The Italian Job (2003) | ආව.. ගත්ත.. ගියා..[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කස්ටිය, ඔන්න මගේ 2වෙනි උපසිරැසියත් ගෙනාව. මතකයි නෙ 1වෙනි එක Accepted. ඒක කොමඩියක්. ඒත් මේ පාර නම් ගෙනාවේ රොබරියක්. බලලත් ඇති. ඇත්තම කිවුවොත් මේක 1969 ආපු The Italian Job එකේ නැවත නිෂ්පාදනයක්. හැබැයි මේ ඒකෙම කොපියක් නම් නෙවෙයි. මෙතන කතාව සෑහෙන වෙනස්. සමානකම රත්තරන් සම්බන්ධ කතාවක් කියන එක විතරයි. මේ නව නිෂ්පාදනය imdb 6.9 අහයක් අරන් තියනව. ඒ කියන්නේ අනිවා හොදයි. ඉතින් මේකෙ රගපානවා අපි දන්න කියන කිහිප දෙනෙක්. Jason Statham, Mark Washlberg ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. තව ඉන්නවා Donald Sutherland, Charlize Thern, Edward Norton වගේ ජනප්‍රිය පිරිසක්.
මේ සලරුව ගැන මීට කලින් ලිපියක් සහෝ කෙනෙක් දීල තියන නිසා මම වැඩිය කතාව කියන්නේ නෑ. කෙටියෙන් කිවුවොත් රොබරි තියන සලරූ වලින් හොදම එක කිවුවොත් හරි. ඒ වගේම මේකෙ තියනවා මම ආසම කාර් වර්ගයක්. කාර් පිස්සෝ බලන්නම ඕනේ. බැලුවට කමක් නෑ. මේ වගේ රොබරි දෙන්න ගිහින්අහුවුනොත් ඔන්න අපි නැ හොදේ. ඒනම් හැමෝම බාගෙන බලන්න. කොමෙන්ටුවකුත් ගෙනයන්න. එතකොට දැනෙන සතුට කියලා නිමකරන්න බෑ. ඒ වගේම අපේ විකි ඇතුළු බයිස්කෝප් නඩේට ස්තුතියි.
කරලා ගිහින් එන්නම්.ලගදීම තවත් සලරුවකින් හමුවෙනකන්… බයිස්කෝප් එකටයි, මටයි, ඔයාල හැමෝටමයි ජය………
සැ.යු – සමහර තැන්වල තේරුම පැහැදිලි කරන්න යාමේදී උපසිරැසි දික් උනා. ඒ නිසා ටිකක් ඉක්මන් වෙයි සමහර තැන්වල. ඉක්මනින් කියවන්න. අනික තමයි මන් සබ දාපු කොපියට හරියටම හරියන උපසිරැසි ගොනුවක් තිබුනේ නෑ. ඒ නිසා සමහරවිට පොඩි වෙනසක් තියෙයි. KM Player එකෙන් වරහන් බොත්තම් වලින් ටිකක් හදාගන්න වෙයි.
මීට පෙර පළකල ලිපිය.
මේ කතාවනම් කට්ටිය අනිවාර්යයෙන්ම බලලා ඇති. රූප පෙට්ටියෙත් කිහිප වරක්ම මේක පෙන්නුවා. ඒත් මට මේක බයිස්කෝප් එකේ නොදා ඉන්න හිත දෙන්නෙම නැහැ. ඔන්න දොළ දුක හිදෙන්නත් එක්ක දෙනවා.
මේ කතාව 1969 දී මේ නමින්ම තිරගත වුන චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක්. කොටින්ම කිවුවොත් ඕනෙම කාර් පිස්සෙක් ( මම වගේ ) මේක බලල නැත්නම් ඉතින් වැඩක් නැහැ. මරු මොල කාරයො සෙට් එකක් ඉන්නවා. චිත්‍රපටියේ මුලදී මෙයාලා අපුරූ හොර කමක් කරනවා. ඒත් එකෙ අවසානයේ තම සගයෙක්ම කණ්ඩායම පාවා දෙනවා. ඊට පස්සෙ කතාව ත්‍රාසජනක පැත්තකට හැරෙනවා. එයාගෙන් පලිගන්න කට්ටිය නැවතත් එකතු වෙනවා.
හොලිවුඩයේ ප්‍රසිද්ධ චරිත වන Mark Wahlberg (Max Payne චිත්‍රපටියේ ප්‍රධාන නළු), Charlize Theron (Sweet November චිත්‍රපටියේ ප්‍රධාන නිලි), Jason Statham (Transporter 1,2,3 චිත්‍රපටි මාලාවේ ප්‍රධාන නළු), Mos Def ඇතුළු අනර්ඝ නළු, නිලි කැලක් මෙයට දායක වෙනවා.
චිත්‍රපටියට සුදු හුණු ගෑව හොඳටම ඇතිනෙ. බලපු උදවිය ආයෙත් බලන්න, නොබලපු උදවිය අනිවාර්යයෙන්ම බලන්න.
SInhala Subtitles
-- Count 15200 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/අශේන්-ලක්නාත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් ලක්නාත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks for the subtitles
Thank you very much brthr
best
thanks kollo
ela bro
ela
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Film nam film menna film.Mark Walberg , Edward Norton pissu hadenava.Mekata sub dunnata ashen sahota thuthi!
thanxx bro…….
Thank You very much
thank you
thnx bro elz
thanks bro…:D
දැනට දහ වතාවකට වැඩිය මේක බලල තියෙනවා…..
සිංහල සබ් එක නිසා අයෙත් බලනවා…….ස්තුතියි සබ් එකට
thanks………… wewaaaaaaa 😀
Thanks Bro
ස්තුතියි අශේන් සහෝ…….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thnx ashen
elama thmai
Thanks
නියමයි… බොහොම ස්තුතියි සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
bohoma sthuthi kollane…..lagadima ayeth hambawemuko
Thnkz bro…
ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ දෙනකන්. ඉස්තූතියි සහෝ.
1.5gb coppy eka sub ekka match wennaaane
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. කොපිය තියෙන නිසා සබ් එක විතරක් ගන්නවා. ජය෴෴ 😛 😛
bohoma thuthi saholata…..aniwa issarahatath hoda ewata sub dennm…oyalage wachaneta gdk pinn…….
සුප්පා…….
නියම ෆිල්ම් ඒක මචා පට්ට ඡයෙව්වා
ela ela
The Bank Job [2007] dunnanam patta .meth ekkama heeniyata ekath sub karala daanna.baiscope ekata jaya wewa
මමත් බාමි.
සේරම බාන එකේ මම බාන්නේ නැතුව කොහොමද?
ස්තුතියි සහෝ..
පට්ට.
තව තවත් සබ් ගෙනෙන්නට ලැබේවා.
එල එල කොල්ලෝ..
මමට් බලපු පට්ටම ෆිල්ම් එකක්…
ජය වේවා
මෙන්න බාන්න දැම්මෝ ගොඩක් ස්තූතියි
මම මේක බලලා තියන වාර ගනන මතක නෑ. සෑහෙන වතාවක් බලලා තියනවා. ඒත් නැවතත් බලන්න පුලුවන්. චාලිස් ත්රෝන් ඉන්න ෆිල්ම් වලින් මම ආසම එකක් මේක හැබැයි මේකෙ හින්දි එක නම් පට්ට ගොං
ela thanks bro
බලල නැද්ද මන්ද.ඒත් නම නම් හොඳට හුරුයි.අනිව බලන ලිස්ට් එකට දාගත්ත.
නියමයි අශේනයො.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
මේක පට්ට ෆිල්ම් එක,කියලා වැඩක් නෑ,සබ් නැතුව තමයි බලලා තියන්නේ,දැන් සබ් එක්කම බලමුකෝ,මේ කතාවම හින්දි එකකුත් තියනවා,ඒකත් නියමයි
අදහස් වලට බොහොම තුති සහෝලට..
තාම බලලා නෑනෙ
දැන්වත් බලන්න ඔනි
සබට තුති
ඔබට ජය….
thank you
ela ela… thanx sub ekata…
ජයවේවා සහො කලන්තෙදාන ෆිල්ම්එකක් දීලා තියෙන්නෙ
ඔන්න එහෙනම් අපිත් ආවා…ගත්තා…ගියා…
බොහොම තුති
බොහොම පින් මචං සුපිරි
Thanks
wow,,,maru 😀
ela balala na onna banna damma thankssss
maxxa machan
jayen jaya!!
එල එල තවත් ඒවා සබ් දාලා දෙමු
thanks
thanks machan sub akata pattama film akak
meka weda ne …………
Meka Download krnna denne naneeeeeeee?
The Italian Job film 1ka download karaganta bane.
meke sinhala sub naddadoooo
අනේ මට පුලුවන්නම් මේකේ සිංහල sub එක දෙන්නකෝ…. [email protected]
sinhala upasirasi wenama danna barida
නියමයි මරැ චිත්‍රපටියක් මේක ස්තුතියි…………තව චිත්‍රපට ලබාදෙන්න ශක්තිය දහිරය ලැබේවා…!!!
Italiya kohomat dan mage jeeviteta godak sambandai, 😉 aka nisa kohomat patta meka. 😀
mekanam maxxaaaaaa.. eka husmata balatahaki….
මචන් මට ෆිල්ම් ඒෙක් සබ්ස් තියනවා නම් ඊ ෙම්ල් කරන්න ප්ලීස්
මෙන්න ෆිල්ම්. ආය කථා ඕන නෑ. බලලා නැති අය බලන්න. උපරිමයි.
mama meka balala thiyenawa. eth aye balanawa,
Mama hithanne mama wenna athi meka anthimata banne maxxa para 5parak baluwa aye balanawa…hiks
ආව.. ගත්ත..comeent ekakuth dala man ගියා..
මෙන්න ෆිල්ම්, කියල වැඩක් නෑ. සිරා. මාර ගතියට හදල තියෙනව.
TORRENT EKE UPDATE KERANNE
සබැඳුම යාවත්කාල කලා.
Pissu hadei,, Elama kiri film 1k..
බාමි !
ela movie eka trans porter dammada? eka 1 2 3 ele ela
@ සරදියෙල් : නෑ බන් මන් up ස්පීඩ් එකත් unlimited දීල තියෙන්නේ.
down ස්පීඩ් එක චව් එත් up ස්පීඩ් එක නන් අව්ලක් නෑ
බෑවෙනවට වඩා ඉක්මනින් upload වෙනව. :/
@ ගෝලයා : එල එල මචන් 😀
මේක නිකම් බැලුවා…. බැලුවා…. වගේ මතකයි……. 🙂
ඔය තියෙන්නේ, කට්ටියම “එළ එළ” කියලා. 😉
@Rotiya : හ්ම්ම්… ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒත් අපේ පාඨක පිරිස බානකොට ඉක්මනට බෑවෙයි. මම පුළුවන් විදියට හොඳ සෞඛ්‍ය සම්පන්න ටොරන්ට් ලබා දෙන්න උත්සහා කරන්නම්. 😀
@සරදියල් : ඒ කතාවනම් ඇත්ත..
@ රොටියා
බන් මේ දවස් ව්ල මෙහෙම් case 1 තියෙන්වා.
සමහර torrent වල අපි up අඩුම් කරල තියෙනවනම් අපිට down දෙන්නෙත් පට්ට් slow. පොඩ්ඩ්ක් up වැඩිකරල බල්පන්
ගෝලය පොඩි පෑමිණිල්ලක් තියෙයි 😉
හේ හේ
දෑන් දෙන ටොරෙන්ට් නන් අන්තිමයි.
එවගේ සීඩ්ස් නෑනෙ.
බෑවෙන්ඩ සෑහෙන්ඩ කල් යනවා
btw
මෙකත් බානව ඔන්න 😀
niyamai hodeeeee
thanx…….
kattiyama kiyana nisa mamath banna demma……
මාත් බැළුව, මේක සිරා ෆිල්ම් එකක්.
Film එක නම් Maxxaaaa…!!! කට්ටිය අනිවා බලන්න..
මේ ෆිල්ම් එක පට්ට. නොබලපු අය අනිවා බලන්න.
හොඳ ඇති නේද බාලම බලමු…..
මාත් මේක බලලා තියෙනවා. අර ඉස්සෙල්ලාම දෙන රොබරිය නම් පට්ට.
ෂ එල නේ මම දැන් ෆිල්ම් 4ක් ම දැම්ම ඩවුන්වෙන්න 🙂
අද මාර ස්ලෝවගේ මොකද දන්නෑ 🙁 ඊයේ ෆිල්ම් 1ක් ඩවුන් කලා ඉක්මන්ට ඩවුන් උනා 😀
noබාමි…. keeparakdo baluwa… patta..
බාමි බාමි බාමි බාමි බාමි බාමි බාමි
බාමි
මම මේක බලලා නෑනේ මගෙන් වැඩක් නැද්ද එතකොට කමක් නෑ වැඩක් ගන්න බාමි.