The Invitation (2015) With Sinhala Subtitles| පරණ යහළුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මේ පාර කලින් නොකරපු වර්ගයක ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මන් කෙලින්ම කතාවටම හැරෙන්නම්. ඒක පටන්ගන්නේ විල් එයාගේ අලුත් බිරිඳත් එක්ක කලින් බිරිඳගෙන් ලැබුන ආරාධනාවකට ඒ ගෙදර රාත්‍රී ආහාරයකට යනගමනෙන්. එහෙට පරණ යාලුවෝ ඔක්කොම එකතුවෙලා ඉන්නවා. මෙයාල හම්බෙන්නේ අවුරුදු 2කින්. කලින් බිරිඳටයි විල්ටයි හිටපු එකම ළමයා ටයි නැතිවෙලා. ඉතින් ඊටපස්සේ විල් ගෙදර යන පලවෙනි මොහොත තමයි මේක. විල්ගේ කලින් බිරිඳයි එයාගේ සැමියයි මෙක්සිකෝ වල දුක නැති කරන්න උදව් කරන කණ්ඩායමක ඉදල තියන්නේ.
කොහොමාරි ගෙදර යද්දී යාළුවන්ට අමතරව තව අමුත්තෝ දෙන්නෙක් හම්බෙනවා. ඒ විල්ගේ කලින් බිරිඳගේ සැමියා ඩේවිඩ්ගේ අමුත්තෝ. මෙයාල ඔක්කොම එකතුවෙලා සතුටින් කාලය ගත කරනවා. එත් විල්ගේ හිතට ලොකු අමුත්තක් දැනෙනවා. එයාල කොච්චර හොඳින් හිටියත් විල් නිතරම ඉන්නේ ගොඩක් නොසන්සුන්තාවයෙන්. ඔහොම ඉද්දි කවුරුත් හිතපු නැති දෙයක් වෙනවා. ඒ මොකක්ද? ඔයාලම බලන්න, නැත්තම් කතාවම කිව්වා වෙනවා! 🙂
සුබ දවසක් හැමෝටම! 🙂
[button link=”http://goo.gl/CBpqAu” type=”icon” “center” newwindow=”yes”] 705 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5911 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/1440315306054-e1460315032216.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much
Film එක බලුවා මටනම් මේක මාර boring එත් උපසිරිසියට බොහොම ස්තුති
Elem
Thanks bro
සබ් එකට ගොඩාක් ස්තුතියි,
really enjoyed the movie with sinhala sub , tkank you guys very much……..
~_~
සබ් එකට පට්ට thanks. මේකේ trailer එකේ link එක නම් වැරදි වගේ.
ela.thanks
Thanks sis sub ekata
Sub ekata godak sthithii sis… thawa thawath lassana animation denna.. Budusaranai…!
film ekatanam thanks .eth me monada me? අභිරහස්, ඇනිමේෂන්, ඉංග්‍රිසි, එළ, ක්‍රියාදාම, කොමඩියක්,
sub 1ta thuthi sis
jaya wewa!!!!!!
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
අන්න හරී… මම දෝනි 🙂
ඉර පායන්නේ මන් හින්දා
හද පායන්නේ මන් හින්දා
මල් පූදින්නේ මන් හින්දා
මන්……. (ඉක්මනට කියපන් මන් කවුද කියල)
උබ දෝනි
මෙකෙ blurry ,etrg ,copy රිලිස් වෙල තියෙද්දි hd rip වලට සබ් දුන්නෙ එක නම් අපරාදෙ .
අයියෝ.. මලයා මැදින් ඇඩ් දාලනෙ. කෝ කියන්න මල්ලි මන් කවුද?
සයිඩ් එක ඇතුලෙ පිස්සු කෙලින්න එපා බ්‍රෝ. ඔය කවුරු උනත් කමක් නෑ.
@mithun මොන ලොල්ලෙක්ද බන් උබ? ඉස්සෙල්ල සයිට් කියන එක හියට කියල ඉදහන්කෝ පොර ටෝක් දෙන්ඩ කලින් හීහීහීහී
උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි . මෙ පාර නම් දිල තියෙන්නෙ එලම ෆිල්ම් එකක් වගෙ..
අයෙත් මෙ වගෙ සුපිරි එකක් අරන් ඉක්ක්මනින්ම එන්න ..
ඔන්න මමත් ඩව්න්ලොර්ඩින් දානව
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanks sis..
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා…!!!
බොහොම ස්තුතියි උපසිරසියට !
ඇත්තටම මං හිතනවා මං සුපිරියට ලිපිය ලිව්වය කියලා.. අති විශිෂ්ට උපසිරැසි ගැන්වීමක්. වැඩිම බාගත කිරීම් ගණනක්. මට ජය වේවා
ලිපිය නම් සුපිරියි . ෆිල්ම් එක ඉතින් බාන්නම වෙනව මොකක්ද වෙන්නෙ කියල බලන්න.. (අන්න එ රසය තියෙල ඔය ලියල තියෙනව එලටම.
thankx
උපසිරැසියට ස්තූතියි. සුපිරි ෆිලුමක් වගේ. අනිවා බානවා ඔන්න.
thanks sis
Thanks