MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නසිංහල උපසිරැසි

The Intern (2015) | අත්දැකීම් කවදාවත් වයසට යන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 15 votes.
Please wait...

The-Intern-(2015)

කොහොමද ඉතින්. සතියෙන් සතිය සොම්බියට සබ් අරගෙන ආවාට ඔන්න ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න පුලුවන් උනේ.  ඉතින් මේ කතාවේ පොඩි වෙනසක් තියනවා. කතාවේ නම අරගත්තොත් කියවෙන්නේ ආධුනිකයෙක් ගැන. සාමාන්‍යයෙන් අපේ සමාජයේ පලපුරුදු නොමැතිව රස්සාවකට යන ගොඩාක් අය යන්නේ ආධුනිකයෙක් විදියට.ඒ කියන්නේ පෙර පුහුණුවක් ලබන්න. ඒවගේම තමයි ඒ ආධුනිකයෝ වශයෙන් යොමුවෙන්නේ අපේ තරුණ උදවිය. අන්න එතන තමයි මේ කතාවේ වෙනස තියෙන්නේ. ඒ තමයි වයස 70 විශ්‍රාම ගියපු පුද්ගලයෙක් තමයි අලුතෙන් සමාගමක ආධුනිකයෙක් විදියට වැඩට යන්නේ.

ඔහුගේ නම තමයි බෙන් විටේකර්. ඔහු විශ්‍රාම අරගෙන ඉන්න අතරේ තමයි මේ වැඩේට යොමුවෙන්නේ. ඉතින් එයා මේ පුහුණුව ලබන්න යන ආයතනය අන්තර්ජාලයෙන් ඇඳුම් වෙළඳාම් කරන තැනක්. එයා කලින් වැඩ කරලා තියෙන්නේ දුරකථන නාමාවලි මුද්‍රණය කරන ආයතනයක. ඉතින් එතනින් විශ්‍රාම ගියාට පස්සේ එයාට මේ රස්සාවට යන්න අවස්ථාවක් හම්බෙනවා. වැඩේ කියන්නේ ඒ ආයතනය පවත්වාගෙන ගියපු ගොඩනැගිල්ලේමයි. ඉතින් බෙන්ව වැඩට වැටෙන්නේ සමාගමේ අයිතිකාරිනිය එක්ක. එයා තමයි ජූල්ස් ඕස්ටින්. මොනවා උනත් ඉතින් ලස්සන ගෑණු ලමයා ^_^ එයාට ඉතින් වැඩ කියන්නේ අහස උසට වැඩ. මුලින් මුලින් එයා කැමති වෙන්නේ නෑ බෙන් එයා ලඟට දැම්මාට. ඒත් අන්තිමේ බෙන්ව එයාට නැතුව බැරි කෙනෙක් බවට පත්වෙනවා. ඒක ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරේවි. Robert De Niro( බෙන්) සහ Anne Hathaway(ජූල්ස්) තමයි මේ චරිත දෙක.

ඉතින් මේ කතාවට 7.2 ක IMDb අගයක් ලැබිලා තියනවා. හොඳ ලස්සන කතාවක්. සමහර අය මේ වෙනකොට මේක බලලත් ඇති. ඇවිල්ලා ටික දවසක් ගියානේ. ඉතින් ඔන්න බලපු නොබලපු හැමෝටම මම ආරාධනා කරනවා මේක නරඹන්න කියලා. ඊලඟට comedy එකක් ගේන්න තමයි බලාපොරොත්තුව. වැඩි විස්තරයක් මේ ලිපියේ දැම්මේ නැත්තේ ඒකටත් වෙලාව අඩුවෙන නිසා. එහෙනම් ඉක්මණින්ම හම්බෙමු. ගිහින් එන්නම්. ජයෙන් ජය!!!!

The Intern (2015) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7395 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

43 thoughts on “The Intern (2015) | අත්දැකීම් කවදාවත් වයසට යන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

  • Sub Eka Download Unata extract karanna b ne

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada Saho

      Reply
  • මාර විදියට වැදුන ෆිල්ම් එකක්…ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි නුවන්ත සහෝ…
    ඔන්න මාත් අරගන්නව,
    ජය වේවා 😀 😀

    Reply
  • pasimal99

    Patta kathawa thanks for the sub

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • vimukthi athapattu

    ela machan…tanx

    Reply
  • Good job…. keep it up..

    Reply
  • Ishan Viduranga

    බොහොම ස්තුති මචං sub එකට..

    Reply
  • “චූටී මල්ලි”

    meika maru mcn
    mn baluwa kalimma..
    tnxx

    Reply
  • Kamal Arjuna

    සහෝ සබ් එක ෆොන් එකට සහය දක්වන්නේ නැනේ පොඩ්ඩක් බලනවා ද ?
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • isuru neranjan

    Kung Fu Panda 3 thama avith nadda

    Reply
  • Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • පට්ටයි මචන්…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • Devinda Ranasinghe

    The Intern (2015) BR copy , PLEASE

    Reply
  • Kavinga Fonseka

    aththtama godak lassana film ekak…, “athdakim kawadawath wayasata yanne naa” kiyla thiyeddima mata download karala balanna hithuna.. marama lassna film ekak meka, thanks baiscope…

    Reply
  • නිෂූ

    එළ ! ජයවේවා !

    Reply
  • chamath225

    ජයවේවා……

    Reply
  • The.Intern.2015.720p.BluRay.x264-[YTS.AG] mekata hariayana sub file eka dunnanam goda. Gud work

    Reply
  • මුදියා

    ඔන්න බානවෝ.
    එල නුවන්ත.
    ජයවේවා.බොහෝ…………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply to indika Cancel reply

Your email address will not be published. Required fields are marked *