MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නස්පාඥ්ඥ (TV)සිංහල උපසිරැසිසොහාන් ජයසූරිය

The Innocent (2021) [S01 : E03] Sinhala Subtitles | සිස්ටර් මරියා හෙවත් එමා ඩුරන් [සිංහල උපසිරැසි] [18+]

Rating: 8.3/10. From 13 votes.
Please wait...

The Innocent කියන්නේ කුතුහලයෙන් පිරුණු කලාතුරකින් බලන්න හම්බෙන විදිහේ කතා මාලාවක්. මේකට සබ් කරන්න මාව එකතු කරගත්ත මයුර අයියට ස්තූතියි කියන ගමන් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

මැට්ගේ බිරිඳ ඔලිවියා අභිරහස් විදිහට අතුරුදහන් වුනා ඔයාලට මතක ඇතිනේ. හදිසි රැස්වීමකට යනවා කියලා ගිය ඔලිවියාගේ ෆෝන් එකෙන් අමුතු විදිහේ වට්සැප් කෝල් එනවා. ඒ වගේම මැට්ව කාර් එකකින් හප්පලා එයාට තර්ජනය කළා. ඊළඟට කලින් කොටසෙදි මැට්, ඔලිවියා ගැන කතාවක් නැතුවම කන්‍යාරාමෙක සිස්ටර් කෙනෙක් මැරුණු සිද්ධියක් පෙන්නන්න පටන් ගත්තා. මගේ ඔළුවත් විකාර වුනා මේ මොකක්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ හිතාගන්න බැරි විදිහට කතාවේ අවසානේ මැට්ට සම්බන්ධ කරලයි කතාව ඉවර වුනේ.

ඉතින් අද එහෙනම් එතන ඉඳන් බලමු පරීක්ෂක ලොරින් ඇයි මැට්ව හොයාගෙන ආවේ කියලා. අද කතාවත් ගලාගෙන යන්නේ ඔලිවියාව හොයන එකයි, සිසටර්ගේ මරණෙට වගකිව යුතු කෙනාව හොයන එකයි කියන සිදුවීම් දෙක අතර. කුතුහලේ නම් නොඅඩුවම තියාගන්න කතාවේ අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලටම බලන්න දීලා මං ගිහින් එන්නම්. ඊළඟ කොටස ඉසුරු දිල්ශාන් අරගෙන එයි. ජය වේවා !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5784 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

30 thoughts on “The Innocent (2021) [S01 : E03] Sinhala Subtitles | සිස්ටර් මරියා හෙවත් එමා ඩුරන් [සිංහල උපසිරැසි] [18+]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • Sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Lasitha senasum

    thanks bro ! Oyage sub nm mru

    Reply
  • Pramukmili

    Thanx bro………..

    Reply
  • අනිත් Episode හතර ඉක්මනින් අවශ්‍යයි…ඔයාල ටිකක් ප්‍රමාදයි ..මම Subtitles කරනකං බලන් හිටපු එකක් මේක

    Reply
  • රොෂාන් ශමීර ජයසිංහ

    නියමයි මල්ලී…
    ~ ජය වේවා ~

    Reply
  • Thank you සබ් එකට කාලෙකින් බලන්න හම්බෙච්ච සුපිරිම thriller series එකක්

    Reply
  • අනිත් ටිකත් ඉක්මන්ට දෙන්නකෝ

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • මේක නම් සුපිරියක් ඉතිරි උපසිරැසි ඉක්මනට දෙන්න,

    Reply
  • මයිකි

    කතාව අවුලක් නැ දිගට බලන්න පුලුවන්. කතාව දෙන්න පටන් ගත්තාට තැන්ක්ස් ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

    Reply
  • Thanks brother
    Anikwath ikmanta demu

    Reply
  • උපසිරසියට ස්තුතියි සහෝ
    මේකෙන් නවත්වන්නේ නැතුව පුලුවන් නම් තව මේ ටයිප් එකේ කතාමාලා ටිකකට උපසිරසි දෙමු බයිස්කෝප්!
    ජය වේවා!!!

    Reply
  • ස්තුතියි

    Reply
  • supiri.anikath eiknata denna,,thanx

    Reply
  • Jeewantha

    සුපිරි කථාවක්. උපසිරැසියට ස්තුතියි.

    Reply
    • Anonymous

      කොරියන් කතා දෙන්නකෝ

      Reply

Leave a Reply to Sasanka sathyajith Cancel reply

Your email address will not be published. Required fields are marked *