MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාස්පාඥ්ඥ (TV)සිංහල උපසිරැසි

The Innocent (2021) [S01 : E02] Sinhala Subtitles | දෙබිඩි ජීවිතයක අභිරහස් [සිංහල උපසිරැසි] [18+]

Rating: 9.0/10. From 13 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටස. ඉතින් පළමු කොටස බලලා මොකෝ හිතුනේ? කිව්වා වගේම කතාව හොදයි නේද… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා.

අවුරුදු ගාණක් හිරේ ඉදලා ආපු මැට්, සේරම දේවල් අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. ඒ අහම්බෙන් වගේ දෛවයේ ලියවෙච්ච හමුවීමක් උන තමන්ගෙ ආදරණීය බිරිද ඔලිවියා කොස්ටාගෙ හමු වීමෙන් පස්සෙ. මේ විදිහට සතුටින් ගෙවිලා යන මැට්ගෙ ජීවිතේ තවත් සතුටින් පිරෙන්නෙ එයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචියෙන් පස්සෙ. හැබැයි මේ සිද්ධියෙන් මාස දෙකකට පස්සෙ ඒ සතුට එක් වරම නැති වෙලා ගියා.

රාජකාරි වැඩකට ජර්මනියට යනවා කියන ඔලිවියාගෙ දුරකථනයෙන් වෙනත් පිරිමියෙකු විසින් එවන ලද වීඩියෝවක් තමයි ඒකට මුල පිරෙන්නෙ. ඒ වගේම ජර්මනියේ ඇය නවාතැන් ගත්තායැයි කියන හෝටලයට මැට් කතා කළත් ඇය එහි නැති බව දැනගැනීමත්, ඇයගෙ ක්‍රෙඩිට් කාඩ් විස්තර අනුව ඇය රටින් පිට වෙලා ගිහින් නැති බවත් මැට් දැනගන්නෙ අද්භූත ලෙස පුද්ගලයෙක් ඔහුට තර්ජනය කිරීමේ සිද්ධියෙන් පස්සෙ ලබා ගන්නා පෞද්ගලික පරීක්‍ෂකවරයකුගේ උදව්වෙන්.

ඉතින් තමන්ගෙ ආදරණීය බිරිද මේ විදිහට බොරු කියලා යන්න ගියේ ඇයි කියන උභතෝකෝටිකය ඇතුලෙ හිර වෙලා ඉන්න කොට තමයි කෙනෙක් මැට්ව හොයාගෙන එන්නෙ. ඉතින් ඒ එන කෙනා කවුද? මොකටද? ඇයි එහෙම ආවේ? වගේම මේ සිද්ධ වෙන දේවල් තවතවත් රසවත් වෙන සිදුවීම් දෙවැනි කොටසින් දැක බලාගන්නට පුළුවන්.

ඉතුරු කොටස්වල උපසිරසි අපේ සහෝදර උපසිරසිකරුවන් කීපදෙනෙක් විසින් ලබා දේවි. මේ කතාවෙන් මා සමු ගන්නවා. එහෙමනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7469 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

22 thoughts on “The Innocent (2021) [S01 : E02] Sinhala Subtitles | දෙබිඩි ජීවිතයක අභිරහස් [සිංහල උපසිරැසි] [18+]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • Anonymous

    Thnx for sub …❤️

    Reply
  • Pramukmili

    Thanx bro………..

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

    Reply
  • Thanks……jayawewa…..!

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු!!

    Reply
  • පලවෙනි එක බැලුවා. නියම කථාවක් වගෙයි.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Netflix පිස්සා

    Ado patta ban sirawatama godak pin, thawak me wage patta spanish tv series walata sub onee

    Reply
  • Thnks brother…patta Kathawa
    Thwa mewa ona

    Reply
  • thnkz… bro 1 balala 2 dalada balanna awe… ithuru tikath ikmata onee

    Reply

Leave a Reply to Sahan Gayantha Cancel reply

Your email address will not be published. Required fields are marked *