The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E20] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]
ආදරය සහ වෛරය සමහර අවස්ථා වලදී එක වගේම පේන්න පුළුවන්. තමන් වෛර කරන කෙනාට ඇත්තෙන්ම ආදරය කරනවා වෙන්න බැරිද? ඉතින් අන්තිමේදි කන්ග් මා රූ සියෝ ඉයුන් ගිට පැනලා යන්න එන්න කියලා කතා තළා. ඉයුන් ගි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මා රූ කොයි තරම් ඒත්තු ගන්වන්න හැදුවත් හන් ජේ හී නම් භාර වෙන්න අදහස් කරන්නේ නෑ. ඒක එයා පැහැදිලිවම කිව්වනේ. ඉතින් මා රූ ඉයුන් ගිව බේරගන්න හන් ජේ හී කිව්ව ගනුදෙනුවට එකඟ වෙයිද? මේ හැම දෙයක්ම මේ කොටසින් විසඳෙනවා. ඇත්තටම මේක අන්තිම කොටස කියලා හිතන්න අමාරු තරමටම තවමත් කතාවේ හුඟක් තැන් විසදෙන්න ඉතිරි වෙලා තියනවා.මේ කොටස නැරඹුවාට පස්සේ හැම දේකටම උත්තර ලැබුණත් ඇත්තටම මේ කතාවේ අවසානය නම් හිතාගන්න බැරි තරම් හදිසියෙන් ඉවර වෙන බවක් තමයි දැනෙන්නේ. අපිට වුවමනා කරන ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුණත් මට නම් දැනුණේ තවමත් මොකක් හරි දෙයක් ඉතිරි වෙලා තියනවා වගෙයි.
ඉතින් මේ තමයි The Innocent Man කතාවේ අවසන් කොටස. මේ විදිහට හන් ජේ හී, කන්ග් මා රූ සහ සියෝ ඉයුන් ගිගේ තුන් කොන් ආදර කතාව නිමා වෙනවා. මම මේ කතාව සමඟ සමුගෙන ගියත් තවත් කතාවකින් ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.
සුබ දවසක්
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2155 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Thanks for subtitles
Strong woman do bong soon kdrama eke subtitle dennako
thanx for subs
innocent man drama eka dennko
korean drama ganna site ekak kiyannako
it’s ok that’s love drama ekata sub dennako
Strong woman korean drama eketh sub dennako plz…… actor park hyung sik ge
Strong woman actor park hyung sik ge korean drama eketh sub dennako plz……
Strong woman korean drama eketh sub dennako plz…… ☺
sub ekata thanks ! puluwan nam ” ENCOUNTER” , ” MEMORIES OF THE ALHAMBRA” walatath sub denna.
බොහොම ස්තුතියි සබ් වලට sis.. Flowers of the Prison korian Drama එකටත් සබ් කරන්නකෝ. ඔයට සුබ පතනවා.ජය වේවා…!!
එලම්
the day after we broke up [one more time] Korean drama eke sub dennako.
සිදු වූ අතපසු වීම ගැන කණගාටුයි! නිවැරදි සබ් ෆයිල් එක දැන් අප්ලෝඩ් කර තිබෙන බැවින් නැවත උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්නා මෙන් ඉල්ලා සිටිනවා.
Thanks for the Correction Bro…!!!
thama marthu 29 wenida aweth nene appa kohomada kament eke dine wenas kare
Sis puluwannam school 2013 eke sub eka dennako parana unata eka lassanai
sis.. පුළුවන් නම් “something in the rain” kdrama එකට sub දෙන්න පුළුවන්ද??
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanksssssssss
elaaa
දැන් තමා බලන්න පටන් ගන්නේ… උපසිරැසි 20ටම ගොඩාක් ස්තුතියි දිලේකා නංගියේ….
තවත් අළුත් එකක් අරන් එන්න… බුදු සරණයි…! ජය!!!
Thank you soo much aluth kathawak one aye… jaya wewa!! BS!!!
sis meke sub file eka nane.aye danawada.
thank you so much
බ්‍රෝ ඇතුලේ subtitle file එක නැනේ .
ආයේ පුලුවන්නම් upload කරන්න
ela thanx
thanks for sub
sinhala sub eka support karanne na