MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිආද‍ර කතාචිත්‍රපටිතීරණය ඔබේනිමේෂ සිල්වාරහස් පරීක්ෂකසිංහල උපසිරැසි

The Illusionist (2006) | සුපිරි විජ්ජාකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 16 votes.
Please wait...

The Illusionist (2006)
මගේ නම “නිමේෂ සිල්වා. මේ මගේ පළවෙනි උපසිරැසියයි. කලින් මේ ගැන හොඳ විස්තරයක් පල කරලා තියෙන නිසා මම වැඩිපුර යමක් ලියන්න ගියේ නැහැ. එහෙනම් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න.

මීට කලින් පළකල ලිපිය.

මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් හි 7.6/10  ක් ලබාගෙන තිබෙන ප්‍රේක්ෂකයා ඇද බැද තබන්නා චිත්‍රපටයක් ගැනයි.. ඔස්කාර් සම්මානයකට පවා නිර්දේශ උන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ සුපිරි නළු නිළි දෙපලක් වන Edward Norton හා Jessica Biel විසිනුයි..

මේ චිත්‍රපටය අභිරහස්,නාට්‍යමය,ත්‍රාසජනක හා ආදර කතා යන වර්ග හතරටම ඇතුලත් කරන්න පුලුවන්..

මෙහි කතාව කෙටියෙන් කියනව නම්… එක්තරා කුඩා පිරිමි ළමයෙකුට දවසක් දකින්න ලැබෙනව මැජික් කාරයෙක්ව.. ඔහු විසින් තමන්වම අතුරු දහන් කරගෙන පෙන්වීම මේ දර්ශනයේ එක් කොටසක්.. ඒ නිසා මේ කුඩා ළමයට මේක විශ්වාස කරන්නත් බැරි වෙනව.. නමුත් ඔහු උත්සාහ කරල බලනව මහළු මැජික් ශිල්පියා දැකූ හපන්කම් තමන්ටත් පුලුවන්ද කියල.. මේ නිසාම ඔහු අනික් ළමයින්ගෙන් වෙනස් කෙනෙක් විදියට සමාජයේ අය අදුනගන්නව.. කාලය මෙහෙම ගත වෙනකොට දිනක් ඔහුට දකින්නට ලැබෙනව මැජික් වලට ආස කරන ලස්සන ගැහැණු ළමයෙක්… මේ දෙදෙන කෙළිදොලෙන් කාලය ගත කළත් ඇය ඉහළම පෙළපතකින් පැවතෙන තරුණියක් නිසා මේ දෙදෙනාගෙ යාලු මිත්‍රකම නවතිනව.. කාලය තවත් ගත වෙනව.. මොහු දැන් සුපිරිම මැජික් ශිල්පියෙක්.. සංදර්ශන පවත්වමින් ඔහු මිනිසුන් මවිත කරනව.. දිනක් ඔටුන්න හිමි කුමාරයත් මේ සන්දර්ශනයකට සහභාගී වෙනව.. මින් පස්සෙ කතාවෙ තිබෙන නිශ්චල බව බිදෙමින් කතාව වෙනස් මගක් ගන්නව..

හැම දෙනාම ආසාවෙන් රසවිදියි කියල හිතනව මේ අභිරහස් කතාව!

The Illusionist (2006) on IMDb

 

 

[button link=”http://goo.gl/qKxfpN” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

ca2c8e2731f78961f188660dc273cf5944e0be7d

[button link=”http://goo.gl/v31VKO” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5b674678015d8cd6c4100f41ac72ba39dc7f587d

[button link=”http://goo.gl/POzu3t” type=”icon” “center” newwindow=”yes”] 1.62 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6930a611bd613f8ce3d1603723b5f60f5c3b7ac0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7457 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමේෂ සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

86 thoughts on “The Illusionist (2006) | සුපිරි විජ්ජාකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ

    Reply
    • Anonymous

      Me film eka balanne kohomada

      Reply
      • විමා

        බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් සහෝ.

        Reply
  • පළවෙනි සබ් එක කිව්වට හුඟක් පළපුරුදු උපසිරැසිකරුවෙක් වගේ ෆිල්ම් එක හොඳට තේරුම් යන විදියට සබ් එක කරල තියනව…තෑන්ක්ස් සහෝදරයා..

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • LSM HUSKAA

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • සිරාවටම බලපු සුපිරිම ෆිල්ම් එකක්. අනිවා බැලිය යුතු එකක්. සබ් එකට බොහොම ස්තූතියි!!!

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Nimesha Silva

    කට්ටියටම ස්තුතියි කමෙන්ට් වලට..
    ගොඩක් සතුටුයි පලවෙනි වැඩේට ලැබුන ප්‍රතිචාර වලට..

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • jayanandana

    meka patta paharak,,

    Reply
  • ස්තුතියි නිමේෂ….පට්ට

    Reply
  • අසින්ත

    පලමු උපසිරසියට මුලින්ම උණුසුම් සුභ පැතම්…..

    ඉස්සරෝම කියන්න බලන්න මේ film එක හොයා ගත්තේ කොහොමද? ඇයි මේකටම සබ් දාන්න හිතුනේ කියලා.

    කාලෙකින් බලපු සුපිරි film එකක්.අන්තිම වෙනකම්ම හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. ඒක නිසා මම කියන්නේ අනිත් අයත් මේක බාගෙනම බලන්නම කියලා. මුල ඉදලා අග වෙනකම් කිසිම කම්මැලි කමක් නැතුව එක දිගමට බලන් ඉන්න පුලුවන්.

    පලමු නිර්මාණයට නැවතත් සුභ පැතුම් එක් කරන අතර මේ වගේ අමුතු පහේ film එකක් ගෙනාවොත් අපිනම් අනිවා බාගන්නවා.

    BEST OF LUCK NIMEHA

    Reply
    • Nimesha Silva

      ස්තුතියි අසින්ත සහෝ

      මොන හේතුවක් නිසාද මන්ද, මේ මූවිය මාර විදිහට හිතට ඇල්ලුවා, විස්වාස කරන්න, බැරිනම් ඒත් විස්වාස කරන්න, මේකට තියන ආසාව නිසාම මේ සබ් මුල ඉඳන් අගට, එක හුස්මට, එක දවසෙන් ලියල ඉවර කලේ..

      🙂

      Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Nimesha SIlva

    කොමෙන්ට්ස් වලට ස්තුතියි…
    සබ් එකේ වැරදි තියනවනම් කියන්න… (පලවෙනි එක නේ, වැරදි ඇති)

    එහෙනම් හැමෝටම ජයවේවා…

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මමත් කාලයකට ඉස්සර බැලුවා ඔක, අවසානය වෙනකම් හිතා ගන්න බැහැ වැඩ කැලි ටික..

    Reply
  • w a thilak

    දැන්නම් සයිට් එක නියමයි.අවශ්‍යඕනෑම වර්ගයක එකක් බලන්න තියෙනවා.ස්තූතියි

    Reply
  • dayarathna

    very interesting film. thank you

    Reply
  • Nisal Lakshan

    supiri mchn menna films

    Reply
  • Good Post Friend Thanks!

    Reply
  • බොහොම ස්තූතියි නිමේෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
    • Nimesha SIlva

      බොහොම ස්තුතියි සහෝ… 🙂

      Reply
  • lahiru lakruwan

    niyamai macho. sub ekath thibba hinda film eka hodata baluwa. niyamai

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි…….
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    පලවෙනියම සුපිරියකට අත ගහලා තියෙන්නේ
    මේක මම බලාපු සුපිරිතම ෆිලුමක්
    නියමයි සහෝසාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට
    උපසිරසට බොහොම තුති. ඔයාගේ සබත් එක්ක යේ බලනවා එහනම් වෙලාවක! 😀

    Reply
  • mudiya / මුදියා

    අපේ මලය කෙනෙක් මේක දුන්න දවසක් බලපං නියම ෆිල්ම් එක කියල.
    ඒත් බලන්න බැරි වුනා.
    දැන් ඉතිං සිංහලෙන්ම තියෙන නිසා එකෙන්ම බලන්න පුළුවන්.
    පළවෙනි වැඩේට මගේ උණුසුම් සුභ පැතුම් නිමේෂ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…

    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • රවුටර් සරණයි ගච්චාමි …. 🙁

    Reply
    • උඹල රවුටර් රවුටර් කිව්වා..මටත් වැරදිලා එකම කිව්වා.. :p
      ඩොන්ගල් සරණං කියල කියන්න හැදුවේ…. 😀

      Reply
  • බැලුවේ අවුරුදු දෙකකට කලින් බලලා තියෙන හොදම චිත්‍රපට ගනයෙන් එකක් … නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න

    තව එක ඉල්ලිමක් කරන්න කැමති වෙබ් අඩිවියෙන් හොදම චිත්‍රපට පමනක් දෙන්න බලන්න ඔබට ජය

    Reply
  • අසින්ත

    බාමි බාමි

    Reply
  • “චූටී මල්ලි”

    එල එල ෆිල්ම් 1 තියෙ
    සබ දෙනකම් උන්නේ…..
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • ස්තුතියි….!!

    Reply
  • chamath cafe

    ජය වේවා දිගටම දෙන්න

    Reply
  • එළනේ බලන්න ඕනේ සබ් දීපු එක පට්ට

    Reply
  • පළමු වැඩේට සුභ පැතුම්!

    Reply
  • meke sub title neddoooooooooooooooooooooo

    Reply
  • wow machan, just watched. magic walatath wada, patta planing 1:)

    Reply
  • Shashi Fernando

    meka man gawa tibilat tama baluwe naha, balanna ona ikmaninma hodai kiyana nisa.

    Reply
  • ගොඩක් කල් පරන 1ක් උනාට බාන්න ඕනෙ.ඒත් dubaiවල link 1ක දීපු site1ක block torrent file1ක එවන්න පුලුවන්ද?
    [email protected]

    Reply
  • මාරයා...

    මෙකෙත් ටොරන්ට් ෆයිල් එක වැඩ කොරන්නේ නැත…

    Reply
  • Thanuja Mudith

    නියම ෆිල්ම් එකක් upload කලාට Thanks

    Reply
  • patta movi 1 machan.mama meka ballala tiyanava

    Reply
  • පැතුම් අතුකෝරල

    මම බලපු ෆිල්ම් වලින් මැක්සා ම කතාවක් තියෙන ෆිල්ම් එක තමයි මේක. ෆිල්ම් එක ඉවර වෙන වෙලාව වෙනකන් වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්න බෑ. නයිස් ශෙයාර් මචන්….. 🙂

    Reply
  • Baawa dan balanna one
    Thanx golaya for this….

    Reply
  • I just watched the movie… what a fascinating story….. great…

    Reply
  • TORRENT EKE UPDATE KERANNE

    Reply
  • Hi Guys,

    menna mcho MOLEN den game walata (Like ocens 11, 12, 13, bank job, italian job) kamathi ayata elamakiri wage mula idan agatama niyametama gindara wage ballanna puluwan movie ekak thama meka EEEEELLLAAAAMMMMAAKIIIIIIIiiIiiIIIRRRRrrrrII

    Reply
  • නිර්ණාමික

    අනිවා, මමත් බලපු හොඳම movie එක.

    Reply
  • අමිල නිශාන්ත

    නියම movie එකක්. මම බලපු හොදම එක කියන්න පුලුවන්. බොහොම ස්තුතියි. ‍

    Reply
  • මාත් බාන්න දැම්ම ඒත් මගෙ වේගය හරිම අඩුයි. ඒක හින්ද බලන්න වෙන්නෙ ලබන සතියෙ තමයි.

    Reply
  • niyamayi kattiya gajaraameta vaeda mata dhaen thamayi poddak vivEkayak hambunE ,
    E nissaa podi comment k dhaalama nidhiyaganna hithunaa..

    thanks weawaa.. mata adanam mE ka baanna wena 1k na.. pasuwata surakimi.

    Reply
  • @ ගෝලයා :-

    අපේ අහුබුදු ලොක්කා ලගට ගියොත් දෙයි ලෝකේ නැති නමක්…… 🙁

    ගෝලයෝ මගේ රවුටරේට කෙල වුන දවසට, බයිස්කෝප් එක ගානේ, මට රවුටරයක් දෙනවා නේද….? 😀

    ගුරා පොරොන්දුත් වුනා එහෙම රවුටරයක් දෙන්නම් කියලා….. 🙂

    Reply
  • පට්ටම ෆිල්ම් එකක්, මේක ආපු කාලෙම තමා බැලුවෙ. මේ වෙනකම් බලල තියෙන ෆිල්ම් වලින් හොඳම එකක් කියල කියන්න පුළුවන්. උපරිමයි.
    කතාවත් ලස්සනයි, ඒ වගේම සිද්දි ටිකත් එලම එල.

    Reply
  • apith banna danma ehenam…..Grazie ….thankxxxxxx

    Reply
  • කට්ටියගෙ රවුටර් ගැන නම් මට දුකයි. එන සුමානෙ දෙන්න ඉන්න චිත්‍රපටි දිහා බැලුවම, රවුටර් රෝහලක් දාන්න වෙයි වගේ. 😀 කට්ටියගෙම ප්‍රතිචාර එළ.

    @Uraj Deemantha : අලුත් කොම්පැණියට නමක් දාගන්න, අහුබුදු මහත්තයා ලඟට ගියාද? 🙂

    @උදිත ඉසුරංග : රවුටරේ උඩින් කේතලයක් තියලා, වතුර එකක් උණු කරගනින් මචෝ.. 😉

    @රොයිලි : උඹ රතු කුරුස සංගමේට බැඳුනවත් ද? 🙂

    Reply
  • me mama balapu hodama film walin ekak….

    Reply
  • බානවා කියලා මෙහෙමත් බාන්න පුලුවන්ද? ඉක්මණින් hard එකයි රවුටරෙයි insurance කරන්න වෙයි වගේ…!

    Reply
  • Thank you වෙවා..!! ජය

    Reply
  • රන්දිල් hbkrandil7

    ස්තුතියි….!!

    Reply
  • අපොයි බන් මෙහෙම ගියොත් රවුටරේ දිය වෙයි රත් වෙලාම
    බාමි බාමි

    Reply
  • chathurarcrc

    ආදි කාලේ කතවක් වගේද..??

    Reply
  • හෆ්ෆා ඊයේ ගෙදර හිටියේ නැති නිසා බාන්න දේවල් ගොඩායි….. 😀

    බාමි බාමි…. 🙂

    රවුටරේට දවසකට වඩා නිවාඩු දෙන්න හොද නෑ කියලා, රවුටර් මැනුවල් එකේ තිබුනා…. 😀 හික්ස්… 😛

    Reply
  • ada router ekata viwekakyak denna puluwan….
    me film ekata echara asa hitune na….

    Reply
    • Machan mama balala thiyenawa ekai kiyanne patta film ekak balapan meka..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *