The Huntsman: Winter’s War (2016) with Sinhala Subtitles | දඩයම්කරු :ශීත සෘතුවේ යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]
මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරන් ආවා එහෙනම්! මේක මොකක්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. කොහොමවුනත් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama, Fantasyයන කාණ්ඩවලට. අප්‍රේල් 22වෙනිදා තමයි ෆිලුම නිකුත්වුනේ. imdb 6.2ක අගයක්අරන් තියනවා. රංගනයෙන් දායක වෙන්නේ දන්න කියන කට්ටියක් තමා. ඒ අය වෙන්නේ,
The Huntsman(එරික්) – Chris Hemsworth.
The Ice Queen (ෆ්‍රේයා) – Emily Blunt.
The Evil Queen (රැවේනා) – Charlize Theron.
The Warrior (සාරා) – Jessica Chastain.
එහෙනම් කතාව ගැන හැදින්වීමක් කරන්නම්, රැවේනා සහ ෆ්‍රේයා කියන්නේ සහෝදරියන්. රැවේනා එක රාජ්‍යක රැජිණ විදියට රාජ්‍ය පාලනය කරනවා. කොහොමවුනත් පරම්පරාවෙන් ලැබුන බලයක් තියෙන්නේ රැවේනාට විතරයි. ෆ්‍රේයාට බලයක් නෑ. දේවල් ඔය විදියට සිද්ධවෙද්දී රැවේනා දැනගන්නවා ෆ්‍රේයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. ඒ ෆ්‍රේයාගේ ආදරවන්තයාගෙන්. රැවේනා කියන්නේ ආදරේ ගැන විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා රැවේනා ෆ්‍රේයාට කියනවා ඇයව ඔහු ප්‍රතික්ෂේප කරයි කියලා. කොහොමවුනත් ෆ්‍රේයානම් ඒක පිලිගන්නේ නෑ,එයා එයාගේ ආදරේ ගැන විශ්වාස කරනවා.කොහොමහරි ෆ්‍රේයාට දරුවා ලැබිලා සති කීපයක් ගෙවෙද්දී ඇයගේ ආදරවන්තයාගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඔහු කියනවා ඇයව රහසින් විවාහ කරගැනීමට කැමති බව. ඉතින් ඔහු කියන තැනට ෆ්‍රේයා ඔහුව හමුවෙන්න ගියත් ඔහු එතනට එන්නේ නෑ.හැබැයි ඒ වෙනුවට ෆ්‍රේයාට හිතපු නැති දෙයක් තමයි දැකගන්න ලැබෙන්නේ. ඇයගේ ආදරවන්තයා විසින්ම තමන්ගේ දරුවාව විනාශ කරනවා ෆ්‍රේයා දකිනවා.
ඉතින් ඇය ඒ තරහට ඇයගේ පෙම්වතාව අයිස් කුට්ටියක් කරනවා. ඒ වෙලාවෙදී තමා ෆ්‍රේයාටත් ඇයගේ බලය ලැබෙන්නේ. ඉතින් සිදුවුන දෙයින් ෆ්‍රේයා ගොඩක් දුකට පත්වෙනවා වගේම ආදරය කියන්නේ බොරුවක් ,වංචාවක් විතරයි කියලා විශ්වාස කරනවා. ඉන්පසුව ඇය සහෝදරිය අතහැර දුර ප්‍රදේශයකට යනවා. ඇය ඒ ප්‍රදේශයේ ගොවිබිම් සියල්ලක්ම අයිස් ගොඩක් කරලා දානවා. ඒවගේම හැම වැඩිහිටියෙක්වම මරලා දානවා. ලමුන්ව පමණක් ඇයගේ බලකොටුවට අරන් ඇවිත් ඔවුන්ට කියාදෙනවා ආදරය කියන්නේ බොරුවක් වංචාවක් පමණක් බව. ඒවගේම හැම කෙනෙක්වම දඩයම්කරුවෙක් වෙන්න පුහුණුකරනවා. ඒ මොනාටද කියලා බලලම දැනගන්නකෝ. ඒ වගේම ඇයගේ රාජධානියේ එක නීතියක් තියනවා. ඒක තමයි කාටවත් ආදරය කරන්න බෑ. ආදරය කරන එක ඇය සලකන්නේ ඇයට ද්‍රෝහිවීමක් විදියට. ඉතින් එරික් සහ සාරා කියන්නෙත් පොඩි ලමයි විදියට බලකොටුවට ඇවිත් දඩයම්කරුවන් වෙන්න පුහුණුවන දෙන්නෙක්. ඉතින් ඔය අතරේ තමයි මේ දෙන්නා අතරේ ආදරයක් ඇතිවෙන්නේ. ඒත් ඉතින් මෙතන හිටියොත් ෆ්‍රේයා මේ ගැන දැනගන්න නිසා මේ දෙන්නා පැනලා යන්න සැලසුම් කරනවා.එච්චර තමයි ඉතින් කියන්නේ. දැනටත් කිව්වා වැඩිද මන්දා. එහෙනම් මේ දෙන්නට පැනලා යන්න පුළුවන් වෙයිද? ඒගොල්ලන්ගේ ආදරය ජයගනියිද? කියන ඒවා කතාව බලලාම දැනගන්නකෝ. ලිපිය ටිකක් දිග වුනාට කතාවේ පොඩි විස්තරයක් විතරයි කිව්වේ.කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා.මාත් වැඩිය දිග ලිපි ලියන්න කැමති නෑ. ඒත් මේක කෙටියෙන් ලියන්නත් බෑ. ඒ නිසා මේ විදියට ලිපිය ලිව්වා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray Extended පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37245 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much
Thanks bro
Thanks sub ekata
ela bro thanks sub ekata
Thank you saho sub ekata..
Jaya wewa!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
thanks brother sub ekata. twa tawath sub karanna shakthiya dairya labewa………………
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
සබ් එකට ස්තුතිය මගෙ
Thanks !
tnx machan
Thanks saho….. Jayen jaya…..!
Thanks !!!!!!!!!!!!!
thnaks bro..:D
glapenne na sub eka film ekta
Sub ekata bohoma thuthi saho…
thank q saho sub ekata
Thaks saho
බොහොම ස්තුතියි උපසිරසියට..
බ්ලුරේ ආව දවසේ ඉදන් බාගෙන බලා උන්නේ
සබ අප්ඩේට් කරනකම්.. අද බැලුව හැකි.. ඔබට ජය
tks machan , Br Rip ekata sub ekath denawada machan ….
මචන් බ්ලු රේ එකට Update කරපන්කො
ela ela…br rip ekata update karanna mchan..
.Huntsman.Winters.War.2016.1080p.BluRay.x264 mekata adala sub ekak dennako plzzzz
karunika illimak saho
balanna watina supirima film walata wath .1080p.BluRay.x264 film walata adla sub eka dennako
oyala aluthen ena supirima film walata denne dvd copy walata adala subtitle ane plzzzz ewata 1080p.BluRay.x264 supiri copy ekata adala sub denna plzzzzz mama godak welawata balanne bluray films gb 2 /3 wage wenawa download karata pyalage sub ewata support na …..samaharak ewa wada plzzzzzz
oyala dena film walata 1080p.BluRay.x264 ekata adala sub denna ….. The.Huntsman.Winters.War.2016.1080p.BluRay.x264 me fil copy ekatath oyalage sub eka support na plzzzzzz mekata adala sub eka denawada plzzz
yaluwa me film eke sub eka hariyata duwanne na ekata widihak kiyana
The Huntsman Winters War brrip sub dannako
Bluray rip ekata update karanna machan
Thankz 🙂
බොහොම ස්තුතියි සහෝ ..Web rip එකට තාම තියෙන්නේ 🙁
කාරුණික ඉල්ලීමයි සහෝ..!
මේ සබ් එක BR පිටපතට හදන්න. මෙහෙම කියන්නේ වෙනදට දෙන filmවල සබ් KM ප්ලේයර් එකෙන් sync කරලා බැලුවට මේ පාර ඒක කරන්න බැරි නිසා. මොකද BR පිටපතේ මිනිත්තු 7ක් වැඩියෙන් තියෙනවා. sync කරන්න ගියොත් ඉවර වෙනකංම sync කරන්න වෙනවා. එහෙම කරන්න ගියොත් film එකේ රසයත් නැති වෙනවා. ඉතිං කරුණාකර ඒ ගැන සලකන්න.
Thank you!!!! brwwa -_-
උබ මාර ඩෑල් එකක්නේ..
උබට මම සබ් එක WEB-DL කොපියට Update කරලා දීලත් උබ නිකන්ම සබ් එක දැම්මා නේද..
කැතයි වැඩේ. අය මේ වගේ උදව් මම කාටවත් කරන්නේ නෑ.
Web-dl අප්ලොඩ් එකට බොහොම තුති . එක තම වටින්නෙ..
Thx lord
Thanks sub ekata
torrent link akak denna kauruhari………..
Me ai bn samahara sub mage phn akata support natte ? Plz help akak one ??? Mage phn aka htc akak ?? Meke sub akath wada na ???
Thanks bro
Saho meka web-dl වලට අප්ඩෙට් දෙන්න ඉක්මනින්ම please
Thanks Bro
Meke web_dl copya awilla update karamuda
බ්‍රො මෙකෙ web-dl copy ඇවිදින් තියෙ අප්ඩෙට් කරන්නකො.please .
The.Huntsman.Winters.War.2016.HDRip.XViD-ETRG එකට සබ් දෙන්නකෝ ……..
සුපිරි
පට්ට වැඩක්..එලම..
සුභපතනව ඔක්කෝටම…….
thanks bro
Thanx Saho…..ෆට්ට ෆිල්ම් එකක් වගේ බාලම බලමුකෝ…….ජය වේවා ….දිගටම සබ් දෙන්න සහෝ
Mekata Surpport karaida me sub eka??
The Huntsman Winters War (2016) 1080p HC WEBRip x265 630 MB
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
Good Luck…
thanx subata macho.puluwannam RISEN 2016 film ekatath suba diyanko.eke blury ekath awith macho
thx sahoo
patta digata new movies wala sub danna brow thankss 🙂 🙂 (y)
උපසිරසට බොහෝම ස්තුතියි
මතු උපදින භවයේ google එකේ හෝ fb එකේ ඉපදේවා..lol..
thanx bro..well done.
නියමයි මචෝ.
මේකට සබ් එක දෙනකම් හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ස්තුතියි සහෝ
meka ikmanatama awane thanks for sub
සබ් එකට ස්තුතියි
ජය වේවා…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
thank you bro
thanks a lot , best of luck
thanks macho hoda eka awahama balanwa thanks bn
thanks lot , best of luck
bohoma stutiyi sub ekata .
#Hail_Hydra
thanxxxxx saho……..
Thanks sub ekata
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
patta bn captain america civil war ekath hoda ekak awith bn ekatath sub diyanko
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
http://encodex265.net/2016/05/huntsman-winters-war-2016-hc-720p-hdrip-x265-hevc/
direct eka
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!
ela thanks
සතුටින්ම අගය කරනවා ඔබගේ උත්සාහය.
adooooooooooooooo.ty bro………..mn 1st…
සබ් එකට තුති ඉසුරු සහෝ ෴ජය වෙවා෴
pleaseeeeeeeeee captain america civil war eke sinhala sub eka dennako
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ HD coppiya enakan hitiye dan download karanawa (thanx for update)