The Hunt for Gollum (2009) | නැවතත් බල මුද්දේ යුද්ධයට. [ සිංහල උපසිරැසි සමඟ ]
හැමෝම බලලා තියෙනවානේ The Lord of the Ring ත්‍රිත්වය. ඉතින් මම මේ ෆිල්ම් ගැන IMDb page එකේ හොයල බලනකොට තමයි මේ ෆිල්ම් එක හමුවුණේ. මේක The Lord of the Ring පළවෙනි ෆිල්ම් එකට කලින් වෙච්චි කතාවක් විදිහට තමයි හදල තියෙන්නේ. IMDb ratings 7 ක් මේකට හමුවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chris Bouchard නම් අධ්‍යක්ෂකවරයා..
කතාව ගැන කියනවා නම් The Lord of the Ring චිත්‍රපටියේ හිටපු චරිතමයි ඉන්නේ. හැබැයි නළු නිළියෝ වෙනස් අය. බල මුදුව ගොලම් නම් විරූපියාගේ අතින් නැතිවෙලා එය බිල්බෝ බැගින්ස් ( මෙයානේ Hobbit ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ) නම් හොබිට් කෙනෙක්ට ලැබෙනවා. එය ඩැහැගැනීමට ගොලම් මාන බලනවා. එම සත්වයාගෙන් මුදුව ආරක්ෂා කරගෙන සත්වයා සිරකිරීමට ගැන්ඩල්ෆ් සහ ඇරගොන් දරන උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
විස්තර කිව්වොත් කතාව රසවත්ව නරඹන එකට බාධා වෙනවානේ. එහෙනම් හැමෝම බලන්න මේක… මේකෙන් ඔයාලව නැවත J.R.R. Tolkien ගේ මනකල්පිත මධ්‍යම පෘතුවියට රැගෙන යාවි. ඉක්මනටම ඊළඟ උපසිරැසීයෙන් හමුවෙමු…
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4437 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thnks mchn
Thanks bro sub ekata..
Jaya wewa!
downloads link eka tibunata godak film bagana ba macho. sub ekata thanx❗
thanks
thanks machan sub ekata….
jayen jaya……. api yanooooooooooooooooo………… 🙂 😉
Y me film eka download karanna bari
ෙම්ක ගැන අහල තිබුනෙම නෑ නෙව.බාලම බලමුකෝ….
සබ් එකට තෑන්ක්ස් සහෝ….
lord of the ring wlata sthuthi jaya pathami!
thanx
superrrrrrrrrrrrrrrrrrr
අදහස් දැක්වූ සැමටම තුති
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Superb
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි සහෝ, මේක ගැන අහලවත් තිබුනේ නැහැ,ජයවේවා.
මරුනෙ නියෝ.අනිව බලන්න ඕනි ඉක්මනටම.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks…! 🙂
Supper
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
nice work..atthama ela…..oyata godaaaaaaa…..k pin. jaya wewa!!!
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx mcn mama mehema ekak thiyenawa kiyala denagenawath hitiye ne
Thanks
එල එල සහෝ
සබට තුති
ඔබට ජය……….
Thank U Niyo.
Tnakas Sahoo…
සුපිරිනේ එළමකිරි ආ
සබට බොහොම තුති මචෝ
මෙන්න බාගැනීමේ ලැයිස්තුවට දාගත්තා
නියමයි සහෝ. ස්තුතියි සබ් එකට
suba aluth auruddak saho…ewagema me sub ekata thank you..thawath sub karanna puluwan wenna kiyala prarthana karanawa….
suba aluth auruddak saho
ස්තුතියි සහෝ
එලකිරි නියෝ මේක ෂෝට් ෆිල්ම් එක වෙන්න ඇතිනේ
ජයවේවා 😛 😛
ආහ් නියමයි සහෝ. මම දැනන් හිටියේ නෑ නේ ඔහොම කථාවක් තියෙයි කියලා. ෆට්ට ඇති නේද? ඉතින් දිගටම ඔය වගේ කථාවලට සබ් දෙන්න. එහෙනම් ජය වේවා!
නියමයි, නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි……
මේක ගැන දැන ගත්‍තේ දැන් තමා.
malizia 1973. meke sinhala sub denna
thank you bro!
ස්තුතියි තිසර සහෝ
ජය වේවා!
thx u so much bro
wow,,, maru 😀
Thanks
බොහොම තුති!
ahenam meyka aniwa balanna one machan 😀
digatama subs denna jaya!
thanksss saho
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴……………….Good………………Luck