The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]
අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ චිත්‍රපට තුනකින් යුතු හෝබිට් චිත්‍රපට Lord of the Ring චිත්‍රපට මාලාවට කලින් සිදු වූ සිද්ධීන් ගැන දැක්වෙන්නක් හෙවත් prequel එකක්. මෙහි පළමු වැන්න 2012 වසර අග බාගයේදී තිරගත උනා. එහෙ දෙවැන්න තමයි අද මේ සමීප කරන්න යන්නේ. ඒ වගේම මෙහි තෙවැන්න 2014 වසර අග බාගයේදී අපට බලන්න පුළුවන් වේවි. වසර අවසානය කියන්නේ ස්ක්‍රීන් පිටපත් වසන්තය වගේ. චිත්‍රපට නිකුත් වෙනවා දවසට එක ගානේ. දැනට ලෝකයේ ඇති හොඳම චිත්‍රපට අතරින් 174 වෙනියට ඇති චිත්‍රපටය ලෙසට නමක් දිනා ඇති මේ සලරුව IMDb 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. ආදායම් වාර්තා ගැන කිව්වොත් මේ චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 225ක් වැය කරලා තියෙනවා. ඒ වගේ අති සාර්ථක ලෙසින් ධාවනය වෙන මේ චිත්‍රපටය දැනට ලොව පුරා ලබා තියෙන අදායම ඩොලර් මිලියන 625ක්.
එහෙනම් මම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී අහිමි වූ රාජ්‍ය සොයා තෝරින් , බිල්බෝ සහ ගන්ඩල්ෆ් සහ පිරිස ගමනක් ආරම්භ කළා. ඒ කලකට කලින් අහිමි වූ කුරුමිටි රාජධානිය, කන්ද යට අධිරාජ්‍යය හෙවත් එරබෝර් රාජධානිය නැවත ලබා ගන්න අරමුණෙන්. කලින් කොටසේදී ඒ ගමන නතර උනේ මීදුම් පව්ව අසලින් ඒ කියන්නේ එරබෝර් රාජධානිය පෙනී පෙනී. එහිදී බිල්බෝ ඉතා වැදගත් යමක් සොයා ගන්නවා මේ ගමන සාර්ථක කර ගන්න. ඒ මුද්දක්. ඒක තමා Lord of the Ring චිත්‍රපට මාලාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නෙත්. අද මේ ගමනේ දෙවන කොටස ආරම්භ කරනවා. ඒ එරබෝර් රාජධානිය තුල ආධිපත්‍යය පතුරන Smaug නමැති මකරාගෙන් ඒ රාජධානිය නැවත ලබා ගන්නයි. එහෙනම් කලින් කොටසේ හමු නොවූ පිරිසක් මේ අද්විතීය ගමන සමඟ එක්කාසු වෙන්න නියමිතයි. එහෙනම් මෙන්න බාරයි මේ ගමනේ දෙවන කොටස ගමන් ආරම්භ කරන්න. අවසානය නම් එච්චරම සතුටු දායක නොවයි කියල හිතෙනවා බලන අයට. ඒකත් එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 80201 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx bro.Great job.Good luck.
thanks a lot saho sub ekata..
Thanks
no
Good brohh
Extended Version eka denna puluwan d?
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
The hobbit full move eka download karanna vidihak nedda ane mata poddak udaw karannako film eka download karaganna
PSA.pm eken ganna puluvan
thank you very much………………
meke samahara debas walata sub nene bro….
Thank you very much for your commitment, highly appreciate it. please keep going.
බයිස්කෝප් eken gana hama subtitles ekakma wage film ekata kalin subtitles eka yanwa ,app eken eka haduwath ayith awul yanwa
thanks for the sub
godak sthuthiy saho jaya wewa!!!
Thank you for your subtitles
1080p [blu-ray] walatath sub daanna
thanks
Thnks mchn
thnx bro
Sub ekata thankx bro
Thanks keep it up great work
Tnx mchn sub ekata !!
Thanks for Sub!
Thank You Very much sahodaraya….
extended sub ekata thanx brother…ithuru film dekatath extended sub danna balannako..loku deyak…
extended eke mokadda bn wenasa
Thank you ……!
aththatama aiye puluwannam lord of the ring katha 3 saha ithiri hobbit katha update karanna……
thanks bro…
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….(。♡‿♡。)
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
oyata godak thank you extended version ekata update karata.
තැන්ක් යූ මචං Blu-Ray Extended එකට අප්ඩේට් කරාට.. පුලුවන් නම් Hobbit ඉතුරු ෆිල්ම් දෙකෙයි Loard of the Ring ෆිල්ම් තුනෙයි සිංහල සබ් Blu-Ray Extendetවලට අප්ඩේට් කරහංකො මචං ලොකු දෙයක් බං ඒක…
ජය වේවා.!
බොහෝමත්ම ස්තූතියි BLURAY EXTENDED update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
thank you
Thnk you
elaaaaaa
Tanks bro
thank you bro…
බොහොම ස්තූතියි
Thanks brother
tnz brow
Thanks broo…..
Thanks
මේකේ extended එකේ subtitle එක දාන්න පුළුවන්ද
Thanks bro
Thanks!
The.Hobbit.The.Desolation.of.Smaug.2013 mchn me film eke extended eke sinhala sub one
thanks
උපසිරසියට තුති…. දිගටම දෙමු ආ….
NIYAMAAAAAAAAAAAAI ELA ELA…..
Thanks saho…..
apoo thakxaaa amme aya lowetha na aa
broo hobbit 3 eke sub daanne kavadda?
the hobbit the battle of the five armies (2014) ikmanatama mekata manwa hari karanda sahooooo. BR avith
Thanks…
Hobbit 3 ekata sub daanna patan gaththe nadda.?
hobbit 3 danne neddoooooooooooooooooooooooooooo? dn film 1a ewit masekatat lagai neh…
well done
Keep going this grate work….
Maxa Dear. Well Done !!!!!!!!!!!!!!!!!!!!!!
ස්තූතියි මචන්. පීටර් ජැක්සන්ගෙ ෆිල්ම් ඔක්කොම හොඳයි. උපසිරැසිත් එලටම තියෙනවා.
great work
thank you very much bro! keep it up (Y) thawa sub daanna machan. elakiri 🙂
hobbit eke aluth story eka enne kawadada brodah
patta thanks
Now i see fire – inside the mountain
I see fire – burning the trees
I see fire – hollowing souls
I see fire – blood in the breeze
And i hope that you renumber me
මේක තමයි මගේ මෙ දවස්වල කැමතිම සින්දුව දවසෙම අහනව.
දෙසාම්බර් වෙනකන් ඉවසිල්ලක් නෑ Hobbit The Battle of Five Armies බලන්න.
එහෙනම් එතකොට හමුවෙමු. thank U වේවා 😉
නියමයි සහෝ,……
woooooooooooooooooooooooooow sinhala subtitle maru !
oba wisin maw basta karana sewaya agaya karmau. bohoma sthuthi saho…
thankz sub ekata
thanks…………………………………
බොහොම ස්තූතී…
supiri film aka
Ada Thamai Sub eka Baganna Hambaune. Thankssss…..
එළකිරි මචන් ,
elakiri wage play wenawa macho.. thnks a lot machn….
ෆිලුම බැලුවෙමි
උපරිමයි
මකරා මරනකම් ඉවසිල්ලක් නෑ දැන් ඉතින් 🙁
සබට නැවත බොහොම තුති
Thanks Dude, Keep up good works!
ස්තුතියි හසන්ත අයියා ! ඔන්න අදයි බලන්න ගත්තේ
ජය වේවා!
elazz brother
good job !
🙂
thank you very much…
Hobit 2 එකේ sub පටස් ගාල දීපන් කොල්ලෝ…..
film එක බාල සුබ් ඩෙනකන් ඉන්නේ……….
පොඩ්ඩක් වැරදුනා
Hobit 2 එකේ sub පටස් ගාල දීපන් කොල්ලෝ…..
film එක බාල sub දෙනකන් ඉන්නේ……….
elasss…
thanks…aiye
brrip denakam hitiye thanks saho jaya wewa
MENNA GATHTHA HASO
SUB 1TA BOHOMA THUTHI
Maxxxa machan..Thanksss..
thanks saho.
maxa!
brrip දුන්නට තෑන්ක්ස් අනිවා
ඉක්මන්ටම බලනවා
සබට තුති
ඔබට ජය……………
උපසිරැසියට බොහොම ස්තූතියි saho!!!!!!!
ade…… elane… commentuwak dameemata late weema gana samawa illami. onna apith bawo…..
Br rip wala link nene…. br rip eka ko……… dala thiyana link eken enne DVD scr witharaine……
Maxxxa machan..Thanksss.. Sub ekata…Suba nam elakiri waage tyenwa…jaya
thanks bro BRR eka dunnata elazzzzzz….
බොහොම ස්තුතියි බ්ලුරේ කොපියට සබ් දුන්නට !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ගොඩක් ස්තුතියි සහෝ ආපු ගමන්ම බ්ලුරේ කොපියට සබ් දුන්නට.
YIFY BR copy release wela plzz give sub 🙂 🙂
ada bluray copy eka awa hinda sub eka gatta.thank u hasantha saho…..
ජයවේවා !
සබට බොහෝම තුති.
bluray rip 1 avilloooooooooooooooooooooooooooooo. jaya wewa!!!!! thnks aiye
මේක නොබලා ඉන්න නං අමාරුයි ඒත් BR 1 එනකල්ම ඉන්නවා thank for subs
thankz bro………. but qulity copyyak awith nathi eka thamai awla…….
හොඳ කොපියක් හොයල දෙන්න පුලුවන්ද ?
බොහොම ස්තුතියි…!!! ^_^
ayyo saho download dennahane enakam balan hitiye new tab ekak open wenawa (menna meka kiyanawa)*****Trouble connecting? Please make sure you’ve entered the correct URL or try again late***********
මරු මරු ……….
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ඇති යන්තම් BR rip එක ආවා
Torrent was deleted!.. 🙁
thawama meke hoda br dvdrip wage ekak naddooooo
ane mchn meke eka torrent ekakin video xplayer eka ganna kiyanawa eka ganna widiyak kipnko…….
thanx saho..good work
Thanks saho. good work. sub more..
THANKS BRO
අද තමයි බලන හදන්නේ. බොහොම ස්තුතියි උපසිරැසට
Ko bn meeka delete karalane..
This Torrent is working. Thanks for Sub..
http://piratebay.come.in/torrent/9412970/The_Hobbit_The_Desolation_of_Smaug_(2013)_DVDScr_700MB_Ganool
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Torrent not found.
me fillm eka hoda copy yakda?
thank you gd job…..
Eka thamai bn <<<<<<>>>>>>>
ටොරන්ට් එක ඩිලීට් කරලා නේ…
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
torrent is deleted. what happened ?
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
මං email එකකුත් දැම්මා sub ඕනි කියලා මේකට thanks සහෝ
සුපිරි ෆිල්ම් එකක් නමුත් හොඳ කොපියක් එනකම් ඉන්නවා, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
Film eka Niyamai THANK,S
film eke picture koliti tikak madi unata awlak na man baluwa niyamai THANK,S
පළවෙනි එක බලල දෙක එන්නෙ කවදද කියල බලන් හිටියෙ.
නියමයි හසන්ත සහෝ.ආපු ගමන් දුන්න එක ගොඩක් වටිනව.
දැන් ඉතින් තියෙන්නෙ මේක බලල තුන්වෙනි එක එනකං බලන් ඉන්න තමයි.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
සබට බොහෝම තුති !
ela asawen balan heteye denakan yaluwa
අනේ aiyee 420 p wage thiyena podi hash ekak dennakoo. Mrka loku wadiy appa. 500mb ta adu kopiyak aiyee, Kk aiyala wade hodata karanawa. Meka loku wedak. God luck aiye.bs
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. බලන් උන්නු එකක්. ඒත් ඔන්න අද තමා බාන්නේ. ජය෴෴ 😛 😛
thanks.puluwan nam hunger games wala part 2 walata sub danna
thankz
elazzzzzzzzzzzzz
මේක නම් සුපිරි
Niyamai, Onna ehenam ekath dowload wenna damma, Suba pathum!!
නියමයි.. ජයෙන් ජය පතනව සැමදා
niyami… best… enakan balan hitiye
නියමයි හසන්ත………
බර අඩු හොඳ කොපියක් ආවහම ම බලමුකො.
සිංහල සබට බොහොම ස්තූතියි.
bohoma stuti saho… .
එල කොල්ලොක් එල ෆිලුමක් අරන් ඇවිත් තියෙන්නේ මේ
සබට බොහොම ස්තුතියි හසන්ත මහත්තයෝ අනිවා මේක බලමි
ඒත් ඉතින් බුළුරේ එනකම් ඉන්නම් හොදේ
තරහ නැහැනේ 😉
නියමයි සහෝ බලන්න ආසම කතාවක් තමයි. ගොඩක් ස්තුතියි
thnq
Thanks saho
ස්තූතියි හසන්ත සහෝ..
සබ් දෙනකන් උන්නේ……
ජයෙන් ජය….!
Thanksssssssssssssssss
එකෙන්ම හසන්ත අයියා,
මේ දවස් ටිකේ වෙනදට වැඩිය සබ් ඉක්මණට දෙන පාටක් පේනවා.
ඒක හොදා..! 🙂
ෆිල්ම් එකේ ස්ක්‍රීන් ෂෝට් බැලුවම, ෆිල්ම් එක අවුලක් නෑ වගේ.
දිගටම ඔය වගේ ඒවාට සබ් දෙන්න ලැබේවා.
ජය වේවා!
niyamai machoo mn hama thanama hoya hoya idiye thnx
Thanks bro
“Transformers 2 – Revenge of The Fallen (2009)” plz mekata sub denna bro
Obata jaya
පිස්සු හැදෙනවා දැන්ම බානවා.. මරු ආ.. දැන් ආයිත් වැඩ පටන් අරන් වගේ කොල්ලා.. ජයෙන් ජය
saho patta wedak..sub denakan hitiye…
tawat deyak issella kiwwa wage sherlock season 3 denakan api balan innawa…! Good Luck
එළ එළ හසන්ත අයියා!
ස්තුතියි වේවා
ජය වේවා!
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට,පට්ට ෆිල්ම් එකක් වෙන්න ඇති බලමුකෝ අරගෙනම එහෙනම්
brrip එනකන් ඉන්නවා… ස්තූතියි…
Thama banawa… ThAnK YoU So Much… Mama godak asawen hitiye hobbit 2 enakan….
SUPERRRR……Thawa aluth Movies danna hakiyawa labewa……..
thanks…
thanks
Thanks
මෙකත් මම බලපු ෆිල්ම් වලින් නියම එකක් ඔයට ගොඩක් ස්තුතියි..!
මේව වගෙ ඒවා නම් අනිවම බලන්න ඔනි හොද කොපි එක්ක
ඒ නිසා එතකන් ඉන්නවා මම
ඉක්මන්කාරයෝ ටික ගොඩ
එල එල හසී
දවස ගානෙ ෆිල්ම් එන නිසා දවසට එක ගානෙ දෙන්නද කල්පනාව
12 Years a Slave (2013) එකෙත් DvDScr එක ඇවිත් නෙ හැකි නම් ඒකත් දෙමු
සබට තුති
ඔබට ජය……….
tnx bro
එල එකක් හසියෝ.
ඒත් BRRIP එනකං ඉන්ට හිතේ 😀 😀
ජයවේවා!
thanks
mama film 1a kalin baluwa.dan sub ekkama aye balanna puluwan.thank you bro…..
නියමයි, නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි…..
thnks
Thanx bro thanx very much
thnks for sub..
Niyamai sahooo….fatta fattaa..meka denakann hitiyeee….
thankss sahoo sub ekatahhh…
thank you!
හප්පා හරිම අමාරුයි බ්ලුරේ එනකන් නම් ඉන්න බෑ
මේන් බානවෝ ජයවේවා හසන්ත සහො 😛 😛
පස්ට..ඒත් වැඩේ කියන්නේ මම කලින් ෆිල්ම් තිබිලත් බැලුවෙත් නැහැ, මේකත් මක්ක වෙයිද නම් දන්නේ නැහැ…
ඒත් සබට තැන්ක්ස්…
අනිතං එකත් අයේ ඩවුන් කරන්න වෙයි වගේ..
ela ela bro denakan hitiye
නියමයි නියමයි..මේක පට්ට ෆිල්ම් එක..තැන්ක්ස්…
ripper street season 2 walata sub diyan machan
thZ brO
thanks brother…..
සබ් වලට පින් හොදේ
මේවා දැක්කම ඉතිං හොද ඒවා එනකම් ඉවසන්නෙ කොහොමද, එල එල සහෝ. ෆිල්ම් එක බාලා තිබ්බේ, දැන් ඉතිං බැලිල්ලක් තනයි. බොහොම ස්තූතියි.
මේක ස්ක්‍රින් උනාට හොද කොලිටි
thor 2 danna koo
ela ela kiyala wedak ne
එලස් බාන්න දැම්ම
බොහොම තුති හසන්ත අයියා.
thnxxxxxxxxxxxxxx
එනකම් උන්නේ
good work dude
Delhi 6 (2009 sub puluwan katada? puluwannam denna
මැක්සා ෆිල්ම් මේවා තමා මචෝ
baiscope lk is best of best site sri lanaka
elazzz thnxzzzz
බොහොම පින් පළමු එක බැලුවා පට්ට
දෙකත් බාන්න දැම්ම
මචන්ලා ඔයාලට පුලුවන්නම් බොලිවුඩ් වගේම හිට් වෙච්ච ලෝකේ දැනට බිහිවුණු හොඳම චිත්‍රපටි වලටත් සබ් දාන්න උත්සාහ කරන්න
The lives of others-German-2006-
Amelie-france-2001-
කියන්නේ සුපිරි ෆිල්ම් දෙකක් පොඩ්ඩක් හොයල බලන්නකෝ ඒ ෆිල්ම්ස් වල රේටින්ග්
http://www.rottentomatoes.com/m/the_lives_of_others/
http://www.rottentomatoes.com/m/amelie/
පුලුවන්නම් නෙට් එකෙත් සර්ච් පාරක් දෙන්න
අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ් දැම්මට ඒ හැම එකක්ම හොඳ නෑනේ.ඒක මම කිව්ව ෆිල්ම්ස් ගැනත් සලකලා බලන්න.
තැන්කුයු වෙන්න ඕන හැමෝටම
ඇමෙලි 2001 දීලා තියෙන්නේ සහෝ
wow,, maru 😀
baiscope ake denakam mama hitiye patta
තෑන්ක්ස් වේවා!!!
thankzzz godaaaaaak
Thanksss boss
gr8 machan
එලස් සබ් එකට පින්
සුපිර් හොදේ බලන්න ඕනේ
ලොවෙත් නෑ මචං මේක නම් සුපිරි
pattai
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
patta patta banna dammmooooooo
thanks meyka qulity man bagaththa apu gaman ada balanwa thanks saho
බොහොම තුති එනකම් උන්නේ
thanks saho.sherlock season 3 akata sub denna idea akak nadda
sirawta ha. sherlock season 03 ekata sub denwa nam godak hodai
එලකිරි එලකිරි 😀 😀 😀 ජයවේවා
hobbit 3 ekath daannakoo