The Hills Have Eyes (2006) | කවුරුන් හෝ ඔබ දෙස බලා සිටි! [සිංහල උපසිරසි සමඟ]
අප නොදන්නා, භයානක, අවසනාවන්ත හා සිදු නොවිය යුතු ඇතැම් සිදුවීම් මේ ලෝකයේ විවිද ස්ථාන වල සිදු වී ඇත. එවැනි ඇතැම් සිදුවීම් වල ප්‍රථිපල ඉතා භයානක වේ. 2006 වසරේ තිරගත වුනු මේ සිත්තම එවැනි සිදුවීමක් පාදක කොට ගනිමින් නිර්මාණය වුවකි.
චිත්‍රපටිය දෙසට හැරීමට මත්තෙන් ඊට ප්‍රථම යම් පුංචි කරුණක් මතක් කර දීමට කැමැත්තෙමි. දෙවනලෝක යුද්දය හමාර වීමත් සමග ජයග්‍රාහී ඇතැම් පාර්ශව තුල විවිද විනාශකාරී අදහස් මතු වන්නට විය. ඔවුන් රහසේම තම විනාශකාරී දේවල් අත්හදා බලන්නට විය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ මිනිස් වාසයක් තොර හුදකෙලා ප්‍රදේශයන්ය.
නගරබද වෙසෙන එක්තරා පවුලක් විනෝද චරිකාව සඳහා සැන් දියාගෝ බලා ගමන් කරමින් සිටි. ඔවුන්ගේ අවාසනාවන්ත ඉරණම ඒ සඳහා තෝරා ගන්නේ පාළු කාන්තාරයක් හරහා වැටි ඇති ගමන් මාවතකි. ගමන අතරතුරදී ඔවුනේ වාහනය හදිසියේම අනතුරකට ලක් වේ. මෙවැනි පාළු කාන්තාරයක ඔවුන්ට උදව් කිරීමට කිසිවෙක් නොසිටින බව ඔවුනට වැටහේ. එසේම ඔවුන් කාන්තාරයේ තනි වී නැති බව වටහාගැනීමටද එතරම් වෙලා ගතවන්නේ නැත. ඔවුන්ගේ ඉරණම කෙසේ විසදෙවිද යන්න දැනගැනීමට චිත්‍රපටය නරඹන ලෙස මා ඔබට ආරාධනා කරමි.
IMDB 6.4 රැගත් මේ සිනමා සිත්තම Horror,Thriller වර්ගීකරණයට අයත් වුවකි. ඒ වගේම මෙය අප කවුරුත් නරඹා ඇති Piranha 3D, Mirrors වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කල Alexandre Aja ගේ තවත් නිර්මාණයකි. 1977 තිරගත වුනු The Hills Have Eyes චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් වන මේ චිත්‍රපටය පවුලේ සැමට නැරඹිය හැකි නිර්මාණයක් ලෙස දැක්විය හැකිය.
මේ මගේ පලමුවෙනි උපසිරැසි නිර්මාණය නිසා බොහෝ අඩුපාඩු තිබිය හැක. එම නිසා එවැනි අපහසුතා ඇති වුවහොත් ඊට මාහට කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.! එලෙසම මා හට මේ අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට මගේ ප්‍රණාමය පුද කරමි!
[button link=”http://goo.gl/f873h” type=”icon” “center” newwindow=”yes”] 380 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/J8bVe” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2225 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් ෂන්දික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
උපසිරැසියට බොහෝම ස්තූතියි
tnzz bro
The Hills Have Eyes-2 [2007] Sinhala subz danda puluwanda ?
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
තැන්ක්යූ..
බලලා තියෙනවා.නියම ෆිලම් එකක්.ස්තූතියි සබ් වල.
පළමු උපසිරැසියට සුභ පතමි. ජයවේවා!
maxxahhhhhhhhh……patta patta
Dragon.Lore.Curse.Of.The.Shadow.2013.BRRip maka sub aka dannako
පළමු උපසිරසියට මගෙන් උණුසුම් සුබ පැතුම් ,ඉදිරියටත් තව නිර්මාණ අරන් එන්න ශක්තිය ලැබේවා,ජයවේවා.
බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
පලමු උපසිරැසියට උණුසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
අගෙයි සහෝ….
සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට…
තවත් මෙවන් නිර්මාණ අපි වෙත ගේනේවියැයි බලාපොරොත්තු වෙනවා…
පළමු නිර්මාණයට මගෙන් සුභ පැතුම් සහෝ.එලකිරි.ජය වේවා!!!
patta
Horror ඉතින් අපි බෑව තමා. සුපිරි Film එක. සබ් දැම්මට තැන්කියු වේවා.
thnx …..!!!
පළමු උපසිරැසියට සුභ පැතුම් හාෂාන් සහෝ
The Hills Have Eyes 2 එකටත් සබ් දෙමු!
ජය වේවා……………..thanks u so much……
the hills have eyes 2 eke subs deela tiyenne ban, elakiri. tnx
fatta
ela bn !! meka niyama ekak apu kalema baluwa dn aye balanava
තවත් අළුත් කොල්ලෙක් එලනෙ
කට්ටිය වැඩි වෙනවා හිටු කියලා
එල එල මචන් පලමු එකට සුභ පැතුම්
තව ලස්සන එව්වට දෙන්න එහෙනම්
උබට ජය………..
පලමු උපසිරැයට සුබ පතනවා මචෝ! වැඩේ දිගටම කරගෙන යන්න. ජය වේවා.
අම්මද බොල පසු යුධමය කතාවක් නේද
එල එල
පලමු එකට රොම්බ සුබපැතුම් සහෝ
තව අරන් එනවනෙ ? 😉
එල එල මචෝ…දිගට කරන් යමු….
ඇජ’ගේ චිත්‍රපටි ගැනනම් අහන්ඩ දෙයක් නෑ…
ගොජ ගාලා සංත්‍රාසය උතුරනවා දෙකක් නෑ…
නියමයි සහෝ, හොද තේරීමක් බලන්ඩ උත්සාහ කරනවා මාත්. බලමුකෝ ඉතින් යෙදෙණ හැටියකට නැද්ද? 😀
goodd luckkk
එළකිරි මචන්.. දිගටම කරගෙන යමු.. ජය වේවා!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!!!!
thnx bro all the best
ela ela
maxxa 😛
පළමු උපසිරැසියට සුභ පැතුම් හාෂාන් සහෝ
The Hills Have Eyes 2 එකටත් සබ් දෙමු!
ජය වේවා
පළමු නිර්මාණයට සුභ පැතුම්!
welcome baiscope.lk
අනිවා බලන්න ඕනේ මේක.බාන්න දැම්ම. ජය
Thanks
සුභ පැතුම් ඒ වගේම තුති
බලල නෑ දැන් සබ් එක්කම බලන්න ඕනේ. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
elazzz thnxzzz
ජය වේවා පළමු සබ් එකට
palamu akama niyama film akakne deela thiyenne
. 2weni akath ikmanata denna yaluwa 😀
thanks
wow… maru 😀
දිගටම සබ් දෙන්න ලැබේවා!
ජයෙන් ජය
Thanks
palamu niramanayata suba pathum sahota
jayen jaya!!!!
digatama subs denna ela 😛
එළකිරි පළමු වැඩේට සුභ පැතුම්!
පළමු වැඩේට සුභ පැතුම්. ජය
1st sub 1k niyma film ahkt dila tiynne..horror film itn fatta…digtma sub denna!!