The Hidden Face (2011) Sinhala Subtitles | ඇස් රතුවුණු විහිළුව [සිංහල උපසිරැසි සමග](18+)
සුබ දවසක් යාළුවනේ. ඔන්න මං තවත් සබ් එකකුත් අරගෙන ආවා හිතුවට වඩා ඉක්මණින්. ඉතින් මං අද අරගෙන ආවේ La cara oculta නමින් ස්පාඤ්ඤයේ (2011) හා කොළොම්බියාවේ (2012) තිරගතවුණු Drama, Mystery, Thriller වර්ගයට අයත් චිත්‍රපටියක්. Andrés Baiz කියන අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණයට ලැබිල තියන IMDB අගය 7.4 ක්.
ඉතින් මේකෙ කතාව කොහොමද කියල පොඩ්ඩක් බලමු. එක තරුණ දක්ෂ සංගීත ශිල්පියෙක් ස්පාඤ්ඤයේ ඉඳල කොළොම්බියාවට එනවා වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්න. (අර කෝට්ටක් අරන් වනන්නේ… අන්න ඒක තමයි). ඉතින් ඔහුත් එක්කම එන පෙම්වතිය හිටපු ගමන් අතුරුදහන් වෙනවා. සම්බන්ධය නවත්වල යනවා කියල වීඩියෝ එකක් විතරක් තියල. ඇය ආපහු තමන්ගේ රටට ගියාද, නැත්නම් ඇයට අනතුරක් වුණාද? පොලීසියෙන් ඒ ගැන හොයන අතරේ මේ සංගීතවේදියා දුක නැති කරගන්න කරන්නේ හොඳටම බොන එක. ඉතින් එහෙම බොන්න ගියපු බාර් එකක සේවිකාවක් මෙයාගේ ජීවිතේට එනවා. ඉතින් මේ අලුත් පෙම්වතිය එක්ක මෙයාගේ ජීවිතේ මොන වගේ වෙයිද, පරණ පෙම්වතිය හොයාගන්න පුළුවන් වෙයිද? ඇය මොහුව හැර ගියේ ඇයි? මේවට උත්තර ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුළුවන්.
ඉතින් මේ කතාව ඇසුරින් කරපු නිර්මාණයක් අපේ අසල්වැසි රටේ කරලා තියනවා වගේම ඒකට බයිස්කෝප් සහෝදරයෙක් සබ් දීලත් තියනවා. ඒක බලපු අයට නම් හුරුපුරුදු ගතියක් දැනෙයි. ඒ වගේම මේකේ ඩිස්ටිඩිඩින් සීන් තියන නිසා පවුලේ සැම එක්ක නම් බලන්න බෑ හොඳේ.
ඉතින් ෆිල්ම් එක බලන්න. ඒ වගේම සබ් එක ගැන අදහසක් දෙන්න පුළුවන් නම් වටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7629 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
ඉන්දියාව හොඳ ෆිලුමක් ගැහුවොත් ඉතින් කොපියක් තමයි..ඔරිජිනල් එක කාල කියල තමයි කියන්න තියෙන්නේ..ඔරිජිනල් එකේ නම -The Hidden Face-2011 ..ඒ ෆිල්ම් එකටත් සින්හල සබ් සයිට් එකේ තියෙනව..පුලුවන් නම් ඒක බලල ඉන්න..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
sorry..indian film name -Murder 3
Thanks for the subtitles. Keep up the good work.
උපසිරිසියට බොහොම ස්තුති
Great
a
Thanks sub ekata
බොහොම ස්තූතියි සහෝ,ජයවේවා
THANKS FOR THE SUB
Video eka kohenda ganne, mama new member kenek danne ne kiyala dennako please
Mama aluth member kenek,
Sub eka nam download kala,
Android phone ekata,
Video eka kohenda phone ekata download karaganne,hoyaganna bane,
maxxxxxx
Thanxxx Bro …..
thanx
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro……
Niyameta thnx 4 sub
elama saho thanks
thank you saho
උපසිරැසියට බොහෝම ස්තුතියි……
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තුතියි! ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් තියන්නම්. ජයවේවා…
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සුපිරි වැඩක් පුළුවන් nam netflix laga 1922 film ekata sub eka දෙන්න
sub එකට තැන්කු මචෝ
බොහොම ස්තූතියි
Thanks machan……jayawewa…….!
sub ekata thanks saho.. jaya wewa!!
thnx saho …jaya wewa!!
Thanks………
Thanks
Thank you
Ela kollekne uba..menna me wage hodata ratings thiyena foreign language movies walata sub eka karapan
loku deyak saho. Oscar best foreign language movies set ekata karala danna puluwanm THANKS LOT!!
තැන්කූ සහෝ෴
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks සබ් එකට. හැබැයි මේකට කලින් සබ් දීල තියෙනව බයිස්කෝප් එකෙන්ම
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
උපසිරැසියට බොහෝම ස්තුතියි
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
සබට තැන්කූ සහෝ, දිගටම යං, ජය
බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි සහෝ