The Healer (2017) Sinhala Subtitles | ජිවිතයේ අරුත! [සිංහල උපසිරසි සමඟ]
“ඒකෙ මාතෘකාව “හුස්ම ගන්න .” “
“හැම කෙනෙක්ටම කොයිම වෙලාවෙදී හරි ,හුස්ම ගන්න එක නතර කරන්න වෙනවා”
” මොකද වෙන්නේ අපි ජීවත් උනොත් ඒක හුස්මකට ඒක පාර ගානේ ? “
ඔයාලට මොන වගේ දෙයක්ද හිතුනේ මගේ යාලුවනේ මෙහෙම කතාවක් ඇහෙද්දී ?.ඔව් අපි හිතන්නෙවත් නැති දෙයක් නේද ? ජිවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් අපිට කොයි වෙලාවේ මැරෙන්න වෙයිද ?අපිවත් දන්නේ නෑ ?ජීවිතයක් එපා වෙලා තියෙද්දී බලාපොරොත්තු කියන දේවලුත් නැතිව යනවා.හැබැයි සමහර වෙලාවට අපිට නොහිතන දේවල් වෙනවා එහෙම ජිවිත ලස්සන කරන්නත් .ඔයාලට මොකද හිතෙන්නෙ ඔයලගෙ ජීවිතෙටත් ඔයාල හීනෙකින්වත් හිතන්නෙ නැති දෙයක් වුනොත්.බලපොරොත්තු කියන දේවල් යලි ආවොත් ජීවත් වෙන්න හිතෙන.
මන් අද ඔයාලට අරන් ආවේ ලස්සන චිත්‍රපටියක් මේක මේ අවුරුද්දේ ආපු ලස්සන චිත්‍රපටියක්.මේකේ නම තමයි “The Healer” කියන්නේ.මේක අයිති වෙලා තියෙන්නේ Comedy,Drama,Family කියන ගණයට.IMDB වල 6.1 ක අගයක් ලබාගෙන තියෙනවා.මෙකෙ ප්‍රදාන චරිත රගපාන්නෙ, Oliver Jackson-Cohen-ඇලෙක් බෙයිලි Camilla Luddington-සිසිලියා Kaitlyn Bernard-ඇබිගෙල් කියන චරිත තුන රග පානව. මෙ කතාව යන්නෙ අලෙක් කියන චරිතෙ ගැන.ඉතින් කතාවෙ වැඩි දෙයක් කිව්වොත් මෙකෙන් ඇති වැඩක් නෑ.ඉතින් ම්න් ඔයාලට කියන්නෙ මේ ලස්සන කතාව බලන්න කියල.කතාව කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ඉවර වෙනකන්ම.
මේකේ ගොඩක් අඩු පාඩු ඇති මොකද මේකේ උපසිරැසිය හරියන එකක් තිබ්බේ නෑ තිබුන එකේ වැරදි ගොඩයි.ඒ ඔක්කොම හදන් මේක කලේ.මගේ පලවෙනි චිත්‍රපටියකට දුන්න උපසිරැසිය .එපා උනා කරද්දී .ඒත් ලස්සනයි ඔයාලටත් මේක බලන්න දෙන්න හිතුව.හරි එහෙමනම් වැරදි ඇතොත් සමාවෙන්න .අදහසක් දාගෙනම යන්නකෝ.එහෙනම් ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BLURay පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3224 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-09-16
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සුපිරි✌️
thanks machan 🙂
Thank you bro!
nice movie
Good luck bro..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා…!
thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හරිම ලස්සන කතාවක්. කාටත් බලන්න කියනවා. උපසිරැසියට තුති.
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks mahan sub ekata onna film eka bagannava puluvannam hoda Romance film tikak denna
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විරාජ් සහෝ.
ජයෙන් ජය.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tanx bro
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා…!
elama saho thanks
බොහොම ස්තූතියි. මේ වගේ කතා වලට මං ආසම
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..