The Haunting Of Hill House [S01 : E09] Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]
සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ 9.0 IMDb අගයක් ලබා ගනිපු මේ කතාංගයෙන් ඔයාලට මෙච්චර කාලයක් තිබුණු ප්‍රශ්න ගණනාවකටම පිළිතුරු හමුවේවි.
ලූක්ගේ අදෘශ්‍යමාන මිත්‍රයා වුණු ඇබිගේල්ව මතකද? එයාව කවුරුවත් දැකලා තිබුණු නැති නිසා ඔක්කොම හිතුවේ ලූක් විකාරයක් කියවනවා කියලානේ. මේ කතාංගයේදී මෙන්න මේ ඇබිගේල් පේන්න එනවා. ඒ වගේම තවත් අමුත්තෙක් එකතු වෙනවා.
ඇය මනුෂ්‍යයෙක්ද?
තවත් අමනුෂ්‍යයෙක්ද?
” ඇය… ”
ඔව්, ඒ කාන්‍තාවක්. ඇත්තටම කවුද ඒ??
ඒ පිළිතුර බාර වෙන්නේ ඔයාටම තමයි.
මෙච්චර කාලයක් එකට සමඟිව හිටපු පවුල මේ කතාංගයත් එක්ක සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. සිය දිවි නසාගන්න පවුලේ කෙනෙක් එක්ක ඇබිගේල්ගේ කෝන්තරේ හොයා ගන්න ආරාධනා කරනවා හැමදෙනාටම! ඔය කතන්දර මැද්දේ වැඩ්ඩෝ ඉන්නවානම් මෙන්න ඔයාටයි මේ ආරාධනාව. එපියේ එක තැනක කුස්සියේදී ලූක් හා ෂර්ලි හොඳටම රණ්ඩු වෙනවා ඇබිගේල් නිසා. මේ වෙලාවේ එතන තියෙන කණ්නාඩියක් මැද්දෙන් මතුවෙනවා තවත් අමනුෂ්‍යයෙක්. හොයා ගන්න එයාව! ඒ විතරක් නෙමෙයි, ඔලීවියා ගුවන්තොටුපළට යන්න කලින් ළමයින්ට සමුදෙන්න හදන වෙලාවේ පියගැටපෙළට දකුණු පැත්තෙනුත් ඉන්නවා අමුතුම කෙනෙක්. බලද්දී හිල් හවුස් කියන්නේ හොල්මන් මන්දිරයක් නෙමෙයි කනත්තක්ද මන්දා. 😂
කතා ඇති. රස විඳිමු මේ අත්දැකීම! යන්න කලින් කමෙන්ට් එකක් දාගෙනම යන්නත් අමතක කරන්න එපා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7280 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks. …….good luck. …..
thanks brooo….. patta yakooo
thank you
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
thanks ………………..
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
බොහොම ස්තූතියි සහෝ
Thanks
Episode 10 eke sub ikkmanata dena sahoo
sub ekta thx.. ithuru ekth ikmnta denna blnna.. 🙂
Machan anthaima kotada adwath denne. thank you.
Thanks Bro.
kathawanam drama gathiyatanam supiri. habayi thama baya wena kotas aduyi
thanks lot macho!
its great tv show and u did an awesome job in here, gud luck!!
…………………බොහොම ස්තූතියි7777777777777
subata thanks
thanks saho..
දුන්නු ඔක්කොම sub වලට thanks මචන් ඉතුරු එකත් දීපන් බොක්ක…………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි….සබ් එකට තැන්ක්ස්….
අන්තිම එකත් ඉක්මනටම දෙමු….
බොහොම තුති සබට…ජය වේවා..!!
පට්ට කොල්ලෝ…තව එකයි හනික කරන්න පුළුවන් නම් ඉවසිල්ලක් නෑ..
thanks machan storiya nam kiyala vadak naa
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks bro. Jayawewa!
Thank you
තව එකයි මචන්…!
Thank you Bro..
thanks kollo…