The Haunting Of Hill House [S01 : E04] Sinhala Subtitles | අම්මා එන තුරා…. හිඳිමි මඟ බලා… [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් වේවා හැමදෙනාටම, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හතර වන කතාංගය. එහෙනම් වැඩි විස්තර නැතුව කතාවට එමු..
කලින් කතාංගය බලපු අයට මතක ඇතිනේ කතාව ඉවර වුණ විදිහ . ඒකෙදි තියෝගේ විශේෂ දක්ශතාවයක් ගැනත් අපිට දැනගන්න ලැබුණා. මේ හැකියාව පරම්පරාගත එකක් කියලා තමා ඔලිවියා නැත්තම් තියෝගේ අම්මා කියන්නේ. කොහොම වුණත් මේ දක්ශතාවය ඇත්තටම මොකද්ද , ඒකෙන් සැළසෙන වාසිය මොකද්ද කියලා බලාගන්නනම් කතා මාලාව බලන්නම වෙනවා. ඉතින් ඒ කතාවෙදි අපිට තවත් එක අමනුස්සයෙක් ගැන දැනගන්න ලැබුණා.ඒ වගේම කතාව අන්තිමේදි, කට්ටිය හිල් මන්දිරයේ හිටපු අවසාන රාත්‍රියේ සිද්ධ වුණු ව්‍යසනයත් යම් තරමකින් පෙන්නනවා..
අද කතාව පදනම් වෙන්නේ ලූක් මත . මේ හිල් මන්දිරයේ භූත දෝස එක් එක්කෙනට බලපාපු ආකාරය වෙනස් කියලා හැමෝම දන්නවනේ. ඉතින් ලූක්ට එහෙමත් නැත්තම් අවුරුදු හයක පොඩි කොළු ගැටයෙක්ට මේවා බලපෑවේ කොහොමද කියන එක මේ කතාවෙන් පෙන්නනවා. එයා තමන්ගේ ඇබ්බැහියට හේතු වුණ කාරණයත් මේකේ කියනවා. මේ කතාව තුළිනුත් අලුත් අමනුස්ස චරිතයක් හදුන්වා දෙනවා. ඇත්තටම කියනවනම් මට වැඩිපුරම බය හිතුණ චරිතේ තමා ඒක. ඒ වගේම අනිත් කතා වලටත් වඩා බය වගේම දුක හොඳින්ම දනවන කතාවක් කියලා කියන්න පුළුවන් . එහෙනම් පස්වෙනි කතාංගයත් රවිදු රුක්ශාන් අයියා අරගෙන එයි. පළවෙනි ලිපියෙන් කියන්න බැරි වුනත් කවිෂල් රසින්ත අයියත් හය වෙනි කතාංගය සඳහා උපසිරැසිය කරනවා . ඒ හැමෝටමත් ස්තූතියි . එහෙනම් ආයේ හත් වෙනි කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා. 😀
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6913 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks. .. ……..good luck. ………….
thank you jaya wewa bro………
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
thanks ……………….
Thank you
Thanks Bro.
ස්තුතියි සහෝ.ජයවේවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
sub ekata thanks..
marussssssss
thzz sub ekata
සුපිරි මචන් ස්තූතියි
quantico season 3 සිංහල subtitles දෙන්නකෝ
උපසිරසට බොහෝම ස්තූතියි…………. ජයවේවා……….!!!!!!!!!!!!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
subata thanks
Thanks..bro sub 1ta ane boss baby back in
business series 1ta sub onemaiiiiiiii… please………..!
Thanks sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks
බොහොම ස්තූතියි
thnk