The Handmaid’s Tale [S01 : E02] Sinhala Subtitles | උපන්දින දා ප්‍රෙහේලිකාව… [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඉතිං කොහොමද බයිස්කෝප්වාසීන්ට, කට්ටියට අවුරුදු කාල සැපෙන් ඉන්නව වගේ? 😉 දන්සැල් වැඳලා මහන්සිත් ඇතිනේ? එහෙනම් බලමුද පිස්සු හැදෙන කතාවක දෙවෙනි කොටස.
පහුගිය කතාවෙන්
පිස්සු හැදෙන කතාවක අතරමං කලානම් සමාවෙන්න ඕනි. ජූන් කියනවා ද? ඔෆ්රෙඩ් කියනවාද? එක්කො ජූන් ඕනි නැහැ ඒක තහනම්නේ, ඔෆ්රෙඩ් ම කියමු. අපේ කතාවේ නායිකාව, අත් උදව්කාරිය, වහලිය, ඇවිදින ඩිම්බකෝශ මේ කෝක කිව්වත් ඇයට ඇති සෙතක්නම් නැහැ.තම දරුවා හා සැමියා සමඟ දේශසීමාවෙන් පැනයන්නට දරනා උත්සහය, අවසන උරුම වුයේ ඇයට ඇයගේ දරුවා අතුරුදන් වීමත්,සැමියාගේ මරණයත්, ඇයට Red Center තුල ජීවිතයේ ඉතිරිය ගෙවන්නටත්ය.
පසුගිය කතාවෙන් Red Center තුල ජීවිතය තරමක් පැහැදිලි කල නමුත් බොහෝතැන් වල තවමත් ප්‍රශ්න ඉතිරිය. කොහොමද මෙහෙම සමාජයක් හසුරුවන්නේ?කොහොමද මෙහෙම වුනේ?
ඉතිං ඔෆ්රෙඩ්ගේ අලුත් පත්වීම කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදරට තමයි ලැබුනේ, ඉතින් සහායිකාව විදිහට ඔෆ්ග්ලේන් කියන තරුණිය ඔෆ්රෙඩ් ට මුන ගැහෙනවා, මුලින්ම වැඩි කැමැත්තක් ඇය වෙත නොතිබුණත්, පසුව ඇය කෙරෙහි තිබ්බ ආකල්ප වෙනස් වන බවක් දැනුනා. ඒකෙසේ වෙතත් ඇයත් කොහොම කෙනෙක්ද යන්න හිතා ගන්න බැරි තැනක තමයි කතාව නතර උනේ.
ඔෆ්ග්ලේන් කියන විදිහට කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ ගෙදර ඉන්නා ඇසෙහි සාමාජිකයා කවුද? ඒ කමාන්ඩර්ගේ රියදුරු නික් ද? නැත්නම් මාර්තා රීටා ද? එහෙමත් නැතිනම් ඔෆ්ග්ලේන් ඇසෙහි සාමාජිකයෙක්ද? කිසිවෙක් කිසිවිට විශ්වාස කල නොහැකි මේ ලෝකයේ දෙලොවක් අතර අතරමං වෙන ප්‍රශ්න තමයි ඉතින්.😉
IMDb 8.3ක් අගයක් ගත් “”උපන්දින දා ප්‍රේහේලිකාවේ”” කතාව ගැන මුකුත්ම නොකියා , අපි බලමු හැනා වෙනුවෙන් ඔෆ්රෙඩ්ගේ නොනැසී ජීවත්වීමේ අදිටනට කුමක් වේවිදැයි කියා…
මේ කතාව ගැන ඔයාලගේ අදහස් දැන ගන්න කැමති බව මතක් කරන ගමන් මීලඟ කොටසින් හමුවන තුරු හැමෝටම ජය..✌ !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3699 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
thank you
Thank you bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks sub ekata..
tnq
Sub eakata thanx
thanks for sub broo…………………………
thanks
tnx 🙂
ස්තූතියි සිංහල උපසිරැසියට
sub ekata thanks saho. jaya wewa!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
මම හිතුව කියන්න ඇයි මම මේතරම්ම මේ කතාවට ආ එක හෙතුවක් කියන්න.හිතන්න මේ ඉන්නෙ ඔෆ්රඩ් වෙනුවට flash නම් මොකද වෙන්නෙ.තප්පරයක් ඇතුලත ඔක්කොගෙම බෙල්ල මිරිකගෙ මිරිකගෙනයයි(කිසිගතියක්නැ එතකොට)නැත්නම් මාෂල් ආට් දන්න පොරක්නම් ගහයි දහයකට විස්සකට එකපාර.එත් සාමාන්‍ය එක මනුස්සයෙක් ගොඩ එවගෙම බලවත් එකනෙක්නෙමෙ මෙ කතාවෙ වගෙ සංවිදානයකටම අහු උනාම කොහොමද බෙරෙන්නෙ.එහෙම බෙරෙන්න සුපර්පවර්නැ,දහයකට තනියෙන් ගහන්නබැ,එක උන්ඩෙන් දහයක් මරන්න බැ එහෙනම් කොහොමද බේරෙන්නෙ?????????ඔන්න ඔතනින්තමා මෙවගෙ එවට මම ආස. බේරෙන්නනම් උපක්‍රමශිලිවෙන්න වෙනව(හරියට ඔෆ්රඩ්ව නිවාස අඩස්සියට දැම්මම එලියට යන්න කරාවගෙ)එ වගෙම තනියෙන් ගොඩකට ගහන්න බැරි නිසා දහයකට ගහන්න හයක්වත් එකතුකරගන්න වෙනව.එකිව්වෙ සංවිදානයක්(මෙවගෙ එකක් ගැන ඔෆ්ගේල්න් කිවුවත් 8වෙනි එපිය වෙනකම් දැක්කෙ නැ)තනිකරම මොල ගෙම් ගහන්න වෙනව එකයි මම මේවට මෙච්චර ආස.තව එව තියනව ටයිප් කරන්න කම්මැලි.ස්තුති මහන්සිවෙලා මේක ගෙනාවට.
අදහසට ස්තුතියි සහෝ, කතාව බලන් යනකොට ඇඩෙන තැන් පවා හමුවෙයි,ගොඩක් සංවේදී වගේම තියුනු මුහුනුවරකින් යුක්ත කතාවක්,සහෝ කිව්වා වගේම එකිනෙකාට විශ්වාස කල නොහැකි ලෝකයා හරි අපූරුවට ගේම ගහන හැටි බලන්න හැමෝටම ආරාධනා කරනවා. ජය ✌️
බොහොම ස්තුතියි!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro
thank you very much!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම දෙමු…
Thanks machan…….jayawewa…….!
සිංහල උපසිරැසියට ස්තූතියි…………..!!!!!!!!!!!!!!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ
Thanks Bro
………..සිංහල උපසිරැසියට ස්තූතියි ……..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks wenasma widiye kathawk supiri degatama sub denna
උපසිරැසියට බොහෝම ස්තුතියි
ELA MACHOOOOO