MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමක්‍රීඩාචිත්‍රපටිනාට්‍යමයබලන්නවිදුරංග ගුණසේකරසිංහල උපසිරැසිහොල්මන්

The Grudge 3 (2009) | ජූ ඕන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

The Grudge 3හිතුවට වඩා ඉක්මනින් දෙවෙනි උපසිරැසිය අරන් එන්න පුළුවන් වුනා. පළවෙනි එකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක උපසිරැසි කරන්න තියන ආසාව තවත් වැඩි වුනා කිව්වොත් හරි. ඒ වගේම තමයි පළවෙනි නිර්මාණෙට ප්‍රතිචාර දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ පාර තෝරගත්තෙ හොල්මන් කතාවක්. මේ හොල්මන් වලට ජපාන, කොරියා වගේ නිළියො ඉන්නකොට බය හිතෙන ගතිය වැඩියි කියලයි මටනම් හිතෙන්න.කොහොමහරි අපි චිත්‍රපටිය ගැන කතාකරමුකෝ.

 
The Grudge 3 කියන්නෙ 2009 අවුරුද්දෙ ආපු චිත්‍රපටියක්. IMDb දර්ශකයෙ 4.2ක අගයක් ගත්තු මේ චිත්‍රපටියෙ කියවෙන්නෙ ජපාන කාන්තාවකගෙ ශාපයක් වගෙ දෙයක් ගැන. වියරුවක් කිව්වොත් වඩා හරි මම හිතන්නෙ. කොහොම හරි මෙ ජපන් වියරුව ඇමරිකාවට ඇවිත්. සහෝදරියෝ දෙන්නෙකුයි සහෝදරයෙකුයි අවසානෙදි මේකට මැදි වෙනවා. එයාලට මොකද වෙන්නෙ කියල චිත්‍රපටිය බලලම දැනගන්න. ටෝබි විල්කින්ස් තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ජොහානා බ්‍රැඩී, ෂැව්නී ස්මිත් සහ මරීනා සිර්ටිස් තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ.
 
එහෙනම් චිත්‍රපටිය බලල ඔයාලගෙ අදහසත් කියන්න. අනිවාර්යෙන් අඩුපාඩු පෙන්නා දෙන්න. තවත් හොඳ චිත්‍රපටියකින් ළඟදිම හම්බවෙමු.

The Grudge 3 (2009) on IMDb

 

 

[button link=”http://g.oc.gs/iffin” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

38923E4FEB13F2DF39A35458AFE57A8438782013

[button link=”http://i.oc.gs/oxbis” type=”icon” “center” newwindow=”yes”] 1.30 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4D25E772DD582A9322BB05B3CB98755C7BDF04AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5699 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/විදුරංග-ගුණසේකර-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විදුරංග ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

22 thoughts on “The Grudge 3 (2009) | ජූ ඕන්… [සිංහල උපසිරසි සමඟ]

  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි

    Reply
  • සබට තුති සහෝ

    Reply
  • sachintha p

    ONNA MAMATH BAGATHTHA DIGATAMA KARAGENA YANNA JAYA WEWA!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මේ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණ කලාට, දිගටම සබ් දෙන්න, ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි විදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මට නම් තාම මේකේ කලින් දෙකත් බලන්න බැරිවුනා.ඒ දෙක බලලම මේක බලනවා…ජය වේවා…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • හර්ෂ ලහිරු

    අනිත් දෙක වගේ සුපිරියට ඇතිනේ 😀
    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • elazzzz saho……….

    Reply
  • නලින්

    ස්තුතිය විදුරංග සහෝ!

    ජපාන, කොරියා වගේ නිළියො නිකන් දැක්කත් බය හිතෙනවා නේ බං!

    ජය වේවා!

    Reply
  • patta mchan..katwa.
    mektath sub hdpnko bn.patta ktwk eka.

    The time machine 2002

    Reply
  • Aditha Praween

    එළ මචෝ
    කලින් එක වගේම සුපිරි ඇති .
    ජය පතනවා .
    😀

    Reply
    • rajapaksha

      meke 4th dennakooo

      Reply
  • වරුණ රංගජිත් (වරූ)

    බයයි අනේ..
    ජය වේවා…
    මම තමි අද 1

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *