The Green Mile (1999) Sinhala Subtitles | මරණයේ මංකඩ…[සිංහල උපසිරැසි සමඟ]
මේ මගෙ දෙවන උපසිරැසි නිර්මාණය විදිහට තමයි…බයිස්කෝප් එකේ පළවෙන්නෙ, ඒත් මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය.. මම විකියා අයියාගෙන් ඉල්ලීමක් කළා.. මගෙ දෙවනි උපසිරැසි නිර්මාණය ඔබට දෙන්න නියමිතව තිබෙන අද දවසෙ green mile උපසිරැසිය ඔබට පිරිනමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළාට විකියා අයියාට ස්තූතියි.. ඉස්සෙල්ලා මේ චිත්‍රපටය දෙන්න කියලා කිව්වෙ ඇයි කියන හේතුව පසුවට තියලා, අපි චුට්ටක් කතා කරමු මේ තේමාව ගැන. ඔස්කාර් සම්මාන හතරක්, දිනාගත්ත මේ චිත්‍රපටය ෆ්‍රෑන්ක් ඩර්බන්ට් ගෙ අසහාය නිර්මාණයක්. IMDB දර්ශකයේ 8.4/10 ක් ලබා ගනිමින්, ලොව හොඳම චිත්‍රපට 250 අතර, 66 වන ස්ථානයේ මේ වන විට පසුවන්නට මෙම චිත්‍රපටය වරම් ලැබුවා.
Green Mile චිත්‍රපටය තුළ කතා කෙරෙන්නෙ, මනුෂ්‍යත්වය ගැන… මේ කතාවෙ ප්‍රධාන චරිතය පෝල්…. ඔහු තමයි…කථකයා!! ඔහු අපට කතාව කියනවා… අපිට තියෙන්නෙ අහගෙන ඉන්න.. පෝල්ගෙ තරුණ භූමිකාව රඟපාන්නෙ Tom Hanks. ඔහු 1935 වසරෙදි, පුදුමාකාර සිද්ධියකට මුහුණ දෙනවා. ඔහු කියන කතන්දරය තමයි, Green Mlile. මේ පෝල් Green Mlile බන්ධනාගරයෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරන තැන, අණ දෙණ නිලධාරියා. එතනට ඒ අවුරුද්දෙ එනවා අමුතු හැකියාවක් තියෙන මරණයට නියම වුණ හිරකරුවෙක්. ඔහු ජෝන් කොෆී.. මොහු ට පුලුවන් අනික් අය ගේ වේදනා දුරු කරන්න. මරණයෙන් ගලවන්න. ඒත් ඔහුට මරණයෙන් ගැලවෙන්න හැකිද? මරණ දඬුවම ලැබෙන්නට ඔහු කළ වරද මොකක්ද? ඔහු වරදක් කර තිබෙනවාද? මේ හැමදේටම උත්තර අපිට චිත්‍රපටය නැරඹුවාම ලැබෙනවා… ජීවත් වීම මිය යාමට වඩා බොහෝ අමාරු බව, ඔබට හැඟේවි චිත්‍රපටය අවසානයේදී… බොහොම අනුවේදනීයයි.. හැම හිනාවක් තුළම කඳුළ රඳවන්නට සමත් අරුම පුදුම ජෝන් කොෆී ගෙ රංගනය අතිවිශීෂ්ටයි.
දැන් මම කියන්නම්, තෙවනි උපසිරැසිය දෙවනියට දාන්න මම විකියා අයියාට කිව්වෙ ඇයි කියලා. 2012, මේ සැප්තැම්බර් මාසෙ තුන් වෙනිදා, සියලු රසිකයන් හඬවමින්, අපේ ආදර ජෝන් කොෆී හැබෑවටම මරු වැළඳ ගත්තා. මේ උපසිරැසිය ජෝන් කොෆී භූමිකාව රඟපෑ Michael Clarke Duncan හට උපහාරයක්ම වේවා. බොහොම නුදුරෙදි මගේ දෙවන උපැසිරැසියත් මෙහි පළ වේවි… සිව්වෙනි එක ගෙන එන තුරු!! මේ චිත්‍රපටය නරඹන්න…
මීට පෙර මංගල සුබසිංහ(KOK) සොහොයුරා විසින් පල කළ ලිපිය
ගොඩක් අයට මඟහැරී ඇතැයි සිතන IMDB 8.4/10 රැගත් ඔස්කාර් සම්මාන 4 කට නිර්දේශ වුනු The Green Mile චිත්‍රපටිය බලමුද අද….
කට්ටියට මතක ඇති The Shawshank Redemption ලොව අංක 1 චිත්‍රපටිය මිට ඉහතදි බයිස්කොප් එකෙන්ම ලබා දුන්න බව. මෙහි අධ්‍යක්ෂක ඔබ දන්නවාද? ඔබ ඔහු ගැන සොයා බලා තිබෙනවාද? ඔහු නමින් Frank Darabont. මම ලඟකදි බැලු මේ චිත්‍රපටිය මගෙ හදවත කම්පාකිරිමට සමත් උනා. මෙය මම නැරඹු හොඳම චිත්‍රපටිය බවට සැකයක් නෑ. මොකද මෙහි අධ්‍යක්ෂ Frank, වඩාත් ප්‍රසිද්ධ නොසිතන අවසානයක් කරා චිත්‍රපටි ගෙන යාමටයි. චිත්‍රපටයක රංගන ශිල්පින් කවුද? ප්‍රධාන චරිතේ රඟපාන්නේ කවුද කියන එක සැමට ඇති ප්‍රශ්නයක් නේ. පිළිතුර සරලයි. තාත්වික රංගන ශිල්පයේ අංක එක වන Tom Hanks මෙහි ප්‍රධාන චරිතය කරන අතර චිත්‍රපටියේ වඩා කතා බහට ලක්වන චරිතයවන John Coffey චරිතය Michael Clarke Duncan විසින් රඟදක්වයි. මෙහි කතාව මම වැඩියෙ කියන් නැහැ. ඔබ විසින්ම බලා තිරණය කරන්න මෙය හොඳද නැද්ද කියලා. ඒ ඇයි කියනවනම් මට තාමත් තෙරෙන්නැහැ ඇයි මේකට ඔස්කාර් සම්මානයක් නොදුන්නෙ කියලා.
මම කතාව දැන් පොඩ්ඩක් කියන්නම්. John යනු හිරගෙදරට අලුතෙන් ගෙන එන එල්ලා මැරිමට නියම වු සිරකරුවෙක්. ඔහුගෙ වරද, පොඩි ගැහැනු ලමයකු දුෂණය කොට මරා දැමිමයි. ඔහු එම වරද කලාද නැද්ද යන්න චිත්‍රපටිය අතර තුර නැරඹිය හැකයි. මෙහි John ට අමුතු බලයක් තියනවා. ඒ නම්, ඕනෑම මරණාසන්න කෙනෙකුට පණ දිමේ හැකියාවයි. එලෙස ඔහු හිරගෙදර දි තුවාල ලබන මියෙකු මරණයෙන් බෙරාගනු ලබනවා. මෙලෙස කගෙත් හොඳ හිත දිනන, මරණයෙන් අනෙකුන් බේරන John ට මරණය පැරදිය හැකිද…? හදවත කම්පා කරවන අවසානයක් රැගත් කතාවක්….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 31583 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙරංජි සුලක්ඛනා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/07
Thank You
Thank you broo sub ekata❤️
Not working, crashed zip file
Fixed 🙂
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
සබ් එකට බොහොම ස්තුතිය
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබ්එකට Tnx Mchn,,ජය !! ✌️✌️
උපසිරැසියට බොහොම ස්තුතියි …!
හිතන්න ගොඩක් දේ ඉතිරි කරලා , ඇහැට කදුලක් එක්කරමින් අවසන් වුණු විශිෂ්ටතම සිනමා කෘතියක්
Green mile
නෙරංජි සහෝදරියට හදවතින්ම ස්තූති වන්ත වෙනවා චිත්‍රපටයට අදාළ ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට . Schindler’s list , Grave of fireflies , Flowers of the war , Logan , Life is beautiful , Hachiko වගේ චිත්‍රපට නැරඹුවාට පස්සේ දැනෙන සංවේදී හැගීම Green mile චිත්‍රපටය අවසානයේදී ත් නොඅඩුව දැනෙනවා . වර්තමානය වෙනකොට මේ වගේ උසස් සිනමා කෘති ගණනාවකම download link අක්‍රිය මට්ටමේ පවතිනවා ( Link expire වෙලා ) . ඒ වගේ උසස් සිනමා කෘතිවල expire වෙලා තියෙන link යාවත්කාලීන කරලා නැවතත් සිනමා ලෝලීන්ට තිළිණ කරන්න පුලුවන් නම් ඒ දේ අනර්ඝ සේවයක් වේවී .බයිස්කෝප් සහෝදර කැලට ජය !!! ✌️✌️✌️
බොහොම ස්තූතියි
හද කම්පා කරවන නිර්මාණයක් ….
Thanks …
බොහෝම ස්තූතියි
Thanks bro
tnx bro
thanks
machan thx bn jaya wewa
Thank you bro & sis
Thank you
Thanks sis
Thanks you very much
බ්‍රෝ
Thankz Bro
Thanks …………….good luck ……………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
thanks
Thank you. For the subs .
Keep it up
pissu hadena film 1k mcn… thanx bn sabata.. mata world best film 1ta wada hithata waduna film 1k…
බොහෝම ස්තුතියි
thankzz sub ekata bro
Lipiya kiyewwama kathawa balanna asa hithuna. Balalama imuko hodada kiyala. Sub 1 ta godak sthuthi
Supiri film ekak
sub eka downlod karanna ba ganna puluwnda mail ekakin
tnx mcn..:D
thankz for the sub
obata godak sthuthi , Nernji Sulakkana.
එල මූවි එක … තැන්ක්ස් supper
පට්ට ෆිල්ම් ඵක.Thanks!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එල මූවි එක … තැන්ක්ස්
Thanks
මගේ සඛ් files ටික drag කරලා player ඵකට දාන්න ඹීන.
නැති නම් සිංහල සබ් වැටෙන්නේ නෑ,
වැටෙන්නේ English සබ් ඉතිං මම මොනවා නරම් ද?????????????????
Onna aiyala kiyana hindama mamath download wanna damma
ඊයේ තමා කතාව බැලුවෙ. ඇත්තටම වෙනස් කතාවක්. ජීවිතය ගැන මරණය ගැන ආයෙත් දෙපාරක් හිතන්න පුළුවන් විදිහෙ තේමාවක් තියෙනවා. (නැවත ජීවිතය ලබා දීම ටිකක් අභව්‍ය වුවත්)මේ වගේ ෆිල්ම් එකකට සබ් දුන්නට ගොඩක් ස්තූති කරන්න අවශ්‍යයි. ජය….
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thank you very much
මම බලපු සුපිරිම චිත්‍රපට 10 ට මේකත් ඇතුලත් කරගත්තා. හිතාගන්න බැරි තරම් සංවේදියි.
උප සිරැසි සමගින් බෙදාහදාගත්තට ගොඩක්ම ස්තුතියි.
විකියා… ටොරන්ට් වල ප්‍රශ්නයක් තියෙනවාද? බලන්නකෝ!! කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි…
525mb සහ 760mb කොපි වල link එකෙන් ටොරන්ට් එක ගන්න බෑ.1.25mb විතරයි පුලුවන්. සබ් වලට ස්තූතියි.
ඇත්තටම මේ ෆිල්ම් එක කාලෙකට ඉස්සල්ලා බැලුවෙ ටොම් හැන්ක්ස් මගෙ ආසම නලුවා නිසා. අමුතුම තීම් එකක් තියන කතාවක්. බොහොම ස්තූතියි මචං සබ් දැම්මට.
මට සැහෙන කාලයකට හිතන්න දේවල් ඉතුරු කලා.
සබ් එක හුගක් වටිනවා. තැන්ස්
දෙවෙනි උපසිරැසියට මෙච්චර ඉක්මනට දීම ගැන නෙරංජි සොහොයුරියට ස්තූතියි කියන ගමන්ම තව උපසිරැසියක් ඉක්මනට දෙන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. 😀
මම ගත්තෙ 525mb එක
මේක වැඩකරන්නැහැ මොකද දන්නැ පුලුවන්නන් උදවුවක් කරන්න
Elakiri……….
ඔයාට මලයලු,
මම මේක බලල ඉවර වෙලා මේ අදහස දාන්නේ.ඇත්තටම මේක පට්ට පතුරු film එකක්
ඔබ කැපකරපු කාලයෙන් හැමෝටම උපරිම ප්‍රතිපල ගන්න පුළුවන්.මෙන්න film, මෙන්න වැඩ. සොයුරිය ජයවේවා!
thankz me wage watina film walata sub denawata…
තව ලස්සන ඒවා තියෙනවා දෙන්න…
ස්තූතියි.සබ් දෙනවා කියලා මෙහෙමත් දෙන එක හොදද ඈ.අපේ රටුටර් ගිනි ගනියි මෙච්චර බාන්න ගියාම.විහිලුවක් කලේ.දෙන්න දෙන්න.කන්නේ බොන්නේ නැතිව දිගටම රෑ කරන්නේ ෆිලම් බලන එක තමා.ස්තූතියි මලයෝ සබ් වලට.
ලස්සනට ලියලා තියනවා. බලන්න ආස හිතෙන විදියට.
thnxxxx
ගොඩක් ස්තූතියි..
metharm balanna welawakuth ne .kamakne passebalanawa den banawa
thankxxx
478ක් බාපු ඒකම මදැයි…. කමෙන්ට් නැතුවාට!!
aluth ewa denawanam tamai hoda…
gd 1
ගොඩක් ස්තූතියි……කමෙන්ට් දාපු හැම කෙනෙකුටම!! තවත් අය ඇවිත්,අරගෙනම යන්නකො!!ගොඩක් අය බලනවාට තමයි මම ආසා……….
maxa වැඩක් නෙ.
maxxa maxxxaaaa
hure adha mama 1
මම නම් සහෝදරී මේක බලලා නෑ.The Shawshank Redemption නම් බැලුවා.මේක දැන් බාගන්න යන්නේ.ස්තුතියි සබ් එකට.
ජය වේවා!!
මෙකේ රගපෑව Michael Clarke Duncan ලගදි මැරුනා.
ඔන්න ඩවුන් ලෝඩ් වෙන්න දැම්මා!! 🙂
මාත් බාගන්න ඕන. අපූරු කතාවක් වගේ
නියමයි නෙරංජි…….
ෆිල්ම් එක මගේ ලඟ තියෙන හින්ද ඔන්න සබ් එක විතරක් ගන්නවා.
බොහොම ස්තූතියි.
දිගටම මේ වැඩේ කරමු…………
thanks verymauch
thanks…
මේක මමත් බලපු සුපිරි බයිස්කෝප් එකක්. ලස්සනයි.
බොහොම ස්තුත්යි…!
Thanks a lot..!!!
අනේ අම්මේ කියල වැඩක් නැ, එලම තමයි…. මේකද අර බයිස්කෝප් ඒකට දාන කම් කියන්න බැ කිවුව ෆිල්ම් එක, හොදයි හොදයි, අනිවා බලනවා, තැන්ක්ස්,
සුපිරි 250 හේ ෆිල්ම් වලට සබ් දෙන එක පට්ට මම නම් දැන් බලන්නෙම ඒවායේ ඒවා ඒ ටික නම් පට්ට ඔයාල 1000 වෙනි එකට දුන්නේ .
වැඩේ ඉස්සරහට කරගෙන යන්න සුභ පතනවා!
dwn karanawa.jaya
ela katawak wagei….balamu balama…
stuti saho.. .
ThnQ nago
කෙල්ලෙක් ඉන්නවා කියන්නේ මොනා නැතත් සයිට් එකට හයියක්නේ..දිගටම කවුරුත් කියනවා වගේ හොද ඒවාට සබ් දෙන්න ජය වේවා 🙂
හ්හ්හ්හ් එල එල මේක නම් හිතට වැදෙන කතාවක් වගේ
බොහොම පින් සබ් දුන්න එක
cool gr8
මේක නම් කොහොම හරි බලන්න ඕනේ මේ වගේ ඒවාට සබ් දෙන එක මැක්සා වැඩක්
සුපිරි සුපරි නියමයි නගෝ 🙂
බලපු හොදම ෆිල්ම් එකක් සබ් දුන්න එක නම් පට්ට
Thanksssss 🙂
thank you
නියමයි නේ දැන් ගැහුණු ළමුන් වැඩට බැහැලා වගේ.ඔහොම යන්..ඔහොම යන්…
නියමයි හොදේ.. මමත් මේක බලන්නම උන්නේ සබ් දාපු එක සුපිරි..
දිගටම සබ් දෙන්න පට්ට වැඩේ..
ජයවේවා!
සුපිරි ෆිල්ම් එකක් සබ් දීපු එක නම් උපරිමයි
බලමු එහෙනම් මේකත් 🙂
isthuthi sahodariya 🙂
කතාව කරලා තියෙන ඩිරෙක්ටර දැක්කහම නොබා කොහොමද අංක එකේ එක තවමත් කට පාඩම් ඒ ෆිල්ම් එක .මේ වගේ ඒවාට සබ් දාන එක ලෙහෙසි පහසු දෙයක් නෙමේ .ඉතින් ඒ ඩේ කල ඔයාට මගේ හද පිරි සුභ පැතුම්!
2 weni sub akata thxx
සුපිරි 🙂
නියමනේ මෙන්න කෙල්ලෝ පට්ට හොදේ.ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම එකක් ඔය සබ් එක්ක දීලා තියෙන්නේ ජයෙන් ජයම වේවා
Thnxzzz nangiyoooo
පට්ට හොදේ මම බලල නෑ අනිවා කතාව කියවුවහම බලන්නම හිතුනා
Hodama films walata sub dena aka maxxa
විශිෂ්ඨයි නෙරංජි! අග්‍රගණ්‍ය කතාවක්!
අනුවේදනීය චිත්‍රපටයක්! ඒ හා සම වෙන්න ඔයාගෙ සිංහල ගැන්වීමත් ඇතෙයි කියල හිතනවා. ඒ කියන්නේ අද දවස ඇතුළත 250න් දෙකක්ම ලබා දුන්නා කියන එකයි එහෙමනම්! මමත් තාම මේ 250ම බලලා නෑ. 100ක් තරම් ගණනක් විතරයි තවම බලල තියෙන්නේ. දැන් මේ 250 වැඩේට කට්ටිය එක්කාසු වෙලා ඉන්න තරම දැක්කම මම ඒ ඔක්කොම බලල ඉවර වෙන්නත් කලින් සිංහලනම් දීල තියෙයි වගේ 😛
කොහොම වුණත් මරු වැඩක්! දිගටම කරගෙන යමු. කෙල්ලෙක් ඉන්න එකත් ලොකු හයියක් වේවි. පූචානම් නැතුව වැඩ විතරක් දෙමු අපි 😉
ජය!
වැඩේ දිගටම කරමු මේ සබ් එකට රොම්බ තෑන්ක්ස් කිවුවා
එලම කිරි හොදේ 🙂
සුපිරි නංගි
බොහොම පින් වැඩේට
පට්ට පට්ට ජය
මේ වගේ අනගි ෆිල්ම්ස් දෙන එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
ඔන්න හොදම ඒවා ඉස්සරහටත් ගේන්න
සුපිරි වැඩක් මේ වගේ පරණ හොදමකතා සිංහල උපසිරස දාලා දෙන එක.ජය….
Loke hodama film akakata sub dunna akata magey uththmacharaya
Supiri jayama wewa
මේ වගේ සුපිරිම ෆිල්ම් අරගෙන එන බයිස්කෝප් එකට කොහොම පින් දෙන්නද දන්නේ නෑ.ඇත්තටම නියමයි සහෝදරිය ඔයා හොදම ෆිල්ම්ස් වලට සබ් දාන බව පේනවා.දිගටම වැඩේ කරගෙන යමු..ජය වේවා 🙂
අද ෆිල්ම් බාන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ වගේ.මියගිය අසහාය නළුවටත් නිවන් සුව අත්වේවා.
“නෙරංජි සුලක්ඛනා” ජයම වේවා
එල කිරි වැඩක් ආයෙත් බැලුව කියල පාඩු වෙන්නෙ නෑ. ස්තුතියි සහෝ..
අඩේ තව එකක් මේ අපේ නගා නේ හොද හොදා දැන් පට්ටම එවාටනේ සබ් දෙන්නේ 🙂
thnxxx supiri film akak
මම මේ ෆිල්ම් එක ගැන ලඟදි දැනගත්තේ.ගොඩක් ස්තූතියි..
මම මේක කාලෙකට කලින් හොය හොය හිටපු ෆිල්ම් එකක්. පරණ ලිපි කියවද්දි දැක්කේ. ඉස්සර සමුදුර පත්තරේ මේ කථාව ගියා .දැන්මම බාන්න දැම්මා. බොභොම ස්තූතියි……….
අවසානයට දුක හිතෙන ෆිල්ම් බැලුවම මර අප්සට්…. ඉට පස්සේ මතක් වෙන්නෙම බලපු ෆිල්ම් එක…. ම්ම් ඒත් මේකත් බාන්නම ඔනේ…තැන්ක්ස් මන්ගල සහෝට…..
විභාගෙත් ඉවර උනා විතරයි…..නිවි හැනහිල්ලෙ බලන්න පුලුවන්….තෑන්ක් යූ වේවා….
Tom Hanks ඉන්නවා නම් මේක නොබා කොහොමද ….??
meha yako! muu mage yaaluwekne.ela mangala ela!
one of best film
Mama tamai 15th veniya hehe
sorry macho baiscop eken baapu balanna beriwechchi films godak tiyenawa balanna, meka passe aniwa baanawa
thanx…
Thanks bro……….
Stephen King ගේ කතාවක් පාදක කරගෙන තමයි චිත්‍රපටය හදලා තියෙන්නේ. දන්වනේ ඔහුගේ චිත්‍රපටවල අවසානය ටිකක් වෙනස්. අපි හිතන දේ නොවෙයි වෙන්නේ. The Mist ඉවර වෙන්නෙත් අපි හිතන් නැති විදිහට. හොද චිත්‍රපටයක. හොද කතාවක්. තෑන්ක්ස්.
හද කම්පා කරනව නම් අනිවා බෑවා.. මංගල brother ට thanks කිවුවා..
e neranji akkane ban karala thiyenne meka
Mama meka aapu dawaswalama baluwa, ela film ekak.
මම මේක කාලෙකට ඉස්සෙල්ලා හොය හොය හිටියේ ඒත් හම්බ උනේ නෑ.
ඊට පස්සේ අමතක වෙලා ගියා.
ලස්සන චිත්‍රපටියක්.
දැන් ඉතින් හම්බ උනානේ. ඔන්න බාන්න දැම්මා.
බොහොම ස්තූතී මේක හොයලා දුන්නට.
baanawa! aniwaaaa baanawa meka nam!
Balama balamuko….. Parana unata kamak naha….. Thanks…..
එළ. අනිවා බානවා. (පහුගිය දවස් වල comments දාන්න බැරි උණාට සමාවන්න.)
නියම කථාවක් තියෙන් බයිස්කෝප් එකක්.. මම නමි බලල තියෙනව. නමුත් ආයෙ බලන්න ඔින. තෑන්ක්ස් මචං දුන්නට!!!!
niyamai onna mamath udenma baaawa….!!
onna mamat bagannawa.ela film ekka wage balamuko.aiya hoda horror film ehema danne nadda?
The Shawshank Redemption film ake sub download karanna baa
එල එල ෂෙලින්ක සහෝ ඉස්සර් වෙලා..අව්ලක් නැ…අපිත් බාමූකො.ඊයේ කාතාව එල.
තවම කවුරුත් ඇවිත් නැහැ වගේ..
ඔන්න එහෙනම් මම බා ගන්නවා..
බලමු කොහොමද කියලා…