The Green Inferno (2013) with Sinhala Subtitles | ඇමසෝනයේ හරිත ව්‍යසනය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම අද ගෙනාවා අමුතු කතාවක්. ඒවගේම කියන්න ඕනේ මේ මගේ තෙවෙනි සබ් එක. මේ සබ් එක කරන්න ටිකක් කල් ගියා මොකද මම සබ් එකක් බයිස්කෝප් දාපු ගමන් තමා මන් මේකත් කරන්න බාර ගත්තේ එක යාලුවෙක් නිසා. මිතුන් තමයි මට කිව්වේ මේක පට්ට ෆිල්ම් එකක් කියලා. කිව්වා වගේම හරි. මේක කරේ ටිකක් මන් රිලැක්ස් එකේ ඉන්න ගමන් එනිසා පරක්කු වෙච්ච එකට සමාවෙන්න. අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමුකෝ.
මේකේ ස්ටොරිය තියෙන්නේ, කට්ටියක් යනවා ඇමසොනයට එහි වෙන කැලැවිනාශයක් නවත්තන්න. ඒක නවත්තන්න ගිහින් එහෙදි එගොල්ලොන්ව අහුවෙනවා ගෝත්‍රිකයෝ සෙට් එකකට. උන් මිනීකන ගෝත්‍රිකයෝ වගෙයක්. මේකේ ප්‍රධාන නිළිය ජස්ටින්. ඇය සහ ඇගේ යහළුවෝ මේ ගෝත්‍රිකයින්ගෙන් බේරෙන්න උත්සහ ගන්න විදිහක් තමා මේකේ තියෙන්නේ. ඔවුන් මේකෙන් බෙරෙනවද බලන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2013 සැප්තැම්බර් මාසේ ඒත් youtube එකේ වගේ මේකේ trailer එක බලද්දී හිතෙයි මේක 2015 එකක් කියලා .මන් එක ගැනත් පොඩි research එකක් දැම්ම. මේක 2013 රිලීස් කරද්දී පොඩි පොඩි ෆයිනැන්සියල් ගැටළු වගයක් තිබිලා තියෙනවා. ඊටපස්සේ තමයි ඕගොල්ලෝ කවුරුත් දන්නා UNVERSAL හා BLUM HOUSE ආයතන මඟින් මේක අරන් නැවත ඇමරිකාවේ ප්‍රදර්ශනය කරලා තියෙනවා 2015 දී.
කොහොම වුනත් ෆිල්ම් එක 2013 ත් රිලීස් වුණා. IMDB අගය 5.5 ලැබිලා තියෙනවා. ඒවගේම කියන්න ඕනේ මේක R-Rated නැත්නම් Restricted ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. එනිසා මේක පවුලේ අයත් එක්ක එකට බලන්න බෑ .මේකේ ගොඩක් සංවේදී කෑලි වගයක් තියෙනවා .ඒවා අවුල් අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න හරිද. කොහොමහරි සබ් ඒක දැන් ගැහුවනෙ මේක හදන්න මට අවසර දුන්න හසන්ත අයියාට හා මට ෆිල්ම් එක ගැන කියපු මිතුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒවගේම කියන්න ඕනේ මේ දවස් වල පොඩ්ඩක් කරන්ට් යනවත් වැඩියි නේ, එකත් හේතුවක් වුණා මට මේක කරන්න පරක්කු වෙන්න. අවුලක් නෑ ඉක්මනටම එකත් හරියන්න කියලා ප්‍රර්ථනා කරන ගමන් මම සමුගන්නවා ……ආයෙත් අලුත් සබ් එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.
[button link=”https://goo.gl/MmZTdV” type=”icon” “center” newwindow=”yes”] 1.20 GB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13171 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Lakshan2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro.jaya wawa
Thanks bro sub ekata..
Jaya wewa!
බොහොම ස්තූතියි සහෝ
Plzzz udawwak karannko. Mta kiynn puluwnd katawata kalin sab eka yann ai kiyla????
Mta mehema film deka tunakama wela tiyenawa.mata kiynnko kohomda eka hari gassann kiyla
ඒකට සබ් ඒක kmplayer එකට movie එකත් එක්ක දාලා මේ “[“,”]”Sign වලින් හදාගන්න එකේ පොඩි timeout එකක් වෙලා තියෙන්නේ එහෙම කරලා හදා ගන්න ..
Movie eka download kanane kohomada
සබ් එකට ගැළපෙන කොපිය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
කොහොමද සබ් 1 දෙන්නෙ.
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
thanks machn….
සබ් එකෙ ටයිම් අව්ල් කියන කතාව ඇත්ත. මම අව්ල 100%ක් හැදුව ලක්ශාන් මල්ලි මොකද කියන්නෙ දෙන්නද.
ටයිම් අව්ල හදාගන්න බැරි අයත් ඉන්නවනෙ එකයි.
meke sub eke time line wala case ekak tiyanawane bn
ETRG 700mb එකක් හම්බුනා.
http://www.ty0718.com/957CAD8D1B634D4022D2F103552732522748F7C6.html
ස්තූතියි වේවා ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජය
Ela bro
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela machan.
thanks
Thanks mchn…!
බොහොම ස්තුතියි….
උපසිරැසිය නම් උපරිමයි මහත්තයො … නියෙමටම තිබුන ඔන්න.. පොඩි අවුලකට තියෙන්නෙ ටයිම් අවුට් එක විතරයි.. එක KMPPLAYER එකෙන් හදාගත්ත.. තව පොඩි දෙයක් අමතක වෙල ඔයාට .. පටන්ගන්නකොට (~~~~~මෙය http://www.baiscope වෙබ් අඩවියෙන් නොමිලෙ බෙදාහරින ලද්දක් වන අතර කරුනාකර කත්තෘ අයිතිය සුරකින්න~~~ ..) මෙකත් මුලින්ම වැටුන නම් මාර ගති ආආ………. නියම මුවී එක දිගටම සබ් දෙයි කියල විස්සව කරනව බ්‍රො…
එකත් මමද දාන්න ඕනේ බ්‍රෝ ….
මන් හිතුවේ ඒක බයිස්කෝප් ඇඩ්මින්ලා දන්නේ කියලා ..ස්තුතියි ඒක කිව්වට
හැමෝටම ස්තුතියි ….
kohomada mcn time line hadanne km eken?
niayamai…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජය
tnxxxxxxxxxxxxxxxxxxxxxxxx
Delata Force 2 fil ekata sub denakooooooooooooo
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015
me film walatath sub denna please….
එළම සහෝ නියමයි……….
baana gaman. tanq
niyamai thanks for the sub
Thanks
සබ් එකෙ ටයිම් අවුට් එකක් තියෙනව බ්‍රො.. මම බාපු කොපි එකටත් ගැලපෙන් නෑ.. ඔයා දිල තියෙන එකෙත් සබ් එක ඉක්මන් වෙනව එක හදල දෙන්න බැරීද.. KMPplayer එකෙන් සිරු මරු කරගත කැකියි.. එත් br copy walata මැච් වෙන්න හදල දාන්න පුලුවන් නම් ගොඩක් වටිනව
meke subtitle ikamin yanavane . eka hadgannn kohomada
Km player eke nam use keranne keyboard eke “[“,”]”sign thiyena keys welin sub eke adjest keranna puluwan
supiri film eakak thiyenawa Southpaw (2015) puluwannam suba danna
මේකත් අනිවා බලන්න හිටපු එකක්,
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා…!!!
හම්බො මෙන්න සබ් එක දිල මට ඇලර්ට් එක එනකොට උන්නෙ පොඩි රාජකාරි වැඩක..කියාගන්න බැරි සතුටක් ඇතිවුණේ ඔයාට බොහොම ෆිං සහො ඉල්ලිම අහක නොදා මෙකට උපසිරැසි ලබාදුන් එකට imdb රෙටින් එක 5.5 තම තියෙන්න මමනම් හිතන්නෙ 6.5/10වත් මෙකට ලැබෙන්න ඔනෙ මොකද ෆිල්ම් එක නම් සුපිරියි .. පටන් ගත්ත වෙලෙ ඉදන් නියෙමටම තියෙනව බයිස්කෝප් මංසලෙනුත් මෙක හදුන්වල දිල තියෙනව මම දැක්ක බොහොම බයානක මුවී එකක් විදියට එත් ඉතින් උපසිරැසි ලබාදුන්නෙ අද.. ගොඩක් thx ඔයාට බ්‍රො.. වචන වලින් කියන්න බෑ මචන් එක එච්චරටම සුපිරියි මෙ වැඩෙ
දිගටම හොදම ෆිල්ම් වලට තොරල උපසිරැසි ලබාදෙන්න කියල ගොඩක් ගෞරවයෙන් ඉල්ලනව ඔබටත් බයිස්කෝප් පවුලෙ හැමොටමත් ජයෙන් ජය
අද නම් ෆුල් සවුන්ඩ් දාලමයි බලන්නෙ…
scorpion ithuru tika dennakooooo
elaa…..
සයිස් එක නම් පොඩ්ඩක් වැඩි උනාට ඔන්න ඔහෙ බානවා…..
පොඩිහිටියන්ට හොද නෑලුනේ…
උපසිරැසියට ස්තුතියි සහෝ….
Suppa film ah.. Thnks For Sub 🙂
e bn deadpool sub eka dpnko
Shadowhunter ituru tikata sub naddooo?????
thank u sahooo
thanks bro sub ekata
second chance tv seri dannako