MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

The Girl Is in Trouble (2015) | කරදරයට පත් තරුණිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Girl Is in Trouble (2015)

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්. මේකෙ නම තමයි the girl is in trouble. හරි එහෙනම් මේ චිත්‍රපටය 2015 අප්‍රියෙල් 3 තමයි පළමු ප්‍රදර්ශනය ආරම්භ කලේ මේකට IMDB දර්ශකයෙ 5.3 වගෙ අගයක් ලැබිල තියෙනව.

ඉතින්  මේ කතාව ගැන පොඩ්ඩක් බලලා ඉමු. මේකෙ කතාව ගෙතිලා තියෙන්නෙ තරුණියක් වටා. ඔයාලට නමින්ම එක තේරෙනවනෙ. මේ කතාවෙ ඉන්න තරුණිය තමන්ගෙ එක හීනයක් හැබෑ කරගන්න ඕනෙම දෙයක් කරන්න සූදානම් කෙනෙක්.. ඉතින් ඇය ඔය විදිහට සල්ලිකාර පිරිමින්ව අල්ලගෙන සල්ලි ගන්න බලනව. ඒත් එක දවසක් ඇය කෙනෙක්ව මරනව. එතනින් තමයි මේ හැමදේම ආරම්භ වෙන්නෙ.. ඊට පස්සෙ ඇය ඒකෙන් ගැලවෙන්න උත්සහ කරන හැටි? ඇයට ඒකෙදි මුහුන දෙන්න වෙන දේවල්? ඇයට උදවු කරන්නෙ කවුද?? වගෙ දේවල් දැනගන්නනම් ඔයාල කතාව බලන්නම වෙනව.. හැම දෙයක්ම මම කියන එක හරි නෑනේ යාලුවනෙ..

මෙහි ප්‍රධාන චරිතය එනම් සිග්නි ගෙ චරිතයට පන පොවන්නෙ Alicja Bachleda-curus සෙසු චරිත august-columbus short  Angel-Wilmer valderamma  nicholas- jesse spencer යන අය තමයි ප්‍රධාන චරිත වෙන්නෙ..

තව දෙයක්  කියන්න ඕනෙ මේ මගෙ පලමු උපසිරසිය..ඉතින් අඩුපාඩු තියේවි.. ඒ ගැන පොඩ්ඩක් කාරුණිකව සලකා බලන්න.. මේක මගේ පලවෙනි උපසිරසියනෙ, ඉතින් බැනල හරි අදහසක් පල කරගෙන යන ලෙස ඉල්ල සිටිනව..

 

 The Girl Is in Trouble (2015)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/puhyjxz” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

2A99C17863A65B6EBD30B8C2174F00EF782BA4CF
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3244 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “The Girl Is in Trouble (2015) | කරදරයට පත් තරුණිය [සිංහල උපසිරසි සමඟ]

  • sub ekata thanks saho..

    Reply
  • උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට ගොඩක් ස්තූතියි
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

    Reply
  • දිල්හාන් සචිත්

    දිගටම කරගෙන පලයන් මචන්

    Reply
  • keep going keep going….
    thankz broooo

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • 1st sub ekata suba pathum!jayawewa!

    Reply
  • Thanks nice work bro….. 🙂

    Reply
  • thanks saho….. sub akata bohoma pin…..

    Reply
  • Thanx bro… Keep it up…..

    Reply
  • www.maxxa.lk

    thanks machn for sub

    Reply
  • නයන

    එල ෆිලුමක් වගේ.. ඔන්න එහෙනම් මාත් බාගන්නවා. සබට බොහොමයක් ස්තූතියි සහෝ.. ඒ වගේම දිගටම මේ වගේ සබ් දෙන්න ශක්තිය දෛරිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව මේ අලුත් අවුරුද්දෙ…

    Reply
  • anunge sub ganna epa h u t h t h o

    Reply
    • Ei Upset da Aiya? *?$#!!!!!!!

      Reply
  • meka z o o m . l k site eken gaththa ekak.

    Reply
  • uba meka wena sita ekakin copy karapu ekak.balu wada owa hu****

    Reply
  • පළමු නිර්මාණයට සුබපැතුම්!
    බොහොම ස්තුතියි උපසිරැසියට !

    Reply
  • “චූටී මල්ලි”

    තව සබ්ස් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

    Reply
  • I.W.M.S Ilangakoon

    yo,,
    digatama demu,,
    jaya wewa,,,,

    Reply
  • Sajith Anthony

    පළමු නිර්මාණයට සුබපැතුම්!
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

    Reply
  • Sisira Hegoda

    ස්තූතියි. දිගටම කරන්න. ජයවේවා.

    Reply
  • wish you al the best!

    Reply
  • නියමයි මචෝ.
    පට්ට ෆිලුමක් වගේ.
    පලමු වැඩේට සුබ ප්පැඑතුම්.
    දිගටම වැඩේ කරන්න.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Vilochan Sanjee

    onna ehenam film eka gaththa… sub ekata thanq wewa…

    Reply
  • mmmm… aluth film ekak ekka aluth kenek…

    sub dunnata sthutiy,,

    onna mama gaththa

    Reply
  • දිගටම කරගෙන යන්න. සුභපැතුම් ……

    Reply
  • සුපිරි ෆිල්ම් එකක් වගේ තැන්ක්ස් සබ් එකට. දිගටම කරගෙන යන්න සුබ පතනවා….

    Reply
  • නලින්

    ස්තුතියි මධුකප්‍රිය, සහෝ.. පළමු නිර්මාණයට සුබපැතුම්!

    තවත් නිර්මාණ කරන්න කියල කියන්නවා..

    ජය වේවා!

    Reply
  • maxxa පළමු උපසිරියට මගෙන් සුභ පැතුම් ඉදිරියටත් සබ් දිගින්දිගටම දෙන්න ශක්තිය ලැබේවා…!!! ජය වේවා

    Reply
  • niyama filumak wge….ela…G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADUKAPRIYA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply

Leave a Reply to I.W.M.S Ilangakoon Cancel reply

Your email address will not be published. Required fields are marked *