The Ghazi Attack (2017) Sinhala subtitles | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!! [සිංහල උපසිරැසි සමඟ]

INS Karanj(S21)

ඔය ඉහලින් කියපුවා දිහා බැලුවම INS Karanj(S21) සබ්මැරීනය PNS Ghazi ට වඩා ජලය තුලදි වේගවත් වගේම ලොකු ගැඹුරක කිමිදෙන්න හැකියාව තියෙනවා. ඔය වගේ වාසි වලින් PNS Ghazi සබ්මැරීනය ඉන්දියානු සබ්මැරීනය විසින් විනාශ කලා කියලා කාට හරි හිතෙන්න පුළුවන්. අනේ මංදා ඉතින්.කතාව දිහාට හැරුනොත් පකිස්තානය සැලසුමක් හදනවා INS වික්‍රාන්ත් කියන ඉන්දියානු යුධ නැව ගිල්වලා දාන්න. ඒකට හේතු තියෙනවා. ඒ ඔවුන්ගෙ සැපයුම් බටහිර පකිස්තානයේ ඉදන් නැගෙනහිර පකිස්තානයට යවන්න තියෙන එකම විදිහ මුහුදු මාර්ගය වුනත් ඒක මේ යුධ නැව ආරක්ෂා කරගෙන ඉන්න නිසයි. ඒ වෙනුවෙන් තමා පකිස්තානය කැප්ටන් රසාක් සමග Ghazi සබ්මැරීනය දියත් කරන්නෙ. ඔය අතරෙ ඉන්දියාව ‘Operation Sea-Sight’ කියලා මෙහෙයුමක් දියත් කරනවා. ඒ කැප්ටන් රන් ව්ජේ සිංගෙ අණ යටතෙ තියෙන S-21 සබ්මැරීන් එකෙන්. මේ මෙහෙයුම නිරීක්ෂණ මෙහෙයුමක් විතරයි. ඒත් මගදි වෙන සිදිවීම් හේතුවෙන් එය වෙනස් වෙනවා. ඉතින් ඔයාලම ඒක බලන්න. IMDb දර්ශකයෙ 8.4/10 අගයකින් සැරසුන Sankalp Reddy ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ සිනමාපටයෙ කැප්ටන් රන් විජේ සිං ලෙසින් Kay Kay Menon ද, ලෙෆ්ටිනන් කමාන්ඩර් අර්ජුන් වර්මා ලෙසින් Rana Daggubati වගේම තවත් ඉතා ප්‍රසිද්ධ නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB / Blu-Ray පිටපත සඳහා අදාල වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18021 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thank you
Thanks
Thanks broo
Thanks bro good luck
Niayamai Saho Jaya Wewa!!!!!
සබ් එක දුන්නට බොහොම ස්තූතියි සහෝ. ඒත් මේක BRRip එකට අප්ඩේට් වෙලා නෑ නේද? පුළුවන් නම් එහෙම කරන්න.
Thank You macho…
hoda vistharayakuth dila thiyenne
ela ela
jaya wewa….!!!
Thanks
Thanks for subtitles…
Mekata sub denna puluwanda
( Badrinath Ki Dulhania 2017 )
Jolly LLB 2 sub dennako
Thanks !!!!!!!!!!!!!!
ස්තුතියි සහෝ උපසිරසියට
thanks machan sub ekata………..
sub eka match wenne na bro..
මේකට මැච් වෙනවා.
The Ghazi Attack (2017) Hindi HDRip X264 700MB ESubs.mkv
sub ekata match vena link ekak dennako
thank you sahoo denakan unne
ප්‍රණාමමි ප්‍රණාමම් මචන්.එනකල් මග බැලුවා.තැන්කු
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා !
original v.3 එකට
සබ් එක ගැලපෙන්නේ නෑ සහෝ
Frankenstein vs the mummy
Baar baar dekho
Me movie walta sub diyanko machn..
Death at a Funeral movie ekata sinhala sub dapan machan patta comedy eka , 7.4imdb
2007 2010 dekama sub baiscop eke tiyenwa machan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
කොහොම උනත් දැන් INS- VICKRANT නෞකාව යකඩ වලට බජාජ් සමාගමට විකුණලා තියෙන්නේ. අලුතෙන්ම එන BAJAJ-V බයික් එක ගහන්නේ ඒ නැවේ යකඩ වලින්.
එල කොල්ලෙක්.. ෆිල්ම් එක බාගන සබ දෙනකම් බලාගන හිටියේ. බොහොම ස්තුතියි සහෝ සබට.
Sub ekata thank’s saho. Jayawewaa!
thankss
සබට තුති සහෝ
Direct link https://www.facebook.com/tharidu.sagara.37
වටින කතාවක් වගේ
බොහොම ස්තුතියි…
පට්ටයි සහෝ.
සුපිරිම කතාවක්නේ මේ වතාවේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
මේක නම් අනිවා බලනවා. දැනටම බාගෙන තියෙන්නෙ.
ලිපියත් සුපිරියටම තියෙනවා.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
ජයවේවා!!!
Thank bro sub ekata. Jayawewa
Bohooma sthuthiy upasiresiyata..
lipiyanm suppaa
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
සබට තුති සහෝ !!!!!!