MENU

Featured ArticlesSinhala Subtitleඅභිරහස්ඉතිහාසමයඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේරහස් පරීක්ෂකලහිරු ප්‍රසාද්වික්‍රමාන්විතසත්‍ය කතාසිංහල උපසිරැසිහින්දි

The Ghazi Attack (2017) Sinhala subtitles | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 53 votes.
Please wait...

The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම සදහා විෂාකපට්නම් වලට යාමේදි ඉන්දීය සබ්මැරීනයක් වන S-21 විසින් පහර කා විනාශ වන ආකාරය තමයි.

INS Karanj(S21)
PNS Ghazi
ඒ වුනත් පකිස්තානු නාවික හමුදා කියන්නෙ Ghazi විනාශ වෙලා තියෙන්නෙ එහි සිදු වූ පිපිරීමකින් හෝ මුහුදු බෝම්බයකට හසු වීම නිසා කියලා. කොහොම වුනත් අවසානයෙ ඉන්දියාව Ghazi විනාශ කරපු එකට ලකුණු දාගත්තා. ඒ කොහොම වෙතත් චිත්‍රපටියෙත් කියවෙනවා Ghazi ට සමාන කරන්න ඉන්දියාවෙ ඒ කාලෙ කිසිම සබ්මැරීනයක් තිබුනෙ නෑ කියලා. ඉතින් මට හිතෙන්නෙ පාකිස්තානු නාවික හමුදා කියන කතාව ඇත්ත වෙන්න ඇති කියලා. මොකද ඒකට හේතුව Ghazi ගෞරව සම්මාන දිනපු සබැරීනයක්. හැබැයි පකිස්තානයෙ කතාව බොරු වෙන්නත් පුළුවන්. ඒකට හේතු තියෙනවා. PNS Ghazi කියන්නෙ Tench-class diesel-electric සබ්මැරීන් එකක්. ඒවගේම දිගින් 95m. වේගය මතුපිටදි නාවුක සැතපුම් 20.25යි. ජලය යටදි නාවුක සැතපුම් 8.75 යි. ඒ වුනත් පරික්ෂා කර ඇති ගැඹුර 120m යි. INS Karanj(S21) කියන්නෙ Kalvari-class සබ්මැරීන් එකක්. ඒ කියන්නෙ ඉන්දියාවට හදුන්වලා දුන්න මුල්ම සබ්මැරීන් වර්ගය. දිගින් 91.3m වෙනවා.මතුපිටදි වේගය නාවුක සැතපුම් 16 යි. ජලය යටදි වේගය නාවුක සැතපුම් 15 යි. පරික්ෂා කර ඇති ගැඹුර 250m.
 

ඔය ඉහලින් කියපුවා දිහා බැලුවම INS Karanj(S21) සබ්මැරීනය PNS Ghazi ට වඩා ජලය තුලදි වේගවත් වගේම ලොකු ගැඹුරක කිමිදෙන්න හැකියාව තියෙනවා. ඔය වගේ වාසි වලින් PNS Ghazi සබ්මැරීනය ඉන්දියානු සබ්මැරීනය විසින් විනාශ කලා කියලා කාට හරි හිතෙන්න පුළුවන්. අනේ මංදා ඉතින්.කතාව දිහාට හැරුනොත් පකිස්තානය සැලසුමක් හදනවා INS වික්‍රාන්ත් කියන ඉන්දියානු යුධ නැව ගිල්වලා දාන්න. ඒකට හේතු තියෙනවා. ඒ ඔවුන්ගෙ සැපයුම් බටහිර පකිස්තානයේ ඉදන් නැගෙනහිර පකිස්තානයට යවන්න තියෙන එකම විදිහ මුහුදු මාර්ගය වුනත් ඒක මේ යුධ නැව ආරක්ෂා කරගෙන ඉන්න නිසයි. ඒ වෙනුවෙන් තමා පකිස්තානය කැප්ටන් රසාක් සමග Ghazi සබ්මැරීනය දියත් කරන්නෙ. ඔය අතරෙ ඉන්දියාව ‘Operation Sea-Sight’ කියලා මෙහෙයුමක් දියත් කරනවා. ඒ කැප්ටන් රන් ව්ජේ සිංගෙ අණ යටතෙ තියෙන S-21 සබ්මැරීන් එකෙන්. මේ මෙහෙයුම නිරීක්ෂණ මෙහෙයුමක් විතරයි. ඒත් මගදි වෙන සිදිවීම් හේතුවෙන් එය වෙනස් වෙනවා. ඉතින් ඔයාලම ඒක බලන්න. IMDb දර්ශකයෙ 8.4/10 අගයකින් සැරසුන Sankalp Reddy ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ සිනමාපටයෙ කැප්ටන් රන් විජේ සිං ලෙසින් Kay Kay Menon ද, ලෙෆ්ටිනන් කමාන්ඩර් අර්ජුන් වර්මා ලෙසින් Rana Daggubati වගේම තවත් ඉතා ප්‍රසිද්ධ නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB / Blu-Ray පිටපත සඳහා අදාල වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18021 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

36 thoughts on “The Ghazi Attack (2017) Sinhala subtitles | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!! [සිංහල උපසිරැසි සමඟ]

  • nalin.kumara0510

    Thanks bro good luck

    Reply
  • එන්.විජිත අසංක

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි සහෝ. ඒත් මේක BRRip එකට අප්ඩේට් වෙලා නෑ නේද? පුළුවන් නම් එහෙම කරන්න.

    Reply
  • R.S. Samantha

    Thank You macho…
    hoda vistharayakuth dila thiyenne
    ela ela
    jaya wewa….!!!

    Reply
  • Tharindu TD

    Thanks for subtitles…
    Mekata sub denna puluwanda
    ( Badrinath Ki Dulhania 2017 )

    Reply
  • nipun gunasekara

    Jolly LLB 2 sub dennako

    Reply
  • praneeth madu

    ස්තුතියි සහෝ උපසිරසියට

    Reply
  • sub eka match wenne na bro..

    Reply
  • damithperera

    sub ekata match vena link ekak dennako

    Reply
  • thank you sahoo denakan unne

    Reply
  • රංගික

    ප්‍රණාමමි ප්‍රණාමම් මචන්.එනකල් මග බැලුවා.තැන්කු

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා !

    Reply
  • Damith Perera

    original v.3 එකට
    සබ් එක ගැලපෙන්නේ නෑ සහෝ

    Reply
  • Frankenstein vs the mummy
    Baar baar dekho
    Me movie walta sub diyanko machn..

    Reply
  • Death at a Funeral movie ekata sinhala sub dapan machan patta comedy eka , 7.4imdb

    Reply
    • 2007 2010 dekama sub baiscop eke tiyenwa machan

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • කොහොම උනත් දැන් INS- VICKRANT නෞකාව යකඩ වලට බජාජ් සමාගමට විකුණලා තියෙන්නේ. අලුතෙන්ම එන BAJAJ-V බයික් එක ගහන්නේ ඒ නැවේ යකඩ වලින්.

    Reply
  • එල කොල්ලෙක්.. ෆිල්ම් එක බාගන සබ දෙනකම් බලාගන හිටියේ. බොහොම ස්තුතියි සහෝ සබට.

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • පට්ටයි සහෝ.
    සුපිරිම කතාවක්නේ මේ වතාවේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
    මේක නම් අනිවා බලනවා. දැනටම බාගෙන තියෙන්නෙ.
    ලිපියත් සුපිරියටම තියෙනවා.
    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

    Reply
  • Thank bro sub ekata. Jayawewa

    Reply
  • Gathsara Umesh Kumara

    Bohooma sthuthiy upasiresiyata..
    lipiyanm suppaa

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • සබට තුති සහෝ !!!!!!

    Reply

Leave a Reply to Kamal Cancel reply

Your email address will not be published. Required fields are marked *