The Following [S03 – E06] | හොදම ගෝලයා….[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන මම ඉක්මනට ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..
ස්ට්‍රස් බේරෙන්න ලොකු ගේමක් ගැහුවා. ඒ වගේම එයා ඒකෙන් බේරුනා. බොරු ඊ මේල් FBI මේල් වලටත් දාලා.. ඒ වගේම හිතපු නැති විදියට කැරි කුක් ට අවසන් ගමන් යන්න සිද්ධ උනා. ඒ වගේම කේල් ටත්.. මාර්ක් ට වෙඩි වැදිලා වතුරට වැටුනා.. ඒ වගේම ඩේසි, කේල් සහ අන්ද්‍රේ කියන්නේ ස්ට්‍රස් ගේ ගෝලයෝ කියලත් දැනගන්න ලැබුනා.. ඒ වගේමයි මැක්ස් ටත් හොද පොලු පාරක් වැදුනා…. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු. FBI එකෙන් බේරිලා යන ස්ට්‍රස් සහ ඩේසි යන්නේ කොහාටද ? ඒ යන තැන ගැන රයන්,මයික් දැනගන්නේ කොහොමද ? ස්ට්‍රස් පොලිසියට අහු වෙයි ද? නැත්නම් වෙන මොක්කහරි වෙයි ද? ඒ වගේම තමයි FBI ඊ මේල් වලට ආවේ කවුද කියලත් අද ඔයාලට දැනගන්න පුළුවන්.. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ඩොක්ටර් ස්ට්‍රස් ගේ හොදම ගෝලයා ජෝ කැරොල් කියලනේ.. ඒත් ඊට වඩා එහා ගියපු ගෝලයෙක් ඉන්නවා… ඒ කවුද ඒ ? එයාගේ මොනවද තියෙන විශේෂත්වය ?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ.. ජයවේවා….!!!!
[button link=”http://tinyurl.com/q989rjc” type=”icon” “center” newwindow=”yes”] 268 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/pkq7jfu” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 524 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
උපසිරැසියට තුති……
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
thanks
එල ඈ..
කොල්ලා වැඩේ ගොඩ දාලා ඉක්මනින්ම.
දිගටම කරගෙන යමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro!
සබ් එකට බොහොම ස්තුතියි ………………….
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanks Machan……..