The Following [S03 – E02] | අළුත් ලේ වියරුව…[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…… ඔන්න එහෙනම් මම දෙවෙනි කොටස අරගෙන ආවා….
මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන් ඉමු නේද? මැක්ස් මයික් දෙන්නා වෙන්වෙලා… රයන් ට අලුත් ගැහැණු ළමයෙක් ලැබිලා… ඒ වගේම ජෝ කැරොල් එල්ලන්න තව මාසයයි තියෙන්නේ.. ඒ වගේම අලුත් අපරාධ මාලාවක් පටන් ගන්නවා… ඒවා කරන්නේ අර පිස්සු ජෝඩුව තමයි… එයාලා එක කිරීම් බලාපොරොත්තු වෙන්නේ රයන් හාඩි සහ මැක්ස් දෙන්නා බොරු කිවුවා කියලා ඔප්පු කරවන්න. ඇත්තටම මොකක්ද ඒ බොරුව කියලා අද ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ලිලි ග්‍රේ මැරුණු වෙලාවේ මාර්ක් එක්කගෙන ගියේ අන්ද්‍රේ කියලත් දැනගන්න ලැබුණා…
එහෙනම් අද කතාව පැත්තට හැරෙමුද ?
මාර්ක් කලින් කිවුවා වගේම අද FBI එකේ කෙනෙක් මැරෙන්නයි යන්නේ… ඒ කෙනා රයන් ට ගොඩක් ළග කෙනෙක් ..ඇත්තටම ඒ කෙනා කවුද ? ඒ කෙනා බේරෙයි ද ? නැත්නම් මැරෙයි ද ?
එහෙනම් කතාව බලන්න යාළුවනේ… ජයවේවා…!!!
අහ් තව දෙයක්.. කලින් කොටසට තුති දක්වපු අයට ගොඩක් ස්තුතියි… ජය…!!!
[button link=”http://tinyw.in/ai99″ type=”icon” “center” newwindow=”yes”] Works with all HDTV copies[/button]
SInhala Subtitles
-- Count 1721 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
නියමයි දසන් සහෝ.
වේලාව තියේනම් Bates Motel එකටත් අත ගහමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro!
thankz a lot saho.. fattama vatinvah…
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
මචන් Bates Motel season 3 පටන් ගත්තා.එකටත් නවත්තපු තැන ඉදන් සබ් දෙනවද?
Thanks machan sub ekata ……………
Thanks machan