The Following [ S02 – E12] | පාවාදීම..?[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ…. ඔන්න මම 12 වෙනි කොටසත් අරගෙන ආවා…
අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ ලිලි ග්‍රේ ඇවිත් ලූක් ව බේරාගන්නවා. ඒ වගේම අන්තිමට ක්ලෙයා එනවා රයන් ගාවට. ඒ වගේම මැන්ඩි පැනලා ගියා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද ජෝ කැරොල් තව පණිවිඩයක් දෙනවා කැරී කුක් ට.ඒක කොහොමද දෙන්නේ ? ඒ වගේම ඒකෙ තියෙන්නේ මොනවද ? ඒ වගේම මැන්ඩි යන්නේ ලිලි ගාවට. එතනදී එයාට මොනවගේ දේකට මුහුණ දෙන්න වෙයි ද ? ඒ වගේම අද කැරී කුක් දැනගන්නවා ක්ලෙයා ඉන්නවා කියලා. ජෝ ගේ අනුගාමිකයෝ අද එනවා තවත් සංහාරයක් කරන්න. එතැනදී රයන් එයාලගේ පස්සේ පන්නනවා… එයාට ජෝ ඉන්න තැනට යන්න පුලුවන් වෙයිද ? එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා …!!!
SInhala Subtitles
-- Count 1456 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ගොඩක් ස්තුතියි ……………………
ela ela saho jaya wewa
Thanks Brother. Please be continue…
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි දසන් සහෝ
ජය වේවා
bohoma stuti saho….. .. .
thanks saho… dan comments adui wage neda?
එල ඇ
සබට තුති
ඔබට ජය………
tnx bro
උපසිරැසියට බොහොම ස්තූතියි
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
7hank you malli,,
thanks
බොහොම ස්තුතියි…!!! ^_^