The Following [ S02 – E11] | නිදහස… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ. ඔන්න මම 11 වෙනි කොටසත් අරගෙන ආවා…
අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ජෝ තමන්ගේ කස්ටිය දාලා තමන්ගේ අණසක පතුරවන්න හදපු හැටි ඔයාලා දැක්කනේ. ඒ වගේම ක්ලෙයා මොලු ලෝකෙට හොරෙන් ජිවත් වෙන්නේ කියලාත් දැනගත්තා. එහෙම කරන්නේ එයාගෙම ආරක්ෂාවට. ඒක දන්නෙත් කීප දෙනෙක් විතරයි. කොහොම නමුත් ක්ලෙයා ට ඕනේ රයන් මුණ ගැහෙන්න. ඒවා තමයි කලින් කොටසේ සාරාංශය.
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
අද අතුරුදහන් වෙලා හිටපු ලිලී ග්‍රේ ආපහු එනවා. එයා එන්නේ ලූක් බේරගන්න. ඒකට එයා නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ මොකක්ද ඒ? එයාට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ලූක් ට ආපහු අම්මා ගාවට යන්න පුළුවන් වෙයිද? ඒ ටික අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලෙයා ගැන අද රයන් දැනගන්නවා.
එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා…!!!
SInhala Subtitles
-- Count 1756 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං මචන්..
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
එලස්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තුතියි…!!! ^_^
ela ela saho jaya wewa
ස්තුතියි දසන් සිංහල උපසිරැසියට.
ජය වේවා!
thanks
niyammai thaz onna bawa suba patum…
Thanks saho.. Jaya wewa! Digatama sub eka danna..
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තූතියි දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
bohoma stuti saho…. .
thnx sub akata …………………
thnx saho……..