The Following [ S02 – E09] | මම තාමත් පණපිටින්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ… ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආවා…
අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. මයික් ගේ තාත්තගේ අවමංගල්‍ය උත්සවය තියෙන වෙලාවේ FBI අධ්‍යක්ෂක ෆ්‍රැන්ක්ලින් එනවා රයන් හම්බ වෙන්න. ඇවිත් එයාගෙන් උදවුවක් ඉල්ලනවා. ඒ තමයි කෙලින්ම එයාව සම්බන්ද කරගෙන ජෝ හොයන්න කියන එක. ඒ වගේම ජෝ දැන් ඉන්න තත්වෙට පත්වෙන්න හේතු උන් කෙනාවත් එයාලා හොයාගත්තා. ඒ කෙනාගෙන් එයාලා දැනගත්තා විස්තර එලියට දෙන කෙනා ගැහැණු කෙනෙක් කියලා. මිකා ව තමන්ගේ ඇදහිල්ලට එක්කහු කරගත්තා ජෝ විසින්. ඒ වගේම ජුලියා ව මිකා විසින් හිරකරනවා…
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
අද ජෝ උත්සාහ කරන්නේ මුළු ලෝකෙටම එයා ඉන්නවා කියලා කියන්න. එයා කොහොමද ඒක කියන්නේ? ඒ වගේම තමයි දැන් රයන්, මයික් සහ මැක්ස් කියන තුන් දෙනාම තමයි ජෝ පස්සේ පන්නන්නේ. එයාලා හොයාගන්නවා මේ විස්තර එලියට යන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනා කවුද? ඒ කෙනාගේ මාර්ගයෙන් එයාලා ඇත්තටම විස්තර එලියට දාපු කෙනා හොයාගන්නවා… ඒ කෙනාට මොනවගේ ඉරණමක් අත්වෙයිද?
ඒ වගේම තමයි අද කොටසේදී මිකා විසින් ජෝට කියලා තමන්ගේ බිරිද වන ජුලියා ව මරවනවා. ඒත් එහෙම කරපු මිකා ට අත්වෙන්නේ හොද ඉරණමක් නෙමෙයි. ඒ මොකක්ද ඒ?
එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ… ඒක අපිට ගොඩක් වටිනවා… එහෙනම් ජයවේවා…!!!
SInhala Subtitles
-- Count 1463 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
එල
සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma stuti saho. . .
බොහොම ස්තුතියි ………………………
තෑන්ක්… පට්ට…
ස්තුතියි දසන් සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා
thanks lot admin..jayaweewaa
ela ela saho jaya wewa
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
බොහොම ස්තුතියි…!!! ^_^
niyamai thaz…suba patum