The Following [ S02 – E07] | තවත් ඇදහිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම 7 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සුබ පතනවා දිනිදු සම්පත් සහෝදරයාගේ උපසිරසි 100 වෙනුවෙන්. ඒ වගේම තමයි දිමුතු තරංග සහෝදරයාගේ උපසිරසි 50 වෙනුවෙනුත් මම සුබ පතනවා. ඔයාලා දෙන්නටම ජයවේවා…!!!
අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඔයාලා දකින්න ඇතිනේ මැක්ස්, රයන් සහ මයික් තුන්දෙනා ලූක්ව අල්ලගත්තා.. ඒ වගේම තමයි හුවමාරුව කරන්න රයන් ඉල්ලුවා ජෝව. ඊට පස්සේ රයන් දුරකථනය මාර්ගයෙන් ලිලී හැංගිලා හිටපු තැනට යද්දී ජෝ රද්මිලා මරලා එතනින් පැනගත්තා. ඒ වගේම මයික් ලූක්ට වෙඩි තිබ්බා වගේම මරණාසන්න වෙන්නම ගැහුවා. ඒ වගේම කාටවත්ම ගුවන්යානයට නගින්න ලැබුනේ නෑ. ජෝ ට පණිවිඩය ලැබුණා ඒකට නගින්න එපා කියලා. ඒ වගේම ලිලී මාර්ක් එක්ක තනි උනා.
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
ජෝ යනවා පරණ යාලුවෙක් හොයාගෙන. එයා ඉන්නේ වෙන ඇදහිලි කණ්ඩායමක. ඒ කණ්ඩායම මොකක්ද? එයාලා ඇත්තටම කරන්නේ මොකක්ද? ඒ වගේම ජෝ ට විශ්වාසය තහවුරු කරන්න වෙනවා. ඒක කොහොමද කරන්නේ?
ලිලී එයාට කරපු දේට පලිය ගන්නයි හදන්නේ අපේ සෙවුම් කණ්ඩායමෙන්. එයා පටන් ගන්නේ මැක්ස් පැහැරගෙන ගිහින්. මැක්ස් පැහැරගෙන යන්නේ කාන්තාවෝ විතරක් මරණ කෙනෙක්. ඒ කෙනා මැක්ස් ව මරයි ද? රයන් ට මැක්ස් කොහෙද ඉන්නේ කියලා හොයන්න පුළුවන් වෙයිද? එයාට මැක්ස් ව බේරගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මයික් ගේ සමීප කෙනෙක් ලිලී මරනවා. කවුද ඒ කෙනා?
එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ… ජයවේවා…!!!
SInhala Subtitles
-- Count 1837 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sabata thanks
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
bohoma stuti saho…. .
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තුතියි…!!! ^_^
ස්තුතියි දසන් සහෝ
ජය වේවා!
උපසිරැසියට තුති………………….
ela ela saho jaya wewa
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
thnxzzz
niyamai thaz… suba patum degatama ona
thanks