The Following [ S02 – E05] |නොසිතු නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම 5 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. ඔයාලා දකින්න ඇතිනේ ඩේවිඩ් ව මැරුවා ගිසෙල්. එයා පස්සේ පන්නගෙන ගියා රයන් සහ මැක්ස්. ඉතින් ගිසෙල් රයන් ට ගහලා පැනගත්තත් මැක්ස් ට පුළුවන් උනා ඒ කෝච්චියට නගින්න. ඒ ටික තමයි පහු ගිය කොටසේදී උනේ.
ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි…
මැක්ස් යනවා ගිසෙල් පස්සෙන්. ඊට පස්සේ රයන් යනවා කාර් එකෙන් ඒ දෙන්නගේ පස්සෙන්. ඒ දෙන්නා එක්කහුවෙලා ගිසෙල් ව අල්ලගන්නවා. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ? ගිසෙල් කියනවා එයාගේ කට්ටිය ඉන්න තැනක්. රයන් එතනට තනියෙන් යනවා. එතනට එන්නේ කවුද? එතැනදී මැරෙන කෙනා රයන් වෙයි ද? ඒ වගේම තමයි මැක්ස් ට පහරදීලා ගිසෙල් බේරිලා යනවා. ඒ පහරින් මැක්ස් මැරෙයි ද? මැක්ස් ට පහරදීලා ආපු ගිසෙල් ට මොකද වෙන්නේ? ඒ වගේම තමයි ලිලී ආපහු කැරොල් ව පරණ කෙනා කරන්න හදනවා. එයා ඒකට කරන දේ මොකක්ද? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ… අද කතාව සුපිරියටම කුතුහලය තියෙන එකක්.
තව දෙයක් තියෙනවා කියන්න. ඊගාව කොටස සදුදා විකාශය වෙනවා. මම ඒක පුළුවන් ඉක්මනටම දෙන්නම්. එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…
ජයවේවා …!!!
SInhala Subtitles
-- Count 1568 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ane meke tiyana ewa download karanne kohomada..? link eka weda karanne na ne
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
bohoma stuti saho. .. .
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
නියමයි සහෝ……
එල
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තුතියි 🙂
Thanks
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
thanks
thanks bro
බොහොම ස්තුතියි…!!! ^_^