The Following [ S02 – E04] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම 4 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා.. කතාව කියන්න කලින් දෙයක් කියන්න හිතුවා. මේකේ උපසිරසි වල තියෙන හැම පේලියක්ම මගහරින් නැතිව මම හැදුවා. පට්ට වෙලාවක් යනවා ඉතින්. එකට කමක් නෑ. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ඒ වගේම උපසිරසි ඒක හදලා මන් දෙපාරක්වත් ආපහු බලනවා. එතකොට තමයි අඩුපාඩු අඩුවෙන් ඔයාලට දෙන්න පුළුවන්. මගේ කයිවාරු ඇති නේද? ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි…
කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. ලිලි කොහොමහරි පැනගත්තා. ලිලි කොහොමද, මේ ඇදහිල්ලත් එක්ක සම්බන්ද වෙන්නේ කියලා අද ඔයාලට දැනගන්න පුළුවන්. කොහොමහරි දැන් ජෝ එලියට එන්නයි හදන්නේ. එයා ඒකට උදවු ගන්න යන්නේ පරණ යාලුවෙක් ලගට. කවුද ඒ පරණ යාළුවා? ඒ වගේම ඩේවිඩ් ව කෙනෙක් මරනවා. ඒ කෙනා කවුද? එයාට බේරෙන්න පුළුවන් වෙයිද? රයන්ට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ…
ජයවේවා …!!!
SInhala Subtitles
-- Count 1720 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnqqq saho jaya wewaa!!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
ela godak sharthakai upasiras
ස්තුතියි දසන් සහෝ
ජය වේවා!
thanks
බොහොම ස්තුතියි…!!! ^_^
bohoma stuti saho… .
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එලස්
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට පට්ට සහෝ..
ඇත්තෙන්ම මමත් ගොඩක් ආස කරන කතා මාලාවක්..
බොහෝ තුතඵ් සහෝ දිගටම දෙන්න …
Elementary Season 2 වලටත් කවුරුහරි වැඩේට බැස්සනම් හොදා 😛
ada man palaweniyaaaaaa. jayawewa saho…!!
twisted sinhala sub denna adahasak nadda kaatawath?