The Following [S02 : E01] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම…[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ ඉතින්. හැමදාම උපසිරසි ගන්න එකේ මටත් හිතුනා උපසිරසි කරන්න. එහෙම හිතලා මාත් වැඩේට බැස්සා. ඒත් වැඩේ කරගෙන යනකොට තමයි වැඩේ තත්වේ තේරුනේ. කොහොම උනත් කොහොම හරි වැඩේ කරලා ඔයාලට බලන්න අරගෙන ආවා. මේ series එක ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්. ඔයාලා මේක එනකන් ආසාවෙන් බලන් හිටියේ කියලා දන්නවා… එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.. මේ දෙවෙනි කතා මාලාව පටන් ගන්නේ ජෝ මැරිලා අවුරුද්දකට පස්සේ.. නිව්යෝර්ක් වල උමං දුම්රියක මගින් 5 දෙනෙක් ඝාතනය කරනවා. ඉතින් ඇයි මේ අයව ඝාතනය කරන්නේ….? ඒ ඝාතනත් එක්ක අපේ පරීක්ෂක රයන් ට තියෙන සම්බන්දය මොකක්ද ? එයා ආපහු පරීක්ෂණ වලට එයිද….? එහෙනම් යාලුවනේ මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.
SInhala Subtitles
-- Count 1941 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ඒ වගේම අඩවියට සාදරයෙන් පිලිගන්නවා
අපෙන් සමියා සමගින් හසා මේකේ පලවෙනි කතා සමය දුන්නා නොව එල කිරි වගේ කොල්ලත් සැට් එකම දෙන්ට ඕනා හරිය 😉
නියමයි දසන්.
පළවෙනි වැඩේට උණසුම් සුභ පැතුම්.
මගේ ආසම ටීවී සීරීස් වලින් එකක්.
ඉක්මනටම බලන්න ඕනි.
දිගටම දෙමු හොඳේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම්
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
tnx mchoooo.
අනේ අම්මේ මේ තියෙන්නෙ බඩු
හසාගෙන් ඉල්ල ඉල්ල උන්නෙ මේ ටිකෙම
ඇවිත් තියෙන අනික් එපි වලත් සබ් දෙමු ඉක්මනටම
සබට තුති
ඔබට ජය……….
bohoma stuti saho… .
1st sub ekata suba petum… .
wedi wediyen sub danna diriya shaktiya lebewa… .
thanks for sub.
meka denakam balagena hitiye.
danatama e3 ma download karala thiyenne.
patta machan
බොහොම ස්තුතියි…!!! ^_^
පලමු වැඩේට ජයවේව … !!! 🙂
cool 😀
බොහොම තුති
tx saho
super 😀 dude
supiri digatama subs denna
පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම්…. දිගටම සබ් දෙන්න සහෝ.. ජයම වේවා…! 🙂
wow,,, maru 😀
adoo ela palamu wadeyta suba pathum!!! digatama subs denna
bohoma pin saho
maxxxa maxxa saho
තෑන්ක්ස් වේවා!!!!
පට්ට මචන්