The Following [S01 : E13] Sinhala Subtitles | පිහි ඇනුම…[සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් ඔන්න ද 13 වන කොටසටත් අපි ඇවිදින්, මේ වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් වුන ඇදහිල්ල බොහොම ලොකුවට පැතිරිලා ගිහින්. ඒ තුල සාර්ථකවීම් අපි දැක්ක, ඒ වගේම පසුගිය කොටස් වෙනකොට ජෝ කැරොල්ගේ වෙනස් වීමක් ඔබට දකින්න ලැබෙන්න ඇති, මින් පෙර “අපි” ලෙස යෙදූ තැන් සමහර විට හැන් “මම” වෙලා මට පේන විදිහට නම් ඔහුගේ බලයෙන් වෙනස් තැනකට ඔහු යොමු වෙයි වගේ. ලග සිටින උන් මරන්න අරගෙන දැන් ඔහු.
පහුගිය කොටස වෙනකොට නැවත ඔහුගෙ පවුල ඔහු ලග. ඔහුගේ ජන හමුදා පුහුණු කදවුර රයන් හාඩි ඇතුලු FBI අයවලුන් විසින් අල්ලාගෙන්. ඇදහිලි වන්තයන් අතර පොඩි පොඩි කසු කුසු ඇතිවෙන්න අරගෙන තම ආනයක ගැන මේ ඔක්කොම අස්සෙ මාතක ඇති ගිය සතියෙ එමා ජෝ එක්ක පැටලුනා… ඒ එක්කම නියෝජිත වෙස්ටනට සිද්ධවුන සන්තෑසිය. මේ ඔක්කොම එක්ක ඔන්න 13 වෙන කොටසට ඇවිදින්.
අද කොටසේ කතාව බොහොම හැල හැප්පීම් ගොඩක් තියන කොටසක්, කතාවෙ නමම පිහි ඇනුම කියල දාන්න හේතුව මේ තරම් කලක් ගියා වගේ නෙමෙයි අද වෙන්නෙ සුවිශේෂ පිහි ඇනුමක් සුවිශේෂ කෙනෙක් අතින්. මේ එක්කම රොඩ්‍රික් කොල්ලටත් පොඩි ප්‍රශ්නයක් වෙනව.. ඒ ඔක්කොම ඔයාලම බලාගන්න එහෙනම්, 14 කොටස එක්ක ඉක්මනට හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1330 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/02/photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Jack the Giant Slayer (2013)
[iMDB RATING]:……………………..:[ 6.6/10].මේකට සබ් දෙන්නකෝ අනේ ඉක්මනට
සූදානමෙන් ඉන්න සති අන්තයේ ඒක ඔබ වෙත ලැබෙයි අනිවාර්යයෙන්ම….
උබට සෑහෙන ඉල්ලීම් ලැබෙනව නේද සමීරයො මෙයාගෙන්
උබට සැහෙන ලෙංගතුයි වගේ 😉 😀 😛
Thnx bro
පිහියෙන් අනින්න නම් මම අකමැතියි අප්පේ
ඒත් කොහෙමෙයි මෙව්ව නොබල ඉන්නෙ
එහෙමනම් සමීරයෝ
උපසිරසියට බොහොම තුති හොදේ
ජය ! 😀
ela ela thanks saho…..digatama karagena yamu.jaya wewa
ස්තූතියි සමීර.පස්සේ බාගන්නවා.
thaanka bro……….
superb vadak bro.. tnx a lot…
එල
තව දෙකායියියි…….
ඒකත් දෙමු සහෝ
ඔබය ජය
කාටද බොලේ පිහියෙන් අනින්නේ? බලලම දැනගමු නේද සමීර සහෝ? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
bohoma pin saho..mamath bagaththa..jayawewa…!!!
wow… maru 😀
එල සමීර සහෝ… මේක දෙන්නේ කොයි වෙලේද කියල බලන් හිටියේ…. තැන්ක්ස් ජය වේවා!!!!
jayen jaya!!!
පට්ට මචං
jaya wewa!!!!
enakanma tama balan hitiye.. .
bohoma stuti saho.. .
Denakam unne
TxZ
tnx tnx mcho
Pattttta patttta
Jaya wewa…..macho
Thanks