The Flash [S05 : E21] Sinhala Subtitles | මෙටා හියුමන් නසන වෛරසය [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් ගිය සතියේ නෝරාගේ කෝපය එයාට සෘණාත්මක ස්පීඩ් ෆෝර්ස් එකට යන්න අවස්ථාව උදා කරලා දුන්නා. එයාට ගෙදර අයව එපා වෙලා තිබුනේ, ටිහින් එයාට සිද්ධවුනා තව නරකයෝ ටිකක් වැඩේට ගාවගන්න. ඉතින් වැඩේ සිද්ධවුනු විදිය ඔයාලාට මතක ඇතිනේ. කොහොමහරි සිකේඩා ඇටොමයිසර් එක හොරකම් කරපු හේතුව ඔයාලාට අද දැනගන්න පුලුවන් වෙයි.
ඇටොමයිසර් එකෙන් කරන්න හදන්නේ නගරයේ ඉන්න හැම මෙටා කෙනෙක්ටම වෛරසයක් ආසාදනය කරලා මරලා දාන්න. ඒ අතරේ ෆ්ලෑෂ් ටීම් එක කටයුතු කරනවා නගරයේ ඉන්න මෙටා හියුමන්ලාට බෙහෙත නොමිලයේ ලබාදෙන්න. ඒ සිකේඩා ක්‍රියාත්මක වෙන්න කලින්. ඒවගේම තමයි අද ඔන්න තෝන්ගේ වෙලාව ඉවර වෙනවා. මට නම් ඒ දවස් වල ඉඳලාම තෝන් ගැන සැකයක් තිබුනා. හැමෝම දන්නවා මිනිහාගේ හැටි. තෝන් මොකක්ද කරන්න යන්නේ කියලා අද කතාවේ අන්තිම ටම ඔයාලාට පොඩි ඉඟියක් ලැබෙයි.
ඉතින් තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු ෆ්ලෑෂ් ටීම් එක මේ සිකේඩාට මොකද කරන්නේ කියලා. ඒවගේම තෝන් මොනවගේ දෙයක් සැලසුම් කරලා තියනවාද කියලා. එහෙනම් ලබන සතියේ අවසන් කොටස සමඟින් මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11671 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ………………
Thanks for Sub!
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you
Thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!!!
Thanks…
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata bro jaya
Thanks bro…..
Sub eka oneeeeee ikmantama
Onna awillooo 22
elama
thanx saho sub ekata
epi 22 sikurada ude denna try karanna bro aawa gmnma
TNx broh…
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks bro
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..!
Thanks saho godak pin
thankz bro.. sub eka denakanma api innawa kathawa balanna.. godak wada madde wenna athi oyath eka danne neda?
tz sub ekata….
thanks machn…..
Thankz බ්‍රෝ..love you
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank You !!!
Thanks
Thanks!!!
Thanks for the sub..!!
thanks
අවසන් කොටස ඉතා ඉක්මනින් අපිට ලබා දෙන්න වෙලාව ශක්තිය දෛරය ලැබේවා ! අද සබටත් තෑන්ක්ස් !
Thank You bro.. Good luck.
Thanks for sub
සිංහල උපසිරැසියට ස්තූතියි
thank you brother
Sub ekata thanks….! Good Job….!
tnx sub ekata
Thanks bro
elaz……………………………. thankuuuuuuuuuuuuuuuuuu
Supiri
ammo athiyanthan thanks bro
thanks bro
thank you bro.. thawne thamai jokerta passe man kemathima villian 😀
Tnx mchn sub ekata ..!!
Thanks
thank you
Thanks Bro
ela
Sub ekata thankx bro
Ela
Thanx saho
Thanks bro✌️
Thanks……
Thanks sub ekata
Thanks***
thanks