The Flash [S05 : E18] Sinhala Subtitles | ගොඩ්ස්පීඩ් [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මිත්‍රවරුනි, සති කිහිපයක නිවාඩුවකට පස්සේ ෆ්ලෑෂ් 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. හැමෝටම අවුරුදු හොඳට සාර ඇති කියලා හිතනවා. මේ කොටස එන්න පරක්කු වෙනවා කියලා දැක්කේ 17 වෙනි කොටස පල උනාට පස්සේ. ඉතින් ලිපියේ ඒ ගැන සඳහන් කරන්න බැරි උනා. මම දාපු කොමෙන්ට් එකෙන් ඒ ගැන දැනුවත් වෙන්න ඇති කියලා හිතනවා.
වෙල්ස්ට මුල ඉඳලාම නෝරා ගැන පොඩි සැකයක් තිබුනා. එයාට ඕන උනා ඒ ගැන හොයාගන්න. එයාට ඒ ගැන අනික් අයට කියන්න උනේ නෑ මොකද හරියට සාක්ෂි එක්ක නෝරාගේ රහස හෙළි කරගන්න බැරි උන නිසා. නෝරාගේ හැම රහසක්ම එයාගේ ජර්නල් එකේ තමයි තිබුනේ. ඒත් ඒක වෙනම බාසාවක්. ෂර්ලොක්ටත් ලොකු මහන්සියක් දරන්න උනා ඒක හොයාගන්න. ඉතින් කොහොමහරි ෂර්ලොක් හැමෝටම ඒ ගැන හෙලි කරනවා.
බෙරිට හිතාගන්නත් බෑ එයාගේ අම්මාව මරපු කෙනා එක්ක නෝරා එකතුවෙලා මෙච්චර කල් වැඩ කරලා කියන එක. එයාට සෑහෙන තරහයි වගේම දුකයි. ඒත් නෝරාට ඕන උනේ එයා කවදාවත් නොදැකපු තාත්තා එක්ක ටික කාලයක් ගත කරන්න. එයාට ඒ නිසා තමයි තෝන්ගේ සහය පතන්න සිද්ධ උනේ. ඉතින් මේ සතියේ ෆ්ලෑෂ් ටීම් එක නෝරාගේ ජර්නල් එක කියවනවා. නෝරා අතීතයට එන්න කලින් සිදුවීම් ටික ඒකේ තියනවා. එයාට මුණගැහෙනවා ගොඩ්ස්පීඩ් කියලා ස්පීඩ්ස්ටර් කෙනෙක්ව. එයා තෝන් එක්ක එකතුවෙලා තමයි ඒ කෙනාව නවත්තන්නේ.
ඉතින් නෝරා මේ කරපු වැඩේට බෙරි මොනවා කරයිද ? ආපහු එයාව අනාගතයට ගිහිල්ලා දායිද ? අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ නෝරා අතීතයට එන්න කලින් තෝන්ව මුණගැහුණ හැටි, එයා එක්ක වැඩ කරපු හැටි, ඔය වගේ දේවල් තමයි. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු. ඔයාලාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය !!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12090 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………….
Thanks for Sub!
niyamai bro!!!!
Thank you
උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……
ජය වේවා !!!!!!!
Thanks for sub
Mkd bn karanne??????19 denne kawadda??????
ane 19?
19 den nethuwa sathutin innko hode
19 danno
19 apita one 19 ela wadak.මේ විදිහට දිගටම සබ් දෙන්න හොදේ .. අපි සුබ පතනවා, SHREK THE THIRD ෆිල්ම් එකේ සබ් තියෙනවද ?
19 th thiyagena sathutin inna hode
19 na ne
19 19 19 19 19 19 19 19 19 19 19 19 19 19 19
19
19th dammanam hodai ne
19 th dammanam
19 onee
19 oneeeeeee
19 nadda dulan bro
mchn 19 sinhala sub eka dena dine wath dapanko ooooo
ane mchn 19 uyya
a oneeee sinhalaaaaaa
mchn 19 sinhala sub eka dena dine wath dapanko ooooo
Bro 19th denneko
19 ikmanata one
Adeeee moko bn parakkuuu ikmnta denna balapnko
අන්තිම episode ටික හින්ද ඉක්මනින් sub එක දියන් බන්………..
Thanks
The flash season 5 episode 19 සිංහල උපසිරස ඕ……………….
19 oneeeee
19th dennako……
Flash season 19 sub ekath ikmanata diyanko bn
(Thanks for other subtitle bro)
බොහොම ස්තූති සහො උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Thanx bn
සුපිරී 19 ත් ඉක්මනට ඕන
THANKS BRo
19th damu ne
bohoma sthuthi sahooo jaya
Sub ekata thanx
thanks bro
sub walata tnx bro……. 19 naddaaaa
ela…! sub ekata thanks….!
elama***
19 ත් ඉක්මනටම ඕන…..
Supiri
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elane
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. …..
ස්තූතියි
Thanks !!!!!!!!!!!
Thank You !!!
ගොඩක් ස්තූතියි සහෝ.. සුබ අලුත් අවුරුද්දක්..
tz sub ekata….
thanx bro sub akata
Thanks Bro
Thanks Bro.
Thanks Bro
thank you
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා……..!
Thanks bro
Thanks…
thank you
tanx brooo
සුභ අලුත් අවුරුද්දක් වේවා..! බොහොම ස්තුතියි උපසිරැසියට..!
Thank You
බොහෝම ස්තුතියි බ්‍රෝ….
Elhhhhhhhh brooo
Sub eakata thanks
Thanks for sub.
thanks machn…..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !
Thanks saho sub ekata
thx bro
Thanks sub ekata!!!
Tnx mchn sub ekata..!!
Thanks bro!!!!!
Sub ekata thankx bro
thanks***
thank you so much brother
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thank you මවං Sub එකට ඉක්මනට දැම්මට ගොඩක් ස්තුතුයි Good luck love you
අම්මො එනකන් හිටියේ.සහෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!!
බොහොම ස්තූති සහෝ උපසිරසට..සුභ අලුත් අවුරුද්දක් වේවා..බුදුසරණයි!!!
Thanx saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ela
බොහොම ස්තූතියි සබ් එකට …
…වැඩි වැඩියෙන් සබ් හදන්න ලැබේවා !!!##$
sub එකට ගොඩක් ස්තුතියි නුවන්ත සහෝ.අහ්හ් පොඩ්ඩක් shdow hunters කරන කෙනාටත් කියන්නකෝ පොඩ්ඩක් ඒක මේ season එක ඉවර වෙනකම් වත් අඩුම ගානේ දෙන්න කියලා.
Thanks bro sub ekata