The Flash [S05 : E04] Sinhala Subtitles | මෙටා හියුමන් සහ මෙටා ….? [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මිත්‍රවරුනි ටිකක් විතර පරක්කු උනා. වැඩ බොහොම අධිකයි. කලින් සතිය ගැන මම ටිකක් මතක් කරන්නම්. අලුත් වෙල්ස් කෙනෙක් ඔන්න අපිට දකින්න ලැබුනා. එයා තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් වෙල්ස්. සිකේඩා ගැන හොයන්න ෆ්ලෑෂ් ටීම් එකට උදව්වට තමයි එයා ආවේ. එයා මීට කලින් ඒ කියන්නේ මෙයා ඇවිත් තියෙන්නේ අනාගතයෙන් නිසා, එයාට අනුව අතීතයේ 37 වතාවක් එයා මේ සිකේඩා කියන පුද්ගලයා කොටු කරගෙන තියනවා කියලා කිව්වා. ඉතින් මේ සිකේඩා අල්ලන එකත් මහ ලොකු වැඩක් වගේ නෙමෙයි පෙනුනේ. ඒත් නෝරා ආපු එකෙන් කාල රාමුව වෙනස්වීම නිසා සිකේඩාත් වෙනස් පුද්ගලයෙක් බව කට්ටියට පැහැදිලි උනා. ඉතින් ගිය සතියේ මාතෘකාව දැක්කාම කට්ටිය බලන්න ඇති සිස්කෝ මැරෙයිද කියලා. එහෙම උනේ නැහැනේ. ඇත්තටම එයාට දැන් මැරුණ කෙනෙක් වගේ ඉන්න සිද්ධවෙලා, මොකද සිකේඩා මෙයාගේ පස්සෙන් පන්නන නිසා. ඉතින් කලින් සතියේ කොටස අවසාන උනේ වයිබ්, ෆ්ලෑෂ් සහ XS, සිකේඩා එක්ක සිද්ධවුනු සටන.
ඉතින් මේ සතියේ කොටස ගැන පොඩ්ඩක් විතර කිව්වොත්, ෂර්ලොක්ට වැඩේ වැරදුන බව අපි ගිය සතියේ දැක්කා. මොකද දැන් සිකේඩා කියන්නේ අලුත්ම පුද්ගලයෙක්. ඉතින් එයාට අලුතෙන්ම මහන්සියක් ගන්න වෙනවා. ඔයාලාට කියන්න ඕන දැන් ඩිබ්නි ටිකක් වෙනස් වෙලා කියලා දැනෙන්නේ මට විතරද? ටිකක් එයාගේ මොලේ වැඩි වෙලා වගේ ගතියක්? මොකද කලින්ට වඩා එයා දැන් ටිකක් වැඩ පෙන්නනවා. අපි බලමු ඉස්සරහට ඒ ගැනත් කතාවෙන් මතු කරලා පෙන්නයිද කියලා. ඉතින් අද කොටස බැලුවාම ඔයාලාට හිතාගන්න පුලුවන් වෙයි මෙටා මිනිස්සු විතරක් නෙමෙයි ඉන්නේ කියලා. එතකොට මෙටා මිනිස්සු හැරුනාම වෙන කවුද ඉන්නේ? ඒක බලන්න අපි මේ කොටස බලමු. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. ගිහින් එන්නම්. ජය!!!
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13795 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
thanks ………………..
Thanks for Sub!
thanks for sub machn…
thank bro
thanx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
THANKS FOR SUB
Ela brooo
ගොඩක් ස්තුතිය අයියේ sub එකට. සුභ පතනව ඔයාට!!!!. Episode 5 ekath ikmatata ewanna. අපි බලන් ඉන්නවා. ආයෙත් සැරයක් thanks
thank you
E05 dendooo….
Elooo thnks
Thank You !!!
Thanks !!!!!!!!!!!!!
bohoma sthuthi sahooo
THANX BROO
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතයි සබ් එකට ජය වෙවා..
thanks sub denawata
Tnx broh..
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks sub ekata bro
thanks
tnx bro
Thank you
Subata thanks bro….!!!
thanks
උපසිරසට බොහෝම ස්තූතියි…………… ජයවේවා……..!!!!!!!!!!!!!!
ela
tz sub ekata…
sub ekata thanks….!
sub ekata thanks saho.. jaya wewa!!
godak thanks bro
Thanks Bro Sub Ekata
Thank you bro
බොහොම ස්තූතියි සහෝ……
Thank for sub bro….
Patta
thank you
thanks bro….
thanks
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!…………
නුවන් දුලාන් අයියේ ඔයාට ගොඩක් ස්තූතී මේ කරන වැඩේට. ඇත්තටම ඒකට කලගුණ දක්වන්න තියෙන එකම විදිය මේ විදියට කමෙන්ට් එකක් දෙන එක විතරයි. මොකද කියනවනම් කිසිම මුදලක් බලාපොරොත්තු නොවී මේ විදියට sub හදනවා කියන්නේ ඇත්තටම ලේසී වැඩක් නෙවෙයි. මේ කමෙන්ට් කියවද්දි මන් හිතනවා ඔයා කරන වැඩේ අපතේ ගිහින් නෑ කියලා ඔයාට තේරෙනවා ඇති. ඇත්තටම සතුටුයි මේ විදියට ෆ්ලෑශ් සීරියස් එකට සබ් නොමිලේ ඒවගේම එපිය රිලීස් වෙච්ච සතියෙම වගේ කොහොම හරි කරලා ඔයා ලබා දෙන එක ගැන. මන් දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉදන් ෆ්ලෑශ් සබ් ගන්නව ඔයාගෙන් . ආයේ සැරයක් මන් ඔයාට සුබ පතනවා දිගටම මේ විදියට අපිට සබ් නිර්මාණය කරන්න ඔයාට හැකි වෙන්න කියලා. ඒවගේම ඔයගේ පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා!
Thanks
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …yako 1900 +sub eaka download karalath comment 40 sad .
thz sub ekta
thanks for the sub
Thank You
Thanks…
Thanks Bro.
subata thanks…
සබ් එකට ස්තුතියි සහෝ ..!!
thank you
Thanks saho
Sub ekata thanx
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජයවේවා!!!
Thanks mcn!
Thanks bro
Thanks broo
Thanks bro
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanx
එපිය ඩවුන්ලෝඩ් කරලා බලන් නැතුව හිටියේ සබ එනකම්….බෝහෝම ස්තුති සහෝ
Sub ekata thanx
ගොඩාක් ස්තුතියි සහෝ දෙනකම් බලාගෙන හිටියේ .
Thx brother
Thanks bro
thanks
thx broo
thanks bro…
Thanks
Tnksbro.ela
Thanx broo….sub ekta… ,
Tanks bro podak parakku wela hari sub aka demmata godak watinawa oya me karana wede anit ayage rasas wadaya sadaha
Thanks
thanx sub akata bro
thnx thnx mchn, meka enkm daws keeyak kee saryk awith sarin sare balala gyada hammo. ela suba all da best
Nice job bro. well done.
ela
Sub eakata thanx
Sub ekata thanks!
බදාදා ඉදන් බලන් හිටියෙ සබ් එක දෙනකන් thanks
Mama english sub eka aran convert karala baluwa eth samahara than hariyanna thanks baiscope
upasisrasiyata sthithyi saho,legends of tommorow eke sub ekath one hondee,oyaata jya wewaa!!!!!!!!!!!!!!!!