MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රෂීන් මන්සිල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S04 : E21] Sinhala Subtitles | ඇමිනට් බ්ලැක්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 55 votes.
Please wait...

ගියසතියේ ෆ්ලෑෂ් පටන් ගත්තේ පරණ මතකයකින් ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනයකින්, අපි ඒක ගැන පස්සේ කතා කරමු,සිස්කෝ ගැන කතා කරද්දී එයාට පණිවිඩයක් ඇවිත් තිබුනා ගිප්සිගෙන් බ්‍රිචර් ඒජන්සියෙන්,ඒ වගේම පස්සේ හැරිසන් වේල්ස්ව වෙනත් ලැබ් එකකට අරන් යනවා,කාටවත් කියන්නේ නැතිව,දැන් ඔයාලා දන්නවා ඇතිනේ කෙට්ලන්ගේ කිලර් ෆොර්ස්ට් නෑ කියලා,ඒ වගේම වේල්ස් උත්සහ කරනවා සිස්කොගේ වයිබ් ක්‍රමයෙන් කෙට්ලන්ව නැවත කිලර් ෆොර්ස්ට් බවට පත් කරන්න.පරීක්ෂණ අන්තිමට වගේ වේල්ස් එයාගේ මොලය මත අඳුරුකාරක බලපෑම් වලින් පිඩා විදිනවා..අන්තිමට සිස්කෝ කියනවා කණ්ඩායමේ කට්ටියට හැරිසන් වේල්ස්ගේ බුද්ධි මට්ටම නැති වෙලා ගිහින් කියලා, ඒ වගේම තමයි ඩිවෝට හැකියාවක් තියෙනවා සිස්කොගේ වයිබ් කිරීම පාලනය කරන්න,කොහොමහරි අයිරිස් කියනවා ඉවෝ හොරකම් කරපු ම්ශ්‍ර ලෝහයෙන් සුර්ය පැනලයක් නිර්මාණය කරන්න පුලුවන් කියලා.මේ දේවල් වලට උදවු කරන්න ඒ කියන්නේ සිස්කෝට උදවු කරන්න ගිප්සිව.කොහොමහරි මේ ඔක්කොම දේවල් අස්සේ හැරිසන් අවුල් වෙලා ඉන්න නිසා ජෝයි එයාව කාර්යබහුල කරන්න ගොඩක් උත්සහ කරනවා..

 ඩිවෝ සහ මර්ලිස් කතාව..

ගිය සතියේ කතාවේ මම උඩින් කිව්වා මතක ඇතිනේ ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනය,කොහොමවුනත් එයාලා හම්බවෙන්නේ දේශනයකදී, කොහොම වුනත් එයාලා එකිනෙකා දකින්නේ නෑ, eye to eye. ඊට පස්සේ මර්ලිස් ඩිවෝගේ සටහන් කියවනවා, ඊට පස්සේ මර්ලිස් තේරුම් ගන්නවා ඩිවෝ මොන වගේ කෙනෙක්ද කියලා. ඊලග දේ තමයි මර්ලිස් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ඉවර කරලා තියෙනවා කියලා, මර්ලිස්ට ඩිවෝගෙන් දුරකථන ඇමතුමක් එනවා,ඊට පස්සේ කවුරුහරි පහර දෙනවා,ඊට පස්සේ එයාට මතක තියෙන්නේ ඩිවෝ එයාව රෝහලට ඇවිත් බලල යනවා කියලා. ඩිවෝගේ දැක්මට අනුව මර්ලිස් තේරුම් ගන්නවා තාක්ෂනය ගැන නව ආකල්ප තියෙනවා කියලා.. කලින් කොටසේ මේ දර්ශන වලින් කියන්නේ මර්ලිස් සහ ඩිවෝ කොහොමද එයාගේ දැක්ම අනාගතයේදී බෙදා ගන්නේ කියලා

හොදයි එහෙනම් ෆ්ලෑෂ් එකේ අන්තිම කොටසට කලින් කොටස තමයි මේක,අද කොටස ගැන පොඩි සදහනක් දෙන්නම්, ඇමිනට් බ්ලැක් ආයෙත් එකතු වෙනවා ඩිවෝව නවත්තන්න,ඒ කියන්නේ එයා උදව්වක් කරනවා, ඔයාලට මතක ඇතිනේ හැරිසන් වේල්ස්,කිලර් ෆෝර්ස් දෙන්නගෙම බලය නැති වෙලා තියෙන්නේ කියලා,අද කතාවේ සිස්කෝ රමෝන් අලුත් දෙයක්  උත්සහ කරලා බලනවා හැරිසන්ට මතකය අරගෙන එන්න බලමු එයා මොන වගේ දෙයක් කරයිද කියලා, Blacksmith vs Snake Eye මේ දෙන්නත් මේ කොටසේ බලාගන්න පුලුවන්. ඊලග කොටසට ඉක්මනින් උපසිරැසිය දෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15007 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

97 thoughts on “The Flash [S04 : E21] Sinhala Subtitles | ඇමිනට් බ්ලැක්.. [සිංහල උපසිරැසි සමඟ]

  • මොළ කකුලුස්

    Ni

    Reply
  • මොළ කකුලුස්

    Thanks for your valuable service

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Thanks bro sub akata

    Reply
  • 20 epiye sub eka nane bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
    ජයවේවා !!!!!

    Reply
  • 20 epiye sub eka ko mchn enyway sub ekata thanxxxxxxxxxxxxxxxxxx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Milinda Sadaruwan

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • Chathusanka

    Eee 22 sub eka puluwan ikmnt denna brooo…bs!!

    Reply
  • kavindu_sandesh

    api oyage epi 22 and epi 23 sub ikmanata enakan innawa bro…

    Reply
  • Great Assasing

    thanx bro sub ekata

    Reply
  • AshanChathuranga1997

    Thanks bro

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • Madhushanka

    Download click krm, 403 සොයා ගත නොහැක කියල වෙටෙනව ekt momd krnne?..

    Reply
  • Gihan ishara

    Thanks Bro sub ekata, Good Luck.

    Reply
  • Gihan ishara

    Thank You Bro sub ekata, Good Luck.

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • TharakaWAS

    sub 1kata thanks bro..!!!
    jaya wewa…!!!

    Reply
  • Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma oartana karanava bro obata jaya

    Reply
  • Janitha Udayanga

    Thank u ayye….

    Reply
  • niyamai tnk u sahooo… Bohoma thuthi ada oya sub eka genawata ! Ko eth ape supurudu kena ? kes unath jayen jaya !

    Reply
  • Abewardana

    thanks bro sub ekata 🙂

    Reply
  • arrow sub ekth depn bro

    Reply
  • Asitha.pramoth

    Thanks machan…..jayawewa……!

    Reply
  • supun.asala

    Epi 21 ta Thanks machn! Epi 20 Sinhala Sub ekak ndda?

    Reply
  • asela piyumal

    thank you…………..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Affatasiri.dala neda sub eka.maru machn.enakn hitiye.thawa epi 2i neda bn.ohoma kranna yamu.jaya wewa

    Reply
  • Kushan Charuka

    Thanks bro… sub ekt..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……..ජයවේවා…….!!!!!!!

    Reply
  • Tech Guest

    nuwantha dulan ta mokada une ? :/

    Reply
  • Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ…. ඔබට ජය

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • janith_vimukthi_kahagalla

    thanks for the sub

    Reply
  • Sasankathulshanaberathna

    Thanks mcn

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට. ජයවේවා……

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Osindu Dissanayake

    thanks machn ube wada asse meke sub ekath dunna ekata ilga sub ekath dapn
    jaya wewaaaa

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • shashiya_98

    thanx bro puluwannm ikmanin denna puluwan nm sub eka godak watinawa mokada anthima tika nisa

    Reply
  • Nadeesha rox alahakoon

    Tnz bro.meka anakan balan hitiye

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks broo….!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ravindu Harsha

    Sub ekata thanks.

    Reply
  • එළ එළ බ්‍රෝ..
    tnx සබ් එකට.
    ජය වේවා!!!

    Reply
  • chamika deemantha

    THNKS BRO ELAGA EKATH EKMANATA DENNA

    Reply
  • isuruwijesanjeewa8

    ස්තූතියි සහෝ..!

    Reply
  • Nimesh sasanka

    amme enakal blan hitiye saho..thanx machn sub ekata..ilaga epiyath puluwan ikmanata denna..jaya wewa..

    Reply
  • ජය වේවා.ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *