The Flash [S04 : E16] Sinhala Subtitles | දුවන්න අයිරිස්, දුවන්න! [සිංහල උපසිරැසි සමඟ]
දැන් කතාව ටිකක් එන්න එන්නම රසවත් වේගෙන එනවා කියලා හිතෙන්නේ මට විතරයිද ? 😀 මේ සතියේ වෙන්න තියෙන්නේ මොකක්ද කියලා සමහරු දැනටමත් දන්නවත් ඇති. ඉතින් පුලුවන් තරම් උපසිරැසි අරගෙන එන්න තමයි හැම සතියේම උත්සාහ කරන්නේ. මේපාරත් ඔන්න ටිකක් කලියෙන් අරගෙන එන්න පුලුවන්කම ලැබුනා. අපි මුලින්ම කලින් කොටස පැත්තට හැරෙමු.
සිස්කෝ හොයාගත්තා ඩෙවෝයි හිටි හැටියේම අතුරුදහන් වෙන්නේත් මතුවෙන්නේත් කොහොමද කියන එක. ඒ එයා කුඩා මානයකට ඇතුල්වෙන නිසා. ඉතින් ඒ සොයාගැනීමෙන් පස්සේ බෙරි උත්සාහ කරන්නේ ඩෙවෝයි ඒ මානයකින් මතුවෙනකන් බලන් ඉඳලා ඩෙවෝයිව අල්ලගන්න. හැබැයි ඒකට ගොඩාක් ලොකු පුහුණුවක් ඕන වෙනවා. එයා ඒක සිස්කෝ එක්ක පුහුණු උනත් වැඩි ප්‍රගතියක් නම් පේන්න තිබුනේ නෑ. ඒවගේම තමයි ජෙසි ඔන්න හැරිව හොයාගෙන දෙවෙනි පෘථිවියෙන් එනවා. හැරි එක්ක ජෙසිගේ පොඩි හිත් අමනාපයක් තියනවා. ඒ ජෙසිගේ අම්මාගේ මරණය ගැන හැරි හරියට ජෙසි එක්ක කතා කරලා නැති නිසා.
ඔය අතරේ ස්ටාර් ලැබ් එකට ජෝගෙන් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ස්ටාර් ලැබ් එකට ලැබෙනවා. පොලිසිය සහ ARGUS එකට වෙනත් කල්ලියක් පහරදෙනවා. ඒ පහර දෙන්නේ ARGUS එකේ යම්කිසි දෙයක් අරගන්න. ඒක ලේසිපහසු දෙයක් නම් නෙමෙයි. පරමාණු බෝම්බයක්. ඉතින් බෙරි එතනට ආවත් මේ කල්ලිය පරමාණු බෝම්බය ක්‍රියාත්මක කරනවා. ඔයාලාට මතක ඇති බෙරි අයිරිස් එක්ක උසාවියේ ඇතුලේ අනික් අය හිටපු විදියටම ඉඳිද්දී ඒ දෙන්නා විතරක් කතා කරපු විදිය. අන්න ඒ විදියට ඉඳලා තමයි බෙරිට මේ බෝම්බයට විසඳුමක් හොයාගන්න වෙන්නේ. ඔයාලා දකින්න ඇති බෙරි ඒකට පුදුම විදියට මහන්සි උනා. අන්තිම මොහොත වෙනකන්ම කිසිම දෙයක් හරිගියේ නැහැනේ. ඒත් කොහොමහරි කෝර්ක් ස්පියර් එකෙන් එහෙම නැත්නම් බෙරිව ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට ගන්න රෙමෝන් හදපු උපකරණය තමයි අන්තිම විසඳුම උනේ. ඒවගේම ඒකට ස්පීඩ් ෆෝර්ස් එකත් පිහිටවුනා.
මේ සතියේ කොටස දිහාවට හැරුනොත්, “දුවන්න අයිරිස් දුවන්න” කියන කාරණාව ඔයාලාට කතාවේ මැදක් වෙනකොට වගේ බලාගන්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඩෙවෝයි නවත්තන විදියක් හොයාගන්නේ නැතුව හැරිට නින්ද යන්නේ නෑ. ඔන්න මේ සතියේ නම් ඒ සම්බන්ධයෙන් කොල එලියක් අපිට දකින්න පුලුවන් වෙනවා. ඒවගේම තමයි තව බස් මෙටා කෙනෙක් මේ කට්ටියට හොයාගන්න පුලුවන්කම ලැබෙනවා. තව ඉතිරි වෙන්නේ එතකොට දෙන්නයි ? කවුද ඒ ? ඉතිරිය ඊලඟ කොටසින්.
ඔන්න විශේෂයෙන්ම මතක් කරනවා, බෙරි සහ කණ්ඩායම පොඩි විවේකයක් ගන්නවා කියලා සඳහන් වෙලා තියනවා. ඒ කියන්නේ කතාමාලාවේ 17 වෙනි කොටස එන්නේ අප්‍රේල් මාසයේ 10 වෙනිදා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු. ඔබට ජය!!!
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15920 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks for the sub
thanks ……………….
Thanks…
Patta bro ……….
tz sub ekata..
thanks
20.21.22.kotas vala sub nene
elama thanks
Ithuru Subtitle tikak ikamanata dannakoooo
17/18 Ko
Machan 17/18 sub denne nadda?
Ane oyalata mokakhari prashnayakda?ai sub mechchara parakku wenne..oyalage tiyana watinakama dan thamai hodatama therenne..plzz ikmanta denna balan idalama epawelaa..nattam dena dawasakwath kiyanna
17 18 sub eka dapanko mcn ikmanata..
ane math ehemama thama plz sub eka upload karannako
Kollo ikmanata sub aka dahan ko. 17i / 18i dekama aevith. Peyakata 100 watawakata wediya biscope akata anawa ban sub aka dalada balanna
Puluwn trm ikmnt sub eka diyn bro……bs
17 oniiiiii
flash season 4 17weni episode eke sub dahanko bm. pinsidda wei machn.puluwn tharam ikmanata
Aurudu kalane weda adikath athi
Denna puluwan dawasak kiyapan bro sub eka hitha hada ganna
ko appe 17 sub eka ekko 17i 18i dekama ekata danna puluwanne ikmanata danna bro mama manasikawa watila danahis thuwala wela inne
Flash ake 17 sub aka diyanko bn ikmanata. Dan 18th awilla iwarane plz
Ade bn puluwan ikmanata flash 17 sub akakth diyankoo. 18th awilla iwarane bro. Plz
18th awilla . 17 denne naddo
ai bro 17 parkku….puluwn ikmnt denna machoo
Plz bro 17 sub aka danna kooooo.
Thanks brooo
anee 17 sub eka dennakooooooooooooooooooooooooooooooo
anee 17 sub eka dennakoooooooooooooooo
plzzz bro adawth 17 sub eka denn puluwnd …
ko kattiyata moko thama aurududa ko 17 kotase sub eka 18th awanr please adavath dennako
ane 17 ikmanata dennoooo….18th avane….
Ayyalas ikmanata ep17 sub eka dennooooo
Plzzz broo….mge ekhhh…. aurudu kawa ati dan.wada ptn gamu imnta…hikz……18t awilla hodada kollo
17 sub eka ikmanata dennako….
18 awella. Tama aourudo kanawa wage sub team eka
17, 18 dekama akata denna aiyeee…… 🙂
thada thada bro thw prkku krl deepn…
Awlk ne bn ubalatath awrudune. Himita awrudu kala negam gihilla himita sub eka diyan. Eeke awlk ne.
Ubata mokuth awlk nene.
Elah bro
awurudu kala sub eka himita diyan bn.
The Flash [S04 : E17] Sinhala Subtitles ona
17 mara parakkuine balan idala ethi wela
Ai bn parkku anit ep ekt awi bn…plzzz…mkkd awula bro…
17 sub eka dahan kollane………..
17 eka ada dei heta dei kiya kiya mama balana innawa dan satiyaka idan..tava tikak balala english sub eka vath dagena balamuuu…mhhh
ow bn sira dan me sinhala sub enakan balan idalama epa wela sira math heta idan eng sub dala balanawa
17 sub naddda dan 18 enawane bro adawath sub eka dennako
දැස රිදෙනවා. 17 සබ් දෙනකන් බලාන ඉදලාාා……
ai ban flash eke witharak sub danne nethte anith serama dala
Ane bn ada 18th relese wewi hawas wenna kalin kohoma hiri 17t sub dapn
Ko machn 17 weni eka.eka relaese welath iwarai
ai machan 17 thama naththe.puluwn ikmnata denna. thnkz bro
ai bro thama naththe hete anith eka relese wenawane ikmanata danna
Sub ekata thankx
Eelaga ekath ikmanatama oone
Ai machooo 17 parkku….puluwn ikmnt diyn bro…
Ay bn thama naththe 17
bro 17 awa
bro 17 Sub 🙁
Ane machoo….sub eka ai parkku….puluwn tharam ikmnt denna…plz
man hithuwe comment 128 thiyeddiwath dai kiyala bro oyata mokak hari prashnayakda ?
ada hawas wenakotawath danna bro heta indala wada patan ganawa job eke ithin aniwa ada danoo
Ade mchan umba tma dala nane ane plzzz plwn ikmnata deynko mn dn baiscope ekata 12 parak wtara awa subadalada blnna
Happy new year bro…puluwn ikmnt sub eka denna….
Happy new year sahoooo 17 episod ekath ikmanta denda try karapn
Episode 16 sub eka nm patta machn. E wagema eka godak ikmanata dunna. Aurudda dawas wala ubata godak wada athi, eth pluwan welawak ikmanata sub eka danna episode 17t. Happy new year
Sub ekat thanks bro. 17th oni ikmnta
mama hadawathinma sthoothi karanawa 17denna kochchara kal yaida?
Thanks sahoo sub walata.. 17 th ikmanata denna try krn.. episode 17 release wechcha dawase indan danata 100 parak witara site ekata enna ati mn 17 sub eka dalada bln.. Anyway happy new year sahoo.. digatama sub denna.. mkda me wge site ekak na wena sinhala sub ganna.. good luck!
මට මෙ කතාවට අස හිතුන බලමු මුල ඉදම්ම ඩව්න්ලොර්ඩ් කරම් ස්තුතියි මල්ලි.. ඔක්කම ටික ඔනෙ
සුබ අලුත් අවුරුද්දක් වේව! බ්‍රෝ
17 sub denne kawadda bro
17 awruddata wath dannako bro
Eee 17t puluwn ikmnt denna machooo
Macho sub eka ikmanta denna try karapnko Broo
17 lkmanata one macho
17 nathuwa auruduth na
17 ko huktho
BLu katha ki epa
17 saba ko bn kollo
Koo bn 17?
17 oneeeeee
bro 17 oni
17 th denna please, thanks all, have a nice day
17th puluwn ikmnt diyn machooo…bs
17th puluwn ikmnt dnna bro…bs
Bro sub 1ta thnx.17 diyan mchn
sub eka nam patta.17 ikmanata denna.thanks
sahoo 17 eka ava sub dennako
thnxxx sub ekata
jaya wewaa!!!1
Thank you
thanks bro
yalu man flash downlode kare to day tv seriyas aken dan aken download dan mata a site akata yanna ba mata downldad karanna wena site akak kiyanawada plz
Reqzone.com ekt palayn mchn…
Eztv
Rarbg
Wage site
samawenna saho download una.
Upasirasiya download wenne nahane saho
thnx brother
arrow ekth ubama krapnk..
THnks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
Sub eakata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho..
thanks machn…
Arrow ekath karanna patan ganna.eke sub ekata hodatama late
Ela
Thank YOu…
sub ekata thanks saho.. jaya wewa!!
thanx bro sub ekata.digatma karanna jaya
දුවන්න අයිරිස්, දුවන්න! 😀
පට්ට සබ තැන්ක්බේර
sub ekata thax. good luck
bohoma sthuthi sahooo jaya
එල…සබ් එකට තැන්ක්ස්
thanks bro
thanks
thanks sub ekata
බුදු සරණයි – දෙවි පිහිටයි..!
lucifer season 03 episode 12 sinhala sub were are you
Thankxx bro
Thanks bro sub dunnat..
WELAWATA SUB DENA EKAMA KENA OYA BRO THANKS
Sthuthiy❤❤
Elama. Welawata flash eka vitharai dhenne. Thanks saho..
Thanx
Tnx bri
Aroow dennedda bro denawath dennako
thanks NUWANTHA saho…..
උපසිරැසියට බොහෝම ස්තූතියි………………………..
Thanks bro
THANK YOU
arrow dapan ko bn\
බොහොම ස්තූතියි සහෝ……
Subata thanks bro…
sub ekata thx habai iris speedster kenek wela digatamainnawa kiyala therunoth me flash eke balana antima episode eka
Sirawata bn. Hama ekama duwanna gattama achcharuwak wenawa.
thanks for sub
Patta bro
thanks bro.arrow eke sub nawattalada.ane eketh sub dennako
සබ් එකට තෑන්කූ …
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
thanks bro
Thankz Saho…..
thanx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx bn sub ekata
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
දැන් එතකොට හැරී ට අර දෙවෝයි ලොක්කට උන සන්thaaසිය වෙන්නේ නැද්ද
……..නිවාඩුවෙන් පස්සේ මේක ගොඩක් හොදවෙයි වගේ
මොළ කාරයෝ දෙන්නෙක්ම ඉන්නවනේ ~~~~~~~~~
~~~~~ස්ටීවන් හොකින් අද මැරුණා ඔහුට නිවන් සුව~~~~~~
legend of tommorow ekth ikmnta denna
nemi bro ada apu hatiyama sub dela ,thanx aa……
Sub ekata thanx
ai saho arrow seasons 06 e14 thama neththe
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
elama… thanks….
ela bn
Thank you
Mge account eken sub download wen nane mokkda awala? Issaranm download una log unta passe download wenne
Thanks Bro.
Thanks saho…puluwn nm arrow sub ekath denna…
Bhooom sthuthiyi ayye…
Arrow sub ek dn dnne ndd ayyee
එල සහෝ.. බොහෝම ස්තූතියි හැකි ඉක්මනින් සබ් එක හදලා අප වෙක ගෙන ආවට.. ජයෙන් ජයම වේවා ! අනික මේ FLASH කතා සාලාව ගොඩාක් විවේක ගන්නවා වැඩියි සෙද්ද..
එල එල
උප සිරැසියට බොහෝම ස්තූතියි.
ජය වේවා!…
ela bro….tnx…bs
එල සබට තැන්ක්ස්……
Thank you ජය වේවා
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks
sub 1 thanx….
arrow 14, 15 sub 1th oneeee.
heta e16th ynva….
Thanks machan sub ekata…!!
#madu
එල…සබ් එකට තැන්ක්ස්…
එන්න එන්න රසවත් වෙනවා නෙමෙයි කතාව ගොන් වෙනවා….
Thanks
Arrow sub ekath ikmanata dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Thanks!
Sub එකට thank.
අයියා arrow එකටත් සබ් කරන්නකෝ e 14 15 සබ් තාම නෑ
Sub akata tnank brooo
Sub එකට thank.
අයියා arrow එකටත් සබ් කරන්නකෝ e 14 15 සබ් තාම නෑ
Thanx machan. Arrow sub ekath oyama hadala dannako. Ikmanata plz
Thanx saho sub ekata
Thanx saho
Thanks bro
Thanks machn, arrow sub ekath ikmanata dunnanam godak hodai
thnq arrow sub naththe ai danne nh episode 14 idan nah
tq bro.arrow sub ekath ikmanata dannnaaaaa
thanks bro.. 🙂 🙂
බොහොම ස්තුතියි මචං…. 🙂
Thnx machoo
Arrow eke sub tkth ikmnt dndko
Ade thanq macho arrow aketh sub dapnkoo
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..! ආයෙත් දිග නිවාඩුවක් අරන් නේද කස්ටිය. මේ පාර cw එකේ නිවාඩු විතරයි
Thank you saho ikmnt sub 1 dunnta…jaya wewa…
Arrow eketh sub dapan macho me wagema ikmanata puluwan nam
ගොඩක් ස්තුතියි සහෝ සබ් එක ඉක්මනින්ම දුන්නට. අද මම එක වගේ.