The Flash [S04 : E15] Sinhala Subtitles | ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ්ටයිම් [සිංහල උපසිරැසි සමඟ]
” කාලය තුල මම අතරමං උනා, මගේ මිත්‍රයන් ඔවුන්ගේ ශක්තියෙන් කල හැකි සෑම දෙයක්ම කළා මාව නැවත රැගෙන එන්න, ඒකෙන් අපේ ලෝකය තවත් අනතුරු වලට විවෘත උනා, මම තමයි ඒ දේවල් නතර කරන්න අවශ්‍ය වේගයක් තියෙන එකම කෙනා. මම තමයි ෆ්ලෑෂ් ” නෑ නෑ මම නෙමෙයි ෆ්ලෑෂ්, බෙරි ඇලන් කතාව බලන අයට ඉතින් ඔය ටික කටපාඩම් ඇතිනේ. කතාවත් ඔය දෙබස් ටිකෙන් පටන් ගන්න එකේ මට හිතුනා වෙනසකටත් එක්ක ලිපියේ මුලින්ම ඒ ටික දාන්න. ඉතින් පහුගිය සතියේ මොකද උනේ ?
ඉතින් බෙරි හිරේ ඉඳලා එලියට ආවේ ටික කාලෙකට පස්සේ. බෙරි වෙනදා වගේම වැඩට ගියත් එයාට පොඩි අමුත්තක් තේරුණා. කට්ටිය එයා දිහා අමුතුවෙන් බලනවා. හැමෝම එයා දිහා බලන්නේ මිනීමරුවෙක් විදියට. හරි සිද්ධිය ඉතින් කවුරුවත් දන්න එකක්යැ. ඉතින් ඒකෙන් මේකෙන් බෙරිට ජොබ් එකත් කරන්න නෑ. රැල්ෆ් ඩිබ්නිත් අර බස් මෙටාලාගෙන් කෙනෙක් නිසා ෆ්ලෑෂ් ටීම් එක මිතුරු හවුල කියලා දෙයක් හදාගෙන මාරුවෙන් මාරුවට රැල්ෆ් ගැන හොයලා බලනවා. ඩෙවෝයි තාම එයාට අත තිබ්බේ නම් නෑ. ඩෙවෝයිට රැල්ෆ්ව අල්ලගන්න ඕන උනා නම් ගොඩ කාලෙකට කලින් ඒක කරලා. කලින් සතියේ වෙනදා වගේම, අනික් බස් මෙටාව හොයාගන්න ෆ්ලෑෂ් ටීම් එකට පුලුවන් උනා. හැබැයි ඩෙවෝයිට කලින්. එයා සංගීතය සම්බන්ධයෙන් වාදනය ගායනය කරන කෙනෙක්. එයාගේ නම තමයි ඉසී බොවින්. එයාට තියන මෙටා හැකියාව තමයි ශබ්ද තරංග පාලනය කිරීමේ හැකියාව. ඒ බලයෙන් මුලින්ම මට්ටු උනේ බෙරි ඩිබ්නි දෙන්නා ඉසී ටිකක් හිතුවක්කාර චරිතයක්. ඉතින් ඩෙවෝයිගේ ඊලඟ ඉලක්කය උනේ ඉසී බොවින්. හැබැයි ඩෙවෝයි හිතපු විදියට නම් ඉසීව අල්ලගන්න හැකියාවක් ලැබුනේ නෑ. මුල් වතාවට මෙටා කෙනෙක් ඩෙවෝයිට හානියක් කරනවා.
එතනින් පස්සේ වදෙන් පොරෙන් බෙරි ඩිබ්නි දෙන්නා ඉසීට තත්වය ගැන පැහැදිලි කරලා දීලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන එනවා. ඒ එක්කගෙන එන්නේ ඉසීව පුහුණු කරන්න. බෙරිටත් ඉතින් හරි කලබලේ. එයාට ඕන ඉක්මණටම ඩෙවෝයිව පරද්දන්න. ඔය අතරවාරයේ සෙසිල්ට නින්ද යන්නේ නැති ප්‍රශ්නයට විසඳුමක් විදියට හැරි පොඩි ගැජට් එකක් සෙසිල්ට හදලා දෙනවා. හැබැයි පොඩි කිව්වාට ඒක පොඩි නැති එක සෙසිල්ට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ උපකරණය තමයි මානසික ක්‍රියාකාරිත්ව අවහිරකය. ඉංග්‍රීසි වචන කෙලින්ම සිංහලට හැරෙව්වාම පොඩි පොඩි අවුල් තියෙනවා වගේ දැනෙනවා. ඒත් ඉතින් සමහර වචන වලට එහෙම නොදාත් බැරි අවස්ථා හමුවෙනවා. ඉතින් කොහොමහරි අන්තිමේ හැරි ඒක පොඩි කරලා සෙසිල්ට අන්තිමේ හදලා දුන්නා.
ඉතින් අර හිතුවක්කාර ඉසී ස්ටාර් ලැබ් එකෙන් යනවා ඩෙවෝයිගෙන් ගේම ඉල්ලන්න. එයා ඩෙවෝයිගේ බලය ගැන දන්නේ නෑ. එක බලයක් නෙමෙයිනේ. බලයන් කිහිපයක්ම දැන් ඩෙවෝයි ලඟ තියනවා. ඒවා එක්ක ෆ්ලෑෂ් ටීම් එකටවත් හැරෙන්න බෑ. කොහොමහරි ඉතින් බෙරි සහ රැල්ෆ්ගේ ඇස් ඉදිරිපිටම ඩෙවෝයි ඉසීගේ බලයත් උරාගන්නවා. එයාලාට කරන්න කිසිමදෙයක් තිබුනේ නෑ බලන් ඉන්න එක හැරෙන්න. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ රැල්ෆ් ටිකක් අප්සට් යනවා. ඒ එයා ඉසීට ටිකක් ලංවෙලා හිටපු නිසා.
ඉතින් හැමදාම මෙටා කෙනෙක් මතුවෙනවා, එයාව අල්ලනවා, ආයෙත් එනවා, අල්ලනවා, ඕකමනේ හැමදාම වෙන්නේ. ඉතින් ඒකාකාරී බවෙන් මිදිලා මේ සතියේ කතාව මෙටා පුද්ගලයින්ගෙන් වෙන පැත්තකට යොමුකරලා තියනවා. ඒ කියන්නේ අද කතාව දිවෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ෆ්ලෑෂ්ට මේපාර හැප්පෙන්න වෙන්නේ න්‍යෂ්ටික බෝම්බයක් එක්ක. ඉතින් සෙල්ලම් නෑ. තවදෙයක් කියන්න ඕන, කලින් සතියේ ඔයාලාට මතක රෙමෝන් පොඩි දෙයක් ගැන කිව්වා. ඩෙවෝයි යම්කිසි මානයකට යන එන එක ගැන. ඒ විදියට තමයි එයා අතුරුදහන් වෙන්නේ. ඉතින් ඒක අල්ලගන්නත් සිස්කෝ ඔන්න ගැටයක් ගහලා තියනවා. අද කොටසෙත් ගොඩාක් දේවල් සිද්ධවෙනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ සතියේ 16 වෙනි කොටස සමඟ මුණගැහෙමු.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15563 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
මට තෙරුම් ගන්න බැරි flash එ තරම් Speed නම් අර බොම්බේ පුපුරන්කොට ඉන්න වෙලාවෙ වගේ උට ඩිවොයි කියන පොර ගෙමක් නෑනේ… ගෙමකට කියලා හිටියොත් ඉන්නේ Speedster කෙනෙක්ම තමා… මොන මෙටා කෙනෙක් ආවත් මොකෙක් වත් ගෙමක් වෙන්න විදියක් නෑනේ… ඒකට අදහසක්…
Thanks for the sub
thanks machan
Thanks…
Thanks
tz sub ekata…
thanks
ade 15 n passe ekaka wath sub nane
thanks sahoo
16,koo broo
thanks bro
Elama
පට්ට සහෝ.



උපසිරැසියට ගොඩක් ස්තුතියි..
Good job,good work
Keep it up broo
godak isthuti biscope sahodarayanta
Thank You..
Sub eakata thanx
16t puluwn ikmnt nna machoo…bs
e 16 sub dennako..
thanks
macho ! mokada Arrow eke sub naththe ?
lucifer ithuru sub denno
Thanks bro
සබ් එකට තෑන්ක්ස් සහෝ…. පුලුවන් නම් Chronicles of Cisco එපි 4ටත් සබ් දාන්න…. ජය..!!
Sub eakata thanx
thanks
bohoma sthuthi sahoo jaya …
sub ekata thanks saho.. jaya wewa!!
thanks…
Thank for the sub bro
sub ekata thanks bro!
puluwannm arrow ekati Lucifer ekatai sub dannako
Thank for subs
Thnkx for subs
Thanks for sub
පුලුවන්නම් arrow ටත් සබ් දෙන්න
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සබ් එකට ස්තුතියි. ඇරො සබ් එකත් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි……..
niayamai…thanks saho.
arrow 1ta sub dennako..,
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!…
Thnks sho godak sub ekta…arrow sub ekat dipnko sahodraya….epa wel inne arrow sub natiwa
arrow eke ewa danne nedda brooo
Thanx brother ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
tnx…….
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
Thanks!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට ස්තූතියි නුවා.
අඩේ ඇරෝ සබ් එක දියංකො බං. දැන් එපි දෙකක් හිරවෙලා තියෙනවා.
thanks bro sub ekata. uba tamay welawatama sub denne. thanks broo….
thank you so much bro….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thanks bro
kawuda bole අර නැතිමට හිටියා ලස්සන නන්ගී
thanks sahoo.arrow api 2th sub dennako
tnz brow
thanx
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඇරෝ එකේ එපි දෙකට සබ් දෙන්න ඉක්මනට…
arrow S06E14 ta thama sub dunne nane bn
Thanks bro $$$$$%%
Thanks Bro.
Sub ekata thanx
sub ekata thanks bro..
Thank you for the sub keep it up
Thanks
thanks for sub
thanks brother
thanks bro
thanks broooo
thanx broo
thx broo
Elah
sub ekata thanks brother good luck baiscope team ekatama keep it up guys
Godak thanks
බොහොම ස්තුතිය
Elma sahoooooooo
Sub ekata thanks sahoo
niyamai machn..ikmanata sub eka denwa..mehema demu digtama..thanx saho..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro. Arrow ekath denna
Sub ekata thanks
Arrow ekatath kauruhari sub denonam godak pin
Thanks bro
Thanku wewa….
Thanks Saho
thanks for the sub
Sub ekata thanks sahoo
Thanks Bro Sub Ekata
Thanks bro සබ් වලට… ජය වේවා.
Subata thanks bro…
Arrow 14 epiyath dennako…
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ……
THANKS Bro
elama bro
බොහොම ස්තූතියි සහෝ!!! Sub එකට
Sub එකට tnq..arrow සබ් තාම නැද්ද
බොහොම ස්තූතියි සහෝ……
Tnz sub ekata…Black Lightining eketh sub eka denna puluwannam.
thanks for sub.. ada sub eka ikmanata dilane.. ela ela.. arrow ekath oya wage denna balamu.. thanks
බොහොම ස්තුතිය සහෝ උපසිරසට. ලබන සතියේ නෙහ් අයරිස් කෙලී දුවන්න ගන්නේ.
Thanks.bro.ikmanata sub dunnata.jayen jaya.
thanks… elama…
Tnx bro…budusaranai
බොහෝම ස්තූති වේවා සබ් එක ඉතාම ඉක්මණින් ලබා දුන්නට…
ARROW SUB NADDA BRO?
Arrow sub naddda bro…
Hambe hart attack hadavanne natuwa ikmanata deepu eaka gana mage uttamacharaya bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….
Niyamai GOOD Job Bro..mewagema ikmanata sub eka genna saho…api balan innawa
Arrow ekath puluwannam Denna. Lucifer sub nawaththalada dan???
Thank brow….
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ……….
උපසිරසයට ස්තූතියි සහෝදරයා
ස්තුතියි සබ් ඒකට
tnx bro sub ekata
නියමයි සහෝ අද ඉක්මනට දීලා බොහොම ස්තුති උපසිරසයට
Tnx sahooo elama…..
thankz sahoo
Thanks bro
good arrow ake sub danne nadda
Td td bro