The Flash [S04 : E14] Sinhala Subtitles | නමවෙනි බස් මෙටා [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මිත්‍රවරුනි සති කිහිපයකින් පස්සේ තමයි ඔයාලාට ෆ්ලෑෂ් උපසිරැසිය අරගෙන ආවේ. මිඩ් සීසන් බ්‍රේක් නිසා ෆ්ලෑෂ් 13 වෙනි කොටසින් පස්සේ ඊයේ 28 වෙනිදා තමයි 14 වෙනි කොටස ආවේ. කලින් කොටසේ ලිපියෙන් මට කියන්න අමතක උනා 14 වෙනි කොටස එන්න පරක්කු වෙනවා කියලා. ඉතින් ඒකට සමාවෙන්න ඕන. කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙනම අලුත් කොටස ගැන බලමු.
කලින් කොටසේ ගොඩාක් දේවල් සිද්ධවුනා. මෙච්චර කාලයක් බෙරි හිටියේ අයන් හයිට්ස් සිර ගෙදර. ඒත් එහේ හිටියා කියලා එයා බලය පාවිච්චි කරන එක නැවැත්තුවේ නෑ. ඒත් අවාසනාවකට එයා ගැන කෙනෙක් ඇහැගහගෙන හිටියා. එයා තමයි වුල්ෆ් කියන බන්ධනාගාර ප්‍රධානියා. එයා ෆ්ලෑෂ්ව සහ අනික් මෙටා පුද්ගලයන්ව බන්ධනාගාරයේ වෙනම තැනක හිර කලා. ඒ හිර කලේ මෙයාලාව ඇමියුනට් බ්ලැක්ට විකුණලා සල්ලි හොයාගන්න. බෙරි එක්ක මෙටා හිරකුටියේ තව මෙටාලා කිහිපදෙනෙක් හිටියා. කිල්ගෝර්, රන්ඩීන්, බෙකී සහ බ්ලැක් බයිසන්. ඉතින් බෙරි එයාගේ මොලේ පාවිච්චි කරලා අනික් මෙටාලා එක්ක මේ මෙටා හිරකුටියෙන් පැනගන්නවා. ඒ පැනගත්තත් අන්තිමේ වුල්ෆ් එයාලාව කොටු කරගත්තා. කොහොමින් කොහොමහරි අන්තිමේ ඩෙවෝයි එයාගේ ඉලක්කය සපුරගන්න එතනට එනවා.
ඩෙවෝයි ඇවිත් බෙරි එක්ක හිටපු හැම බස් මෙටා කෙනෙක්ගේම බලය ඇදලා ගන්නවා. ඒ කියන්නේ ඒ මෙටාලා මැරෙනවා කියන එක. කොහොමහරි අන්තිමේ ඩෙවෝයි එයාගේ සිරුර ආපහු මාරු කරනවා. ඒ බෙකීගේ සිරුරට. එතනින් පස්සේ ඩෙවෝයිට මෙටා පුද්ගලයින් හයදෙනෙක්ගේ බලයන් එයා සතුව තියනවා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට එයා ලේසිපහසු කෙනෙක් වෙන්නේ නම් නෑ. කොහොමහරි බෙරිගේ ඇස් ඉදිරිපිටම මේ මෙටා හතරදෙනාගේ ජීවිතය අහිමිවෙනවා. ඒත් බෙරිට මුකුත් කරන්න ලැබුනේ නෑ. කොහොමහරි රැල්ෆිගේ හැකියාවෙන් බෙරි හිරෙන් නිදහස් කරගන්න ලැබුනා. රැල්ෆිට ඕනම කෙනෙක්ගේ ස්වරූපයට මාරුවෙන්න පුලුවන් කියලා කලින් කොටසේදී හොයාගත්තා. ඉතින් එයා ඩෙවෝයි වගේ ස්වරූපය වෙනස් කරගෙන බෙරිගේ අභියාචනය විභාග වෙන වෙලාවේ උසාවියට යනවා. කාටවත් හිතාගන්න බෑ ඉතින් මේ සිදුවීම. කොහොමහරි ඒකෙන් බෙරි නිදහස් වෙනවා.
ඉතින් දැනට බස් මෙටාලා අට දෙනෙක්ව හොයාගෙන තියෙනවා. දැන් ඉන්නේ නමවෙනියා. ඔයාලා දන්න විදියට මේ හැම මෙටා කෙනෙක්ටම තියෙන්නේ එකිනෙකට වෙනස් බලයන්. ඉතින් මේ සතියේ මුණගැහෙන බස් මෙටාට තියෙන්නේ තවත් විදියක බලයක්. හැබැයි ඒක විශේෂ බලයක් කියලා කියන්න පුලුවන් වෙනවා මොකද කලින් මෙටාලාට බැරිවුනු දෙයක් මෙයා සිද්ධ කරන නිසා. ඒක ඔයාලාට කතාව බැලුවාම තේරෙයි.
එතකොට ඔයාලාට මතක ඇති සෙසිල්ගේ සිත් කියවීමේ හැකියාව ගැන. ඉතින් එයාට දැන් මේ හැකියාව ඇත්තටම කරදරයක් වෙලා. එයා හැරිව හොයාගෙන එනවා මේකට පිලියමක් ඉල්ලගන්න. හැරි ඒකට දෙන පිලියම අන්තිමේ ඩෙවෝයිට එරෙහිවත් යොදාගන්න මෙයාලාට හැකිවෙනවා. හැබැයි ඒක සාර්ථක වෙයිද කියලා බලන්න ඔයාලාට බාරයි. ඉතින් නමවෙනි බස් මෙටාගෙන් පස්සේ තව තුන්දෙනයි ඉතුරු වෙන්නේ. ඊලඟ කොටස් වලින් අපිට ඒ අය කවුද කියලා බලාගන්න පුලුවන් වෙයි. හමුවෙමු එහෙනම් ඊලඟ සතියේත්. ගිහින් එන්නම්.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15313 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for your valuable service
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks for the sub
thaks ……………………
Thanks…
Thanks
Ela bro
tz sub ekata..
thanks
thank you bro
Thnxx bro
thanks bro
thank you………
elaaaaaaaaaaaaaaaaaaaaa
thankxx 🙂
Thanks machn.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ……….
Td td bro
Patta bro….ep15 awama puluwn ikmnt sub eka denna bro….budusaranai….
thnx saho sub ekata
sub ekata thanks..digatama sub denna.. jaya wewa..!!!
thank uuuuuuuuuuuu
Thanks !!!!!!!!!!!!!!!!!!!
sub ekata thanks saho
jayen jayama wewa……………
tnx saho.jaya wewa
elama bro
sub ekata thanks saho.. jaya wewa!!
sub ekata thanks bro keep it up good luck
THANKS MACHOOO
thanks for sub machn…
thnkz mcn
Thank you saho
Thanks Bro…..
Thanks bro
Tnks
thanx
bohoma sthuthi sahooo jaya…
thank
Tanks bro…
Tnx bro…budusaranai
Thqq very much sahooo.mechchra ikmnt sub dunnta ummh15 t ikmnt dagamu awma
bohoma sthuthi saho digatama sub denna..
supiri
thanks sub ekata….
Thanks Dulan…!!
#madu
Sub eakata thanx
උපසිරැසියට බොහෝම ස්තූතියි……………………..
Thanks Bro.
thanks
බොහොම ස්තුතිය
Ikmanata sub eka genalla…thanx saho..lusifer eke sub th one..
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා!..
tnx bn sub ekata
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
බොහොම ස්තූතියි සහෝ……
Mee sub wala loku aulk.
Phone eken download karanna baaa…
Lap,computer walin puluwan
Thanks mchn Sub ekata.
llucifer sub denne ndda
Thanjs bro
Sub ekata thanx
බොහොම ස්තුතිය සහෝ උපසිරසට..!
Thank you so much broooo………
Thanks bro
Thanks bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහොම ස්තූති සහෝ
ela
sub ekata thanks bro.
thanks brother. good
ස්තුතියි සහෝ උපසිරසියට
tq godaak kalin dunnata ferinand ekth denna
Td td
Thankx lot sahoo
legends of tommorow eke sub nadda bro
Sub ekata thanks bro✌
ela bro
sub ekata godak thanks…broo…danakm iwasum natuwa hitiye thankssss..goaddk
Sub ekta thanks sahoo…
Izombie season 4 sub dennawada sahoo….
ela
thanks…
ela,puluwan nm ‘The Good Doctor’ ekatath sub eka dannako…….
Thanks
thx broo
Thanks for the sub…
Legends of tomorrow ekath ikmanata denna bro.
උපසිරසි වලට ගොඩක් ස්තුති සහෝදරයා.
Thanks saho
Elaz. Thanks 4 Sub.
Ela. Thanks 4 Sub.