The Flash [S04 : E04] with Sinhala Subtitles | මගේ කෙල්ලගේ තාත්තා සෙල්ලම් නෑ [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම පොඩි කාරණා කිහිපයක් ගැන ඔයාලාට කියලාම ඉන්නම්. මේ සතියේ ඉඳන් ඉදිරියට ෆ්ලෑෂ් කතා මාලාව කරන්න බාර උනේ මට. කවිඳු සහෝගේ කාර්යබහුලත්වය නිසා එයාට උපසිරැසි කරන්න කාලය වෙන් කරගන්න අපහසුයි කියලා තමයි අපි එක්ක කිව්වේ. මොනදේ උනත් ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකම කවිඳු සහෝදරයා මුල ඉඳන්ම මේ වෙනකන් වෙඩි වගේ ඔයාලාට අරගෙන ආවා. අපි එයාට ස්තූතිවන්ත වෙමු ඔයාලා වෙනුවෙන් කරපු කැප කිරීමට. එතනින් ගියාම කියන්න ඕන කවිඳු තරම් නම් මම වේගවත් නෑ. සබ් එක ආපු දවසේම නම් දෙන්න බැරි වෙයි. ඒත් දෙන්න උත්සාහ කරනවා. නැත්නම් ඊට පහුවෙනිදා තමයි දෙන්න වෙන්නේ. ඒක නිසා ඉවසීමෙන් කතා උපසිරැසි ලැබෙන තුරු ඉන්න කියලා ඔයාලාගෙන් ඉල්ලීමක් කරනවා.
අපි කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ කොටසේ, “සතියේ මෙටා මිනිසා” බවට පත්වුනේ අවට අයට අවාසනාව කැන්ඳන වාසනාවන්ත ගෑණු ලමයා බෙකීව ඔයාලා දකින්න ඇති. ඉතින් ඒ වැඩෙත් යන්තම් ගොඩ ගියා පාර්ටිකල් ඇක්සලේටරය ආපහු ක්‍රියාත්මක වීම නිසා. හැබැයි මේ මෙටා හියුමන් කතාව එතනින් නවතින්නේ නැතිබව කට්ටිය හොයාගත්තා. ඒ කියන්නේ බෙරි ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට එනකොට හැදුන ඩාර්ක් මැටර් එකට බස් එකක ගියපු කට්ටියක් නිරාවරණය වෙනවා. ඒ වෙලාවේ බස් එකේ 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ සේරම මෙටා හියුමන්ලා වෙලා ඇති කියලා තමයි ස්ටාර් ලැබ් කණ්ඩායම විශ්වාස කරන්නේ. ඉතින් මේ දේවල් පස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ “Thinker” කියන කෙනා. ෆ්ලෑෂ්ව ස්පීඩ් ෆෝර්ස් එකෙන් ගෙන්නපු තැනේ ඉඳලා මේ මෙටා හියුමන් සිදුවීම් පෙල පිටිපස්සේ ඉන්න පුද්ගලයා තමයි එයා. මේ Thinker මොකක් කරන්නද යන්නේ කියන එක ඉතින් අපිට ඉතුරු මෙටාලා ටික හම්බවෙනකන්ම බලන් ඉන්න වෙයි වගේ.
ඉතින් ඔය අතරේ HR ආපහු එයාගේ ලෝකයෙන් එනවා. හැබැයි එයා වොලීට නරක ආරංචියක් අරගෙන තමයි එයා එන්නේ. ඒ ජෙසී වොලී එක්ක තියන සම්බන්ධය නතර කරනවා කියන පණිවිඩය අරගෙන. ඉතින් වොලී මේකෙන් අප්සට් ගිහින් සෙන්ට්‍රල් සිටි එකෙන් වෙන පලාතක එයාගේ යාළුවෙක් ලඟට ගියා. ඒ අතරේ අයිරිස්ට බෙරී එක්ක විවාහ වෙන්න හරිම කලබලේ. ඉතින් බෙකීගේ වැඩ නිසා බෙරිටයි අයිරිස්ටයි විවාහ වෙන්න බැරි වෙනවා. ඉතින් අන්තිමේ වාසනාව අවාසනාව සමතුලිත වෙලා හැමදේම සමතයකට පත්වුනා. බෙකීව ස්ටාර් ලැබ් සිර අඩස්සියට වැටුනා. එතකොට ඩාර්ක් මැටර් එකට නිරාවරණය උන බස් එකේ 12 දෙනාගෙන් දෙන්නෙක් බෙරිලා ලඟ ඉන්නවා. අපි එහෙනම් මේ සතියේ කොටස ගැන බලමු.
දැන් ඊලඟට තියන ප්‍රශ්නය තමයි ඉතිරි මෙටා හියුමන්ලා 10 දෙනාව හොයාගන්න එක. ඉතින් මේ මෙටා හියුමන් අතරේ කෙනෙක් කොහොමත් ඒ ගැන හෙලි කරන්නේ නැති නිසා බෙරි ඇතුලු කණ්ඩායම උත්සාහ කරන්නේ බස් එකේ රියදුරාව හොයාගන්න. ඒත් අවාසනාවකට රියදුරා ඩාර්ක් මැටර් එකට නිරාවරණය උන දවසේම මැරිලා කියලා හොයාගන්නවා. ඉතින් රියදුරාගේ තොරතුරු හොයාගෙන යනකොට ජෝ සහ බෙරි දැනගන්නවා ඒ බස් එකේ කලින් පොලිසියේ වැඩ කරපු කෙනෙක් ඉඳලා තියනවා කියලා. ජෝ බෙරි එක්ක එයාව හොයාගෙන යනවා. එතකොට එයා තමයි තුන්වෙනි මෙටා හියුමන්. මෙයාට මොන වගේ බලයක් හම්බවෙන්න ඇතිද ? ෆැන්ටැස්ටික් 4 ෆිල්ම් එක බලලා තියනවා නම් ඒකේ ඉන්න කෙනෙක්ගේ බලයක් තියෙන්නේ කියලා පොඩි ඉඟියක් දෙන්න පුලුවන්. තව එතකොට සිස්කෝගේ ගෑණු ලමයා එයාව කලින් පාර බලන්න ආවානේ. ඔන්න මේපාර ගෑණු ලමයාගේ තාත්තා එනවා සිස්කෝ පස්සෙන්. එයත් සිස්කෝ වගේම බ්‍රිචර් කෙනෙක්. සිස්කෝට එයා එක්ක වැඩ ලේසි වෙන්නේ නම් නෑ. ඒවගේම අනික් අයටත්. කතාවේ හරියටම වෙන්නේ මොකක්ද කියලා බලන්න ඔයාලාටම බාරයි.
ඇත්තටම අද කොටසේ ලයින් 900න් මට 700ක් වගේ කරගන්න විතරයි වෙලාව තිබුනේ. ඉතුරු ටික කරන්න හසන්ත සහෝදරයා තමයි පිහිට උනේ. එහෙනම් අපි ඊලඟ සතියේ තවත් මෙටා හියුමන් කෙනෙක් එක්ක අලුත් කොටසකින් මුණගැහෙමු. ඔබට ජය!!!

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20278 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Thanks for your valuable service…..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks…
thanks machan
Sub akata thanks
thanx bro
flash download karana torrent site eka mkkda???
ela brooooooooooooooooooo
Thank you bro……….
api comment ekak daapuhama, riply ekak wath dhanne ne. moonge lolu kama..
apita 5th oneeeee
bro episode 05 awilla sub eka dipankoooo
Aiya ilaga episode ekata sub eka gahanna thawa kochchara kal yaida???
බොහොම ස්තූතියි


ජය වේවා..!!
mchn torrents hashtag denn beida??
බොහෝම ස්තූතියි සබ් එකට…..
thank you
american horror story walata sub denawada plZ BRO
UBE SUB NM NIYAMY
උපසිරසට තැන්ක්ස් මචෝ.
බොහොම ස්තුතියි සහෝ…
Thanks bro for subtitles
thanks machn….
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.. පරක්කු උනාට කමක් නෑ, කොහොමහරි දෙමු..
ඒ වගේම කවිඳු සහෝටත් බොහෝම ස්තූතියි සීසන් 03ක් ම උපසිරැසි කලාට..
#Hail_Hydra
උපසිරසට තැන්ක්ස් මචෝ.දිගටම දියන් ඈ.පරක්කු උනාට අවුලක් නෑ
hamee bohoma sthuthi sahooo
කොපියක් හොයාගන්න් අමාරුයි ලින්ක් එකක් එවන්න බැරිද
thanks……………….
Thanks for the sub but please give us the subtitles for arrow today evening
Thank You
thank you
Thanks for subtitles bro… Good luck
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
American Horror Story walata sub o na bro
thawa godak a wage nane
Knight rider wage hoda a wageth naa
plz sub denawada puluwan ikmanata
apita anith a wage thiyna sub hariyan naa bro
plzzzzzz
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bhooom sthuthiyi….
elamahhh
බොහොම ස්තූතියි සහෝ..
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..මෙච්චර කල් සබ් දුන්න කවිදු සහෝටත් ස්තුතියි වගේම අධ්‍යාපන කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නුවන්ත සහෝ පුලුවන් වෙලාවට සබ් එක කරලා දෙන්න. බුදුසරණයි..!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
tnq mcn
පුලුවන්නම් scorpion එකේ සබ් එක කරන්න පුලුවන්ද
ela bro. thx sub 1ta
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…ජය…!!!
Thanks
බු
එකට කමක් නෑ
පුළුවන් වෙලාවට දෙන්නකෝ
කවිදු අයියා ඔන්න තැන්ක්ස් කලින් කොටස් දුන්නට
බිසී කළේ ඉවර උනාම ආයි සබ් කරනවනේ
tnx bro…….
thanx
බොහොම ස්තුතියි සහෝ……
Tnx tnx
thankZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතිය සබ් එකට
Thankz Broo
Thank you everyone
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….
Thanks bro………………….
Bohooooma Pin. Jaya wewa saho !
Thankz Broo
Thank you saho
thankz…
tnx bn sub ekata.
Bohooooma Pin. Jaya wewa saho !
Thank you brohh..!!
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….