The Flash [S02 : E03] with Sinhala Subtitle | තක්කඩි පවුල. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් අපි කට්ටියම කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න හිතුවා විතරයි කොහොන්දෝ ආපු කෙනෙක් ස්ටාර් ලැබ් එකට අපිව පුදුම කරගෙන ආවා. එයාගේ නම ජේ ගැරික් කියලයි කිවේ. ඒ විතරක් නම් කමක් නෑ. එයා තව අපේ පෘඵිවිය වගේ ලෝකයකින් ආවේ, එයා ඒ ලෝකයේ ඉන්න ෆ්ලෑෂ් ඒ වගේම ඒ ලෝකයේ ඉන්න නපුරා සූම් කියලා කිවා. මේවා නම් අපි හැමෝටම විකාර වගේ තමයි තේරුනේ. ඒ නිසා එයාට අපි පරික්ෂණ ගොඩක් කලා වගේම මෙටා මිනිස්සු හිරකරන කුටියක දාලයි තිබුනේ
ඔය අතරේ අපේ නගරයේ ගින්නක් ඇතිවෙලා ඒ ගින්න නිවන්න ගියාම හිතුවෙවත් නැති අත්දැකිමකට මට මුහුණ දෙන්න වුනා. තමන්ගේ ඇග වැලි වගේ හදාගන්න පුලුවන් මෙටා මිනිසෙක් මට පහර දුන්නා. හැබැයි එයාව අල්ලාගන්න නම් බැරිවුනා. මේ දේ අපිට පුදුමයක් වුනාට ගැරික්ට නම් පුදුමයක් වුනේ නෑ. මොකද මේ මෙටා මිනිසා එයාගේ ලෝකයෙන් අපේ පෘඵිවියට සූම් ගෙනත් දාපු මෙටා මිනිසෙක් නිසා. එයාගේ නමින් සෑන්ඩ් ඩිමන්ඩ්. ඒ කෙනාට තමන්ගේ ඇගේ තියෙන සෛල ගොඩක් ඝන කරලා ඕනි විදියකට පාවිච්චි කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි ගැරික් අපිට කිවේ.
ඉතින් කොහොම හරි ජෝ අර සැන්ඩ් ඩිමන්ඩ්ව අල්ලා ගත්තා. හැබැයි පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේ අපේ ලෝකයේ ඉන්න ඒ වගේම කෙනා කියලා. එයාව නිදහස්කලා විතරයි සැන්ඩ් ඩිමන්ඩ් ඇවිත් ජෝට පහර දිලා එයාගේ සහයිකාව පැටිව පැහැරගෙන ගියා. ඉතින් අපි කොච්චර උත්සහ කලත් අපිට පැටිව හංගාගෙන ඉන්න තැන හොයාගන්න බැරිවුනා. ඒත් සිස්කෝ බලාගෙන කියනවා වගේ ඒ අය ඉන්න තැනත් එතනදි වෙන්නේ මොකක්ද කියලත් අපිට කිවා. තැන දැනගත්ත නිසා අපි හැමෝම සැන්ඩ් ඩිමන්ඩ් අල්ලාගන්න සැලැස්මක් හැදුවා. ඒ තමයි එයාව ගැරික් ලවා වෙන පැත්තකට යවලා පැටිව බේරාගෙන ෆ්ලෑෂ්ගේ වේගයේ බලයෙන් අකුණක් යවලා සැන්ඩ් ඩිමන්ඩ්ව විනාශ කරලා දාන්න. ඉතින් අපි සැලසුම් කලා වගේම සැන්ඩ් ඩිමන්ඩ්ව පරද්දන්න අපිට පුලුවන් වුනා. ඔය අතරේ සිස්කොයි මහාචාර්ය ස්ටේනුයි අනිත් කාල විවර තියෙන තැන් හොයාගන්න විදියක් හොයාගත්තා. එයාලා හොයාගත්ත විදියට ඒ කාල විවර වලින් ලොකුම එක තියෙන්නේ ස්ටාර් ලැබ් එක ඇතුලේමයි.
[button link=”http://goo.gl/y2VnDz” type=”icon” “center” newwindow=”yes”] 173 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Ru27W8″ type=”icon” “center” newwindow=”yes”] 226 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13985 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thanks machn sub ekata…
ස්තූතියි සහෝ සබ් එක අරන් ආවට…
ජයෙන් ජය වේවා ඉදිරි පියවරක් පියවරක් පාසාම…
sthuthi saho.
සබ් එකට ස්තුතියි සහෝ
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
THANQ MACHAN KAVINDU SUB EKATA 😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks, sub eke dunnata
Thanx bro. Fargo season 02 1ta sub denne nadda?
ස්තූතියි . ජයවේවා !!
thanx
thaxx mcn sub ekata…………
dan 130mb copy eka nadda mcn ??
arrow ikmanata deeeeeepankoooooooo
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thankz bro…………….. Arrow ekath danna………………
macho Breaking Bad wala sinhala sub denne nadda?flash nam ikmanata denawa.arakat balana unta moko wenne?
බොහොම තුති
thanks machan 🙂
Sub ekata thanx aaaaaaaaaa
බොහොම ස්තුතියි… අපි වෙනුවෙන් මේ කරන දේට…… දිගටම සබ් දෙන්න….. ජය වේවා
fatta fata fata.. thankz a lot wewaa saho…
niayamai…suba denakm unne..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for sub bro !!!!!!!!!!!!!!!!!!!!!!
Thank’s machooooooooooooooooooooooooooooooooooooooooo
aela aela niyami
elama ela thanks brooooo
sthuthi saho………………………..
තෑන්කු!!! ලින්කුව දෙනකල් බලාගෙන හිටියේ. 🙂
තෑන්ක්ස් සහෝ!!!!
ජයවේවා!!!!!
Thanks bro…
බොහොම ස්තුතියි සහෝ 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ඔබට තුති…
ජයවේවා!!
sub 1ට ස්තුතියි…….
ela ela..me wage ikmanta denawanam kiyela wadak na
මේ වගේ සේවයක් අපි වෙනුවෙන් කරනවට ඔයාලට ගොඩක් පින් 🙂
Digatama meke sub eka denna saho. Jayawewa
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!
machan breaking bad amathaka welama gihinda ?
thnks mcn sub walata.digatama demu.jayawewa
Thanks Macho…. Anith ewath me widiyata download link eka denna google search wenakota video ekata sub match wenne na samahara sub wala…
Anyway thanks alot for everything you have done
බොහොම ස්තූතියි මචන්
ජයවේවා……….!!!!
thanks macho jaya wewa
Ummmmmmmmmmmmmmmmmah ආදරෙයි බන්……. ජයම වේවා….
පට්ට මචෝ…ඉක්මනින්ම ගෙනල්ලා…..බොහොම ස්තුතියි.ඇරෝ එකත් ඉක්මනින්ම ගේමු හොදේ…………
තෑන්ක්ස් මචෝ..
බොහොම ස්තුතියි සහෝ ..
ඇරෝ එකත් ඉක්මනට ගෙන්න.
Thanx bro!!!!!!!!!!!!
thanks saho.udenma dila .danma banawa . jayawewa macn
තෑන්ක්ස් මචෝ.. කලින්ම දුන්නට…
Thanks
ස්තුතියි මචන්.
ඔන්න බාන්න දැම්මා කවිඳුවෝ…
සබට තුති…
ජය වේවා…!!!
එල එල දිගටම දෙමු … දෙනකන් බලන් හිටියේ ජය… 😀
Thanks saho…..
Jayen jaya…..
Niyamai
thx you sooo much bro
tx bro.gl
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබි එකට තෑන්ක්ස් බිරෝ✅ ඉක්මනටම අැරෝ අයියවත් ඕනේ❕
Thanks machan.ada kalinma dunna.
Good luck !