The Flash [S02 : E01] with Sinhala Subtitle |නගරය බේරාගත් මිනිසා…. . .[සිංහල උපසිරැසි සමඟ]
මගේ නම බෙරී ඇලන්. පුංචි කාලයේ දී විශ්වාස කරන්න බැරි දෙයකින් මගේ අම්මව මරලා දැම්මා. ඒ මිනිමැරුම කලා කියලා මගේ තාත්තාව හිරේට ගෙනියව්වා. මේ මීට අවුරුදු 15කට කලින් වුන දෙයක්. දැන් අධිකරණ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන මට එක දවසකදි පුදුම දෙයක් වුනා. අකුණක් වැදිලා මාව කොමා තත්වයකට පත්වුනා. මාස 6කට පස්සේ කොමා තත්වයෙන් නැගිටිද්දි මං අනිත් අයට වඩා වෙනස් විශේෂ කෙනෙක් වෙලා තිබුනා. මේ විශේෂ හැකියාවත් එක්ක මම මගේ නගරයේ තියෙන අපරාධ නවත්වන්න පොලිසියට උදව් කලා. ඒ වගේම මගේ අම්මාව මරපු කෙනා හොයාගෙන තාත්තාව හිරෙන් නිදහස් කරන්න මම ගොඩක් උත්සහ කලා. මේ හැමදේම මම කලේ තනියම නෙවෙයි මටම කියලා කණ්ඩායමක් හිටියා. STAR ලැබ් එකේ ඩොක්ටර් වෙල්ස්, කේට්ලන්, සිස්කෝ මගේ පවුලේ අය වගේ වුනා. මේ අයත් එක්ක එකතු වෙලා මම වැරදි වැඩ කරන මෙටා මිනිස්සු නවත්වලා නගරයේ මිනිස්සු ආරක්ෂා කලා.
ඔය අතරේ තමයි මම හොයාගත්තේ මගේ අම්මව මැරුවේ රිවස් ෆ්ලෑෂ් කියලා. මට මෙයාව කිප සැරයක්ම මුණ ගැහුණත් එයා මට වඩා වේගවත් වගේම ශක්තිමත් වැඩි නිසා ඒ හැම වෙලාවෙම මට එයාව අල්ලාගන්න බැරිවුනා. ටික කාලයක් යද්දි කවුරුවත් නොහිතපු විදියට මට දැනගන්න ලැබුනා මේ රිවස් ෆ්ලෑෂ් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි STAR ලැබ් එකේ මගේ ලගින්ම හිටපු ඩොක්ටර් වෙල්ස් කියලා. ඒ වෙලාවේ ඩොක්ටර් වෙල්ස් ගැන මට පුදුම තරහක් තමයි ඇතිවුනේ. එයා මේ හැම දේම කරලා තියෙන්නේ අනාගතයෙන් ඇවිත් මේ කාලයේ දි හිරවුන නිසයි. එයාට අනාගතයට යන්න පාරක් හදාගන්න ඉත්තෙක් විදියට මාව පාවිච්චි කරලා. අන්තිමේට එයා එයාගේ කාලයට පැනලා යන්න හදද්දි මම එයාව නවත්වන්න උත්සහ කලා. එතකොට එයා මාව මරන්නයි හැදුවේ. හැබැයි එඩී එයාටම වෙඩි තියාගත්ත නිසා ඩොක්ටර් වෙල්ස් නැතිවෙලා ගියා. මොකද එඩී ඩොක්ටර් වෙල්ස්ගේ සීයා කෙනෙක් වෙන නිසා.
හැබැයි ඒ වෙනකොටත් මම පරක්කු වැඩියි. පෘථිවියම ගිලගන්න පුලුවන් තරමේ ලොකු කළු කුහරයක් සෙන්ට්‍රල් නගරය උඩින් මතු වුනා. වෙන කරන්නම දෙයක් නැති නිසා මම ඒක නවත්වන්න කළු කුහරයය ඇතුලට වේගයෙන් දුවගෙන ගියා. මට මොනවා වෙයිද? නගරයට මොකක් වෙයිද?
[button link=”https://goo.gl/2UbCuJ” type=”icon” “center” newwindow=”yes”] 205 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/ZJR0YR” type=”icon” “center” newwindow=”yes”] 257 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 26042 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Season All Episodes Next Episode >>
.බොහොම ස්තුතියි….
THANKS MACHN…
මචන්ලා උබලගේ වැඩේ නම් සුපිරිම සුපිරි මොකද කියන්නේ සයිට් එකට ලින්ක් කරලා ලේසියෙන් සබ් බාගන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් එහෙම හදාගත්තොත්. වැඩේ තවත් සුපිරියට තියෙයි නේ.
උබලට ජය වේවා
ANE AIYE FLASH SEASON 2 EKE EPISODE TIKA IKMANATA DANNAKOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
Meka download karanne kohomada
ela macho…mo ada thama dakka flash se 2 …danma banawa…good luck
thank you!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
episode 2 eka dennadda
අති සුපිරියි…..!!!1
S02E02 ikmatana dannakoooooooooo
sub එකට තෑන්ස් මචෝ. හැබැයි ටිකක් කලින් දුන්නා නම් තමයි හොඳ. මොකද Flash, Arrow, Walking Dead, Gotham, වගේ කතා ගොඩක් ප්‍රසිද්ධයි. ඒ නිසා කට්ටිය english sub එක්ක හරි ආපු ගමන් බලන එක තමයි කරන්නේ. එහෙම බැලුව කෙනෙක් පරක්කු වෙලා දාපු සිංහල සබ් එක බාලා ආයෙත් බලනව කියන එක ඉතින් sure නෑ. ඒ නිසා පුළුවන් ඉක්මනට torrent වලට upload කරපු දවසෙම සබ් එක දෙනව නම් තමයි හොඳ. Flash S02E02 සබ් එකත් අදම ඉක්මනට දාන්න.
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ammo athi yantham balagena idala athi wela thibune meka enakam. romba thanks saho meka dunnata. jayaen jayama wewa.
Patta sahoo
Thanks
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දෙනකම් මග බලන් හිටියේ…..බොහොම ස්තුතියි….ඊළඟ උපසිරසියෙන් හමුවෙමු…..
meka thama mama baiscope eka dana palaweni comment eka
ela sub walta thank machoooo 🙂
Thnq sahodaraya…..jaya wewa
sub 1ට ස්තුතියි……….
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
මචන් පරක්කු උනාට මමනම් උපසිරැසි ගන්නේ මේකෙන්..
එක නිසා මෙහෙම දිගගෙන යමු…
ජය වේවා !!!
මේක එනකන් බලන් හිටියේ ස්තූතියි සහෝ
උපිසරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂
සුපිරියි එනකල් බලන් හිටියෙ
සබට ස්තූතියි. ජය වේවා
Thanx mcnnnnnnnnnnnnnn……
බොහොම ස්තුතියි සහෝ 🙂
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
ස්තුතියි සහෝ…..
ගේම පටන් ගමු එහෙනම්…..
ජයෙන් ජය…..
Wow nice
Thanks,supernatural bala blan innwa sub dipnko ikmnta tway iwasana bha ykuu
Thanks machan…
thanx lokka
thanks bro!!!!!!1
Elaaaa thank you sahooo ,,,, arrow ekath thibbanam maru ,,,,,
machan waraddak kkynawa kyla hithanna epa bn meh man 205mb torrent link eken download kale but eke audio witharai bn play wenne ai bn e
Km player eka update karaganna
Thankz machan. meka enakam balagena hitiye
***thanks bro^^^ jaya…..!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks bro….
මේ Sub එකට Thanks සහෝ. අනේ කෝ බන් BREAKING BAD SEASON 5 ඉතුරු ටිකේ Sub එක. බලන් ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා මචන්……………………………………….!!!!
BREAKING BAD එකේ SUB එක ලබා දීමටත් කාරුනික වෙයන් මචන්..
thnxxx saho…ikmnt sub 1 denna nxt vk 1eth…
niyamai sahooo… thanks sub ekata.. digatama demu.. meka enakam balan hitiye…
Thanks bro….
niayamai…denne koi welaweda kyla balan hitiye….ela ahhh…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hamboooooo menna dilooo thanksssssssss wadiwadiyen sub dimata fims;serios labewaaaa
මේක මගේ කැමතිම කතාවක් ..
කවදා කොහොම කවුරු දුන්නත් මමනම් බලන්නේ
බයිස්කෝප් උපසිරසි තමයි.මොකද මම හදවතින්ම බයිස්කෝප්.
ඊලග උපසිරසියත් ඉක්මනට දෙමු..
උපසිරසියට ස්තුතියි .ඔබට ජය.
thanks….
ෂහ් මරු ලිපිය ආ :-D:-D
ela mchn denakn blgena htyee….thnks….
අපේ අම්මා……සබ් එකට තැන්ක්ස් සහෝ……..පුළුවන් තරම් ඉක්මනටම දුන්න එකට රොම්බ තැන්ක්ස්……
එනකල් ඇගිලි ගැන ගැන හිටියේ..Thanx A lot bro..
thanks brooh enakam balaagenamai htyee…
THANKS…Dan site eke traffic vadi wena kalayai.. 🙂 apa venuven karana sewayta sthuthiy…
තෑන්ක්ස් සහෝ!
දෙනකම් බලාගෙන හිටියේ!
ඊලග එකේ ඉදලා තවත් කලින් දෙන්න බලමු!
ජය!!!!!!!!!!
ආ………breaking bad එකත් ඕන!
මේකනම් මම බලන් හිටපු සබ් එකක්.
බොහෝම ස්තුතියි සහො.
දිගටම ඔහොම යන්.
ජය!!!!
මේකනම් එනකන් උන්නේ ඉවසිල්ලක් නැතුව. පට්ට…… 😀 දිගටම සබ් දෙන්න සබ් එකට තැන්ක්ස්
Thanx mcn, keep it up.
ඇත්තෙන්ම මම ෆ්ලෑෂ් හා ඇරෝ කතා දෙක බලන්නේ ඉංග්‍රීසි උපසිරසත් එක්ක.(පස්සේ හිතුනොත් සිංහල එකකත් එක්කත් බලනවා )හේතුව සිංහල උපසිරැසි එද්දී පරක්කු වෙන නිසා.කව්රු කොහේ උපසිරැසි කරලා දැම්මත් අපිනම් හැමදාම බයිස්කෝප් එක්කම තමා.මොනාවුනත් කලින් සීසන්වල වගේම මේ සැරෙත් ඉවර වෙනකම්ම වැඩේ කරගෙන යන්න සුභ පතනවා.ජය ශ්‍රී…
niyamaaaaaaaaaaaaiii,… Finnly ,….. ammeee,… athi yantham,,… thanx a lot bro../ elama.
Thanks
Baiscope එකේ SUB එක හොඳම කවදා ආවත් ඒකත් එක්ක තමා බලන්නෙ.sub එකට ගොඩක් ස්තූතියි.
Baiscope එකේ SUB එක හොඳම කවදා ආවත් ඒකත් එක්ක තමා බලන්නෙ.ගොඩක් ස්තූතියි.
බොහොමත්ම තුති !!!
බොහොම ස්තුතියි සහෝ…..ඊළඟ එපිය මීටත් කලින් ගේන්න උත්සාහ කරමු……..
thnx…. sub aka danakam balagena hitiye..
ගොඩක් ස්තූති සහෝ!
දෙනකං බලං හිටියෙ.
Patta bro…. digatama denna
Thankz Denakal Balagena Hitiye.GL 🙂
සුපිරියි එනකල් බලන් හිටියෙ
Denakal Balagena Hitiye.Tnkz. GL 🙂
ස්තුතියි කවිදු මල්ලි කොපිය බාගෙන ඉවසිල්ලක් නැතුව හිටියේ සබ එනකල්!
ජය වේවා!
niyamai mchan….
Ela. Thank u sahodaraya.. Pin oyata..!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Keep it up!
Kalin cmmnt ekt hitha ridawaganna epa machan.mn ubage sub eka enkn meka blwe ne.eth hamoma mn wage balagena inne ne.un ewayen gnnw.e nisa ikmnt denna balapn.
සුපිරි , සබ් එක දෙනකම් එපිය බාලා බලං හිටියේ, බොහෝම ස්තුති …..
ela Bro,,,,, kalayak thisse balagena hitiye
Thankz bro sub ekata.habai godak late.ilaga eka ikmnt denna balanna.anith site eke arrow sub ekath dala iwarai.
ekanm aththa…eth godak thanks
sub දෙන්නේ තරගෙට නෙමේනේ? මම නම් සබ එක්ක බැලුව. හැබැයි මේකෙන් ආයේ පාරක් බලනො. ඒ මගේ හැටි. ඇරෝ එකත් බැලුව. උබට පුළුවන් සුපනැචුරල් එක දෙන්න බලහන්. මොකොද MDG අයිය එක නවත්වනවා කිව නිසා.
කොහෙ දුන්නත් හොදම තැනින් තමා වැඩියෙන් ගන්නේ. මාස ගානක් බලන් උන්නා නම් පැය ගානක් බලන් ඉන්න බැරිද හොදම එක ගන්න. මේ කතා කතා අහන්න ඔනේ නැනේ බන් තව පොඩ්ඩක් කලින් දුන්නා නම්. මොනා උනත් අපි නම් උබේ සබෙන් තමයි බලන්නෙ.
mn kiyanne attada boruda kiyala balaganna tibuna bn season 1 eke mula episodes wala sub aragattu pramanayai anitma episodes wala sub aragattu pramanayai atara wenas dekka nam.mata kisima hadissiyak ne.baiscope eke hdt mn eka qe.ublt eka noterunata mata krnn deyak ne.(mn kiyanne sub dapu dws wala habai.dn eka ayi wedi wela tyenne.mkd metana hoda nisa kattiya passe gannawa.)
Kawru Sub Dunnath Api Ganne BAISCOPE eken Witharaii……..
Good Luck….Best Work..
යෙස්ස්… තැනක් යු වේවා…
thanks machan.torrent hash 2ka maru wela.
THANK U subtitles akata….essara baiscope aken 120MB chameE release kara neda ai dan a size encode karann natte….api chameE one….120mb