MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S01 : E23] |තව තවත් වේගයෙන්…. . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 11 votes.
Please wait...

Flash New 4

අම්මාව නොදන්නා බලවේගයකින් මරා දැම්මාට නොකල වරදක් නිසා තාත්තත් හිරේට ගිය නිසා මේ ලෝකයේ තනිවුන පුංචි කොල්ලෙක්. අවුරුදු ගානක් පුරා තමන්ගේ ඥාතියෙක්ගේ ගෙදර ජිවත් වෙලා අවසානයේදි පොලිසියේ අපරාධ පරික්ෂකයෙක් වුන මේ පොඩි කොල්ලාට දවසක් හදිසියේම අකුණක් වදිනවා. ඒ කම්පනය නිසා මාස 6ක් විතර කෝමා තත්වයක හිටපු මෙයා හදිසියේම පියවි සිහියට එනවා. නිකන් නෙවෙයි වේගයෙන් දුවන්න පුලුවන් බලයකුත් එක්ක. අනිත් අය මේ ගැන පුදුම වෙද්දි මෙයා මේ බලය නරක මිනිස්සු නවත්වන්න පාවිච්චි කරන්න හිතාගන්නවා. ඒ වගේම එයාගේ අම්මාව මරපු කෙනාව හොයාගෙන තාත්තාව හිරෙන් බේරාගන්න මෙයා හිතාගෙන ඉන්නවා. ඒ හැම වැඩේම තනියම කරන්න බැරි නිසා මෙයා ස්ටාර් ලැබ් එකේ අයත් එක්ක එකතු වෙනවා. ටික කාලයක් යද්දි මේ කට්ටියට දැනගන්න ලැබෙනවා මෙයාට විතරක් නෙවෙයි මේ අමුතු බලයක් ලැබිලා තියෙන්නේ කියලා. තවත් අයට එක එක බල ලැබිලා එයාලා ඒ බල වලින් වැරදි වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයා එයාගේ නගරයේ අය මේ බල තියන අයගෙන් බේරාගන්න ස්ටාර් ලැබ් එකේ අයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න මෙයා හිටියේ නැති වුනත් දුවද්දි රතු පාට එලියක් යන නිසා හැමෝම මෙයාට ‘ෆ්ලෑෂ් ‘ කියලා කියන්න පටන් ගන්නවා. එක එක බල තියෙන මිනිස්සු නවත්වන මෙයා ස්ටාර් ලැබ් එකේ ඒ අයව හිර කරනවා. ඔය හැම වැඩක්ම කරන අතරතුර මෙයා එයාගේ අම්මාගේ මිනිමරුවා හොයාගෙන එක එක සාක්ෂි පස්සේ යනවා. මේ තමයි මාස ගාණක් පුරාවට කොටස් 22කින් දිගහැරුන අපේ කාලයේ විරයා ෆ්ලෑෂ් එහෙමත් නැත්නම් සාමාන්‍ය ජිවතයේ බෙරීගේ කතාව.

ඉතින් ෆ්ලෑෂ් එයාගේ අම්මාගේ මිනිමරුවා එයත් එක්කම ස්ටාර් ලැබ් එකේ වැඩ කරපු ඩොක්ටර් වෙල්ස් කියලා දැනගත්තා. මේ හැම දෙයක්ම වෙල්ස්ගේ සැලැස්මවල් කියලා එයා දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ඩොක්ටර් වෙල්ස්ව බොහොම අමාරුවෙන් ඇරෝගෙත් උදව් ඇතිව බෙරී අල්ලා ගත්තා. ඊට පස්සේ මෙයා මොනවා කරයිද? මේ හැමදේම නිවැරදි කරයිද? තව මොන මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න… . .

ඒ වගේම දුකෙන් වුනත් කියන්න වෙනවා මේ තමයි මේ කතාවේ පළවෙනි සිසන් එකේ අවසාන කොටස. හැබැයි ඉතින් ගොඩක් ලොකු විශේෂ දේවල් මේ කොටස පුරාවට වෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් කතාවේ ඊලග සිසන් එකකුත් එනවා කියලා The CW ආයතනය නිවේදනය කරලා තියෙනවා. හැබැයි ඒක එන්න නම් තව ටික කාලයක් යාවි. එතකන් ඉවසාගෙන ඉන්නකෝ.. . . ^_^
ඉතින් මේ කතා මාලාව පුරාවට මෙතෙක් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ජය…. . . !

The Flash (2014– ) on IMDb

 

 

[button link=”http://goo.gl/wFFvaV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6222fe204b2ad41d3acc1a68e6c099634f32ac9c

[button link=”http://goo.gl/G1PWJ7″ type=”icon” “center” newwindow=”yes”] 225 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5ecb8b503af831a71dd007cdd6c44b05315f9ce6

[button link=”http://goo.gl/88zyYD” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2ed8d6247f107fc13efda567f51922d6740fcfb4
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20729 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Season 2 >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

119 thoughts on “The Flash [S01 : E23] |තව තවත් වේගයෙන්…. . [සිංහල උපසිරැසි සමඟ]

  • Mevandhanushka

    Thanks for all the subs..

    Reply
  • thanks bro…
    great work…..
    well done….

    Reply
  • nuwan kumara

    AAshiqi 3 එකෙ සබ් ඩිටෙල් එකත් දෙන්නකො

    Reply
  • Mco…………. Season 2 aka Ep1 Ada Awa Nada….. Ithin Akath Dannako……….
    Api Downlode Karanna balan innawa harda……..

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thank you very much for the hard work .. (y)

    Reply
  • THANK YOU KAVINDU GIMHANA AYYE

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • bohomA lassana katha malawak sinhalayata harawala dunnata obata bohoma stuti

    Reply
  • ගයාන්

    ස්තුතියි යාලුවා මම ගොඩක් අසාවේන් මෙක බලනවා ……………………….

    Reply
  • maxxxa bro….ahenam season 2 apu gaman wede patan gamu….

    Reply
  • kasun chinthaka

    thanx man & keep the good work.best of luck

    Reply
  • මෙතෙක් කල් ඔබ කල උපසි‍රැසි මෙහෙයුමට නොවක් තුති..!

    Reply
  • tnx sahooo season 2 ekatath sub denna shakthiya labewa.jaya wewa

    Reply
  • kasun chamara

    flash part 2 awama eka ballanna,api baiscope ekka

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට… (එකට නෙවේ මුළු සීසන් එනටම 😀 )..

    Reply
  • thkx godak ko eth ara click krnta oni ewa na ne meke poddak e gna comment ekak dnwada plzzz aththatama danne na

    Reply
  • Isuru Savithmalka Deshaaranga Liyanage

    Thanx Malli

    Reply
  • mekath iwara eke breaking bad eke ithuru tika demudooo!

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa saho

    Reply
  • anith season eken meet wemu ah!
    thanx sub dunnata…congratz

    Reply
  • ane kmanata next season 1 danna machan pissu wage elaga 1 balanakan… sub danawata godak thankz macho…!!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ජය වෙවා මචෝ…,. පුලුවන්නම් Strike Back එකට sub දාන්නකෝ

    Reply
  • Flash mula idalama kisima waraddak natuwa supiriyata Sub karala dunnata bohoma stuti 😀

    Reply
  • thanx bro see you in next season ohoma yam

    Reply
  • max aaaaaaaaaaaaaa tnx tnx jaya wewaaaaaaaaaa

    Reply
  • අනේ සහෝ අපිට ones upon a time ටීවී සීරියස් එකට සබ් දාන්ඩකෝ…ඒක පට්ට.

    Reply
  • මාස ගානක් පුරාවට අපිට සබ් එක අරගෙන ආවට බොහොම ස්තූතුයි සහෝ…
    ඊළඟ සීසන් එකත මේ වගේ අරගෙන එන්ඩ…
    එතකන් තව සබ් අරගෙන එන්න…… 🙂
    ජය වේවා…!

    Reply
  • සචින් ගිම්හාන්

    ඊලග එක එනකම් ඉන්නේ සහෝ sub එක ට ස්තුතියි

    Reply
  • Ravindu Nipun

    Niyamayi Saho..
    Hondata sub karala thibba..
    Thanks..
    eelaga season ekath me widihatama karanna..
    jaya!

    Reply
  • Season 1 ta thanx machan.
    Ela kiri wadak patan gaththa e wagema eka ela kiri wagema iwara kala.
    Thanx a lot machan

    Reply
  • Sudeera Wijenayake

    thanx machoo sub walata.
    iilaga season eka patan gatta gamanma eke subuth deepan

    Reply
  • සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    එහෙනම් එකත් ඉවරයි..
    නැවත් හමුවෙමු දෙවනි සීසන් එකෙන්…

    ජය වේවා !!!

    Reply
  • Hiroon Creations

    බොහොම ස්තූතියි සහෝදරය.ඊලග සීසන් එකත් මේව්ගේම දෙන්න.

    Reply
  • naveendra

    parakkui wena site ekakin gaththa eheth ithin baiscope eken ganna oni hinda gannawa

    Reply
  • mona unath mama ubay sub eka enakan hitiya machn . Thanx a lot

    Reply
  • thz machan
    එකත් ඉවර්යි එහෙනන්

    Reply
  • ගොඩක් අගය කරනවා මේ මුළු කතාවටම උපසිරසි දුන්නට..ඒ වගේම දෙවෙනි සීසන් 1 ආපු ගමන්ම එකටත් සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා……බොහොමත්ම ස්තුතියි!!!

    Reply
  • Thanks machan uba mechhcra kaalayak loku udawwak kale apita sinhala sub dila. diagatama e wade karanna suba pathanwa. ela (Y)

    Reply
  • sub akta thanks machan.

    Reply
  • මල්ක ජයතිළිණ

    තැංකු මචං මුඑ ෆ්ලැෂ් සිසන් එකටම සබ් දුන්නට..

    Reply
  • supun Umayanga

    Thank you brother
    Season 2 eketh sub denta

    Reply
  • Thanx machan…. Godak asawen baluwa mulu season ekama.
    Ilaga ekath oyama karanna machan. Supiri!!

    Reply
  • Bruce Wayne

    ස්තුතියි සහෝදරයා. ජය වේවා. දෙවැනි සීසන් එකේදී අයේ හම්බෙමු…… එල

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • boyy.geniUzz

    සහෝදරයට එපිසොඩ් 23 ක් පුරාවට සබ් දුන්නාට ගොඩක් පින්, සිසන් ටු එකටත් සබ් දාන්න ලැබේවා!!!!! ජය වේවා සහෝ….

    Reply
  • thanks සහෝ මේ season එක පුරාවටම අපිට වෙලාවටම sub ගෙනාවට ..
    මීළඟ season එකත් මේ විදිහටම ගෙන්න කියල ආරාධනා ක‍රනවා…
    ජය වේවා …..

    Reply
  • Thank You Sahodaraya Methek Apa samaga redila Lassanata Heki pamanin Flash sub eka dunnata. S2 ekath apu wigasa apiwa denuwath karala sub eka denna.

    Reply
  • Niyamai thanks…mulu season ekama baluva…elaga eka avamath ekath denna.jaya prarthana karanava…..

    Reply
  • Nadeera Mystry Frodo

    මේක තම මගේ පළවෙනි කමෙන්ට් එක…
    Season 1 දුන්නට පට්ට තෑන්ක්ස්…
    Season 2 එනකන් බලාගෙන ඉන්නවා…

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • shehan perera

    බොහොම ස්තූතියි සහෝදරය.ඊලග සීසන් එකත් මේව්ගේම දෙන්න.

    Reply
  • තෑන්ක්ස් මචං සබ් එකට.ඔයා ගොඩක් හොඳට මේ සීසන් එකේ සබ් දාල තිබුනා.
    ඊළඟ සීසන් එකත් ඔයාම කරන්න.ඔයාටයි බයිස්කෝප් එකේ අනිත් අයටයි ජයෙන් ජය……… 🙂

    Reply
  • අනේ සහෝ once upon a time ටීවී සීරීයස් එකට සබ් දාන්නකෝ….(ෆ්ලෑෂ් එකත් නැති එකේ)

    Reply
  • methek kal sub dammata…..2 sesn ekth me wagema denna……thanks……

    Reply
  • methuwak kal api wenuwen kattak kala meka adan awata thanks KAVINDU saho..sub walatath thanks..digatama sub demu.season 2 awama ekath denn.jaya wewa……

    Reply
  • Keshan Wasala

    මේ බලලා ආවේ සහෝ අද කොටස නම් සුපිරියි 😀 මේ යක්කු අපේ ඉවසීම පරික්ෂා කරනවද මන්දා මෙහෙම ඉවර කරලා >:(
    ගොඩක් ස්තුතියි කවිදු සහෝ සීසන් දෙකේදී හමුවෙමු 😀 ජය වේවා !!

    Reply
    • ow bn….hariyatama hari..

      Reply
  • thanks sahoo niyama wdak kara oaya jaya elaga ekatah me wagema gemoo jaya..
    thawa deyaka me Season 2 eka 6 Oct. 2015 enawa eka nisa wade kalayak balan enna wana naha jaya.. 😉

    Reply
  • sub dunnata thanks bro..season 2 eken sub denna……ok.thanksssss 😀

    Reply
  • කවිදු thnx macho,,jaya wewa

    Reply
  • tHANX MACHAN
    Elaz
    Breaking Bad Last 1 sub eka dene nada

    Reply
    • Kasun Widusha

      ow breaking bad ekata sub dennadda

      Reply
  • නියමයි සහෝ. ඊලඟ එකටත් සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තූතියි සහෝ.

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!! ඊළග සීසන් එකත් ආපු ගමන් දෙන්න……. 🙂 😀

    Reply
  • chathuranga

    thanks macho,
    මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ මම හිතනව යාළුවො උදවු කරාවි කියලා. TV Series වල Capacity අඩු කරන්නෙ කොහොමද? දැන් මගේ Computer1 ඉඩත් මදි වගේ
    දන්න කෙනෙක් කියන්න. ලොකු උදවුවක්

    Reply
  • thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. next season 1tath sub demu. jayen jaya…..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. nest season 1tath sub demu. jayen jaya…..

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ
    ඊළඟ සීසන් එකටත් සබ් දෙමු

    Reply
  • Thanks machan mama mulu season akama baluwa maru meke anith aka anakam wena akak karapan me wage niyama akak koriyan katha nam apa machan thanks agen……………………….

    Reply
  • නලින්

    ස්තුතියි කවිදු මලේ…

    මේ කථාව කලට වෙලාවට සබ් එක්ක ගෙනාවට.. ස්තුතියි වේවා!

    ජය වේවා!

    Reply
  • thanks machn. nxt series eka kawada witharada enne ?

    Reply
    • Me avrudde aga ho 2016 kiyala tama kiyanne

      Reply
  • ලහිරු Madushanka

    මම එනකම් බලගෙන හිටියෙ……
    Thankz Bro………..
    කවිදු සහෝ
    ඔබට ජය ශ්‍රී…..

    Reply
  • tharindu lakshman

    niyami kavindu saho

    Reply
  • oshan niluminda

    Thanks saho… enakn bln idiye

    Reply
  • thanks macho mama thama mulinma gatte

    Reply
    • බොහොම ස්තුතියි සහෝ කතාව ඉවර කලාට, ඉලග එක ආවහම එකත් දෙමු.
      දැන් කරන කතා දෙකම නැති නිසා BB ගැනා බලමු.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
      ජය වේවා. ! 😀

      Reply

Leave a Reply to ලහිරු Madushanka Cancel reply

Your email address will not be published. Required fields are marked *