The Flash [S01 : E21] |ග්රොඩ්… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ නම් ගොඩක් තිරණාත්මක සිද්ධි කිපයක් වුනා නේද. බෙරියි කේට්ලනුයි සිස්කොයි අර වෙල්ස්ගේ හොර කාමරය හොයාගත්තානේ. ඒකේ තිබුන අනාගත පත්තරය දැකලා මෙයාලාට පිස්සු හැදුනේ නැති එක විතරයි. ඉතින් මෙයාලා හිතුවා මේ හැමදේම පස්සේ ඉන්න ඩොක්ටර් වෙල්ස්ව කොටු කරගන්න. වෙන මොකටවත් නෙවෙයි බෙරීගේ අම්මාව මරලා දැම්මාට. ඩොක්ටර් වෙල්ස් එයා කරපු දේ පාපොච්චාරණය කලොත් බෙරීගේ තාත්තව හිරෙන් නිදහස් කරගන්න පුලුවන් වෙනවානේ. ඉතින් කොහොම හරි මෙයාලා සැලසුම් කරලා කරලා වෙල්ස්ව අල්ලාගන්න ප්ලෑන් කරනවා. මුලින්ම සිස්කොට අර එකපාරටම පේන හින වලින් උදව්වක් ගන්න විශේෂ උපකරණයක් හදලා හීන ඇතුලට ගිහින් ඇත්තටම ඒ හීන වලින් පෙනුනේ මොකක්ද කියලා එයාලා බැලුවානේ. ඉතින් ඊට පස්සේ එයාලා දැනගත්තා අර බාධකය කියන්නේ බොරුවක් ඒක කැඩිලා නෑ කියලා. ඒ නිසා එතනදි ඩොක්ටර් වෙල්ස් අල්ලාගන්න හිතාගෙන එයාලා හැංගිලා හිටියා. ඔන්න ඉතින් ඩොක්ටර් වෙල්සුත් එකතට ආවා. හැබැයි ඇවිත් අනං මනං කතා කිවාට පාපොච්චාරණය කලේ නම් නෑ. එයා සිස්කෝව මරලා දාන්න හදනවා වගේ රගපෑවා. මේක බලාගෙන ඉන්න බැරිව ජෝ වෙඩි ඩොක්ටර් වෙල්ස්ට වෙඩි තියාල දැම්මානේ. හැබැයි කවුරුවත් නොහිතපු විදියට ඩොක්ටර් වෙල්ස් වගේ හිටපු කෙනා වෙනස් වෙලා අර හිතෙන හිතෙන කෙනාගේ හැඩරුව ගන්න පුලුවන් මෙටා මිනිසා මතුවුනා. බලද්දි ඇත්තටම එතන ඉදලා තියෙන්නේ ඩොක්ටර් වෙල්ස් නෙවෙයි. ඒ වෙලාවේ ඇත්ත ඩොක්ටර් වෙල්ස් කෝල් කරලා මේ හැමෝටම අභියෝග කරනවා එයාව පරද්දන්න බෑ කියලා. ඒ වෙලාවේ තමයි බෙරී දැනගන්නේ මුල ඉදන්ම ඩොක්ටර් වෙල්ස් මෙයාලා දිහා කැමරාවලින් බලාගෙන ඉදලා කියලා. ඒ විතරක් නෙවෙයි අයරිස්ට යෝජනා කරන්න ගියපු එඩිව කහ ඇදුම ඇදගත්ත මිනිසා පැහැරගෙන ගියා. ගිහින් එයාව හිරකරානේ. ඒ මොකටද කියලා නම් එඩිටවත් හිතාගන්න බෑ.
ඉතින් මේ සතියේ ෆ්ලෑෂ්ට අමුතුම කෙනෙක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ. හැබැයි මේ කෙනා ගැන මීට කලින් කොටස්වලදි පොඩ්ඩ පොඩ්ඩ පෙන්වලා තියෙනවා. ඉතින් මේ කෙනා කවුද? එතකොට ඩොක්ටර් වෙල්ස් දැන් මොනවා කරයිද? එඩීට මොනවා වෙයිද? ෆ්ලෑෂ් ටිම් එක ඩොක්ටර් වෙල්ස් නැතිව මොන වගේ දේවල් කරයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !
[button link=”http://tinyw.in/HjqE” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Xiyv” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/D2lN” type=”icon” “center” newwindow=”yes”] 135 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12837 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thanks for sub ….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි 🙂
thanks…. සහෝ…. 🙂
jayen jaya kollo flashge puthatath sud denna puluwan wewa aha……….
22 episod ekath danda
bohoma sthuthi upasirasiyata.jaya wewa !
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
don’t wry b happy,kohomahari payment tka settle karamu
Thanks
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
thanx saho
Thanks kollo sub ekata
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx Bro!!!!!!!Keep it up!!!!!!!
උපසිරැසි ලබාදුන්නාට ස්තුතියි . . . . . .
thanks
ගොඩක් ස්තුතියි සහෝ!!!
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Congratzz……………..
එල එල….
සබ් එකට ස්තූතියි…. 🙂
ජය වේවා…!
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
thanks
බොහොම ස්තුතියි….
720p hevc copiya dena ekanam maru. Thanks Saho.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල කොල්ලො අන්තිම දෙකත් ආපු ගමන් දෙමු ඈ….. 🙂
ela ela supiri…..
Thanks saho…
Jaya Wewa…..!!!!
sub ekata thanx aaaaaaaaaaa
thankz bro
ගොඩක් ස්තූතියි
සබ් එකට බොහොම තුති මචෝ ජය.
macho, sub eka parakku karanna epa, edatama denna balanna……
Thanks Bro !
Arrow t dendoo
ela kollo naiyamai
ස්තුති.
denakam hitiye kollo
Thanks Brooo..
එල එල,ඇරෝ එකෙන් 200 ගහනවා නේද? සුපිරි,සබට ස්තුතියි සහෝ.
බොහොම ස්තුතියි මෙච්චර කාලයක් නොනවත්වා සබ් දුන්නට දිගටම කරගෙන යන්න please මේ කරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න ඹබට දිගාසිරි
niayamai…denakm unne..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you lot machan!
බොහොම ස්තුති සහො
tnxxx bn breaking bad dipnko bn mewa onit na
thanks aiye balagena hitiye danakan
Tanx.Pena Widihata Flash Season 1 aka supiriyatama iwara wei wage.
thanks bro……
thans bro.
thank sahoo,jaya weva .. 😀
thank you sooo much bro
Thanks macho 🙂
Dan thama kathawe poddak aluth deyak patan ganda hadanne…..season 2 eka hodatama thiyei kiyala hithanawa.Bohoma sthuthi sub ekata.Arrow ekath ikmanatama gemu neda?
i like flashhhhhhhhhh hmmmmmmmmmm
thanks machoo
ගොඩක් ස්තුතියි සහෝ 😀
maxxxa
thanks bro!arrow ekath ikmanata demu.
kathawa iwara wenakan sub denna obata hakiwewai maa pathami
Thanks !!!
ස්තුතියි කවුදු සහෝ…
ජය වේවා!
බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු
බයිස්කෝප් http://www.baiscopelk.com කියනේ ඔබ වෙනුවෙන් අවුරුදු ගණනක සිට නොමිලේම සිංහල උපසිරසි ගෙනා ආපු වෙබ් අඩවියක් .නමුත් දැන් ඔවුන්ට නැවතීමේ තිත තැබීමට සිදුවී ඇත ….
බයිස්කෝප් වෙබ් අඩවිය ගැන හැමෝම මේ දිනවල අහන දේ තමයි ඇයි වෙබ් අඩවිය වැඩ නැත්තේ කියලා ? ඉතින් මේ දිනවල වෙබ් අඩවිය වැඩ නැත්තේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසෙන් මාසෙට අදාළ සර්වර් එකට ගෙවන මුදල ගෙවාගත නොහැකි වීම, අද දිනවන විට මාස 3ක හිග මුදලක් ගෙවීමට නියමිතව තිබුනත් අදාළ මුදල අපහට ගෙවීමේ අපහසුතාවයක් ඇත, වසර ගණනාවක් නොමිලේ කිසිදු දැන්වීමක් වත් යොදා නොගෙන සම්පුර්න නොමිලේ ක්රියාත්මක කලත් අවසානයේදී දැන්වීම් දැමීමට අප අදහස් කලේ මෙම මුදල් ගෙවීමේ අපහසුතා නිසයි, නමුදු එම දැන්වීම් වලටද අපහට හොද ප්රතිචාර ලැබුනේද නැත, එනිසා අවසාන වෙබ් අඩවිය නැවතීමේ මාවත දක්වා අද අප පැමිණ තිබේ , දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න ,
Commercial Bank
Tharindu Darshana Wickramasighe
8135011207
Karapitiya Branch
වැඩි විස්තර දැනගන්න අමතන්න 0727153041
බයිස්කෝප් වෙබ් අඩවියට ආධාර කිරීමට ez cash පහසුකම් සලසන ලදී, 0773721724 යන අංකයට ඔබගේ ආධාර එකතුකර වෙබ් අඩවිය ඉදිරියටත් පවත්වාගෙන යාමට සහය දක්වන්න , තුති!
බයිස්කෝප් ෆේස්බුක් පිටුව – https://www.facebook.com/baiscopelk
බයිස්කෝප් වෙබ් අඩවිය – http://www.baiscopelk.com
Thanks !!!
sub 1ට ස්තුතියි…….
thanks machoooooooooooooooooooooooooooooo
thank sahoo,jaya wewa…………..
තැන්ක්ස් සහෝ ඇරෝ එකත් ඉක්මනට දෙන්න
Hevc කොපියක් දුන්නටත් ස්තුතියි
Thank you machan…. Arrow ekath ikmanata denna.
thanks aiye..
Ela mchan. ඔබට ජය…….
අම්මපා පැතුමෝ කොහොම ස්තුති කරන්නද මන්දා බන්. සබ් එක එනකල් බලන් හිටියේ. පට්ට තෑන්ක්ස් හොදේ
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
තව දෙකයි එහෙනම්..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thanx kollo sub ekata.enna ennama kathawa lassana wenawa.shield ekath ikmantama denna kiyala baiscope kattiyagen illanawa.
සබට තුති.
sub eka denakan maga balagena hitiye.thnx bro..
Thnx bro
බොහොම ස්තූතියි සහෝ….
ජය!!!
Waited since morning…
Thnx!
godak asai kathawata.
Tnx for subtitle.
Do your best………………….
i’m the 1 st tnx bro
ela. thankx
mama 1st
එල… හැබැයි බැලුව. දැන් අවසන් කොටස් නිසා උබ දෙනකන් ඉන්න බැරි උන කොල්ලෝ. සොරි