MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්

The Flash [S01 : E19] | ප්‍රශ්නවලට උත්තර… . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

Flash New 4

ගිය සතියේ සෙන්ට්‍රල් නගරයට මී මැස්සෝ ප්‍රශ්නයක් ආවානේ. නිකන් මී මැස්සෝ නෙවෙයි රොබෝ මී මැස්සෝ. හැබැයි මෙයාල‍ගේ ඇගේ සාමාන්‍ය මී මැස්සෙක්ටත් වඩා විෂ තියෙනවා. මේ අය අල්ලන එක නම් බෙරීට ලේසි වැඩක් වුනේ නෑ. හැබැයි මෙයා‍ගේ හොද වෙලාවට පරණ යාලුවෙක් සෙන්ට්‍රල් නගරයට එනවනේ. වෙන කවුද ඉතින් අපි කවුරුත් කැමති ෆෙලසිටි තමයි. හැබැයි මෙයා තනියම නෙවෙයි රේ එහෙමත් නැත්නම් ඇටම්වත් එක්කගෙන තමයි එන්නේ. මෙයාලා සෙන්ට්‍රල් නගරයට ආවේ ඇටම් සූට් එකේ අඩුපාඩු ටිකක් හදාගන්න වුනත් මෙයාලා දෙන්නත් මේ මී මැස්සෝ අල්ලන වැඩේට එකතු වෙනවා. එතනදි තමයි දැනගන්න ලැබෙන්නේ මේ මී මැස්සෝ නෙවෙයි ඒ විදියට හදපු පුංචි රොබෝලා ටිකක් කියලා. ඔය අතරේ අයරිස්ගෙයි එඩියිගෙයි සම්බන්ධයට පොඩි පොඩි ප්‍රශ්න එනවනේ. ඒ ඉතින් ‍එඩී අයරිස්ට මොකක්දෝ දෙයක් කියන්නේ නෑ කියලා දැනුන නිසයි. ඒකෙන් මේකෙන් අන්තිමේට මේ හැමෝගෙම උදව් එක්ක බෙරීට පුලුවන් වෙනවා මේ මී මැස්සෝ පාලනය කරපු කෙල්ලව අල්ලා ගන්න. කොහොම හරි බෙරීටයි ජෝටයි ඩොක්ටර් වෙල්ස් ගැන තිබුන සැකය තව තවත් වැඩිවෙනවා. ඒ නිසා මේ දෙන්නා එයාලට තියෙන සැකය ගැන සිස්කොටයි, කේට්ලන්ටයි කිවානේ.

ඔයාට දකින දකින කෙනාගේ හැඩය ගන්න පුලුවන් නම් කොහොමද? එහෙනම් ඔයා මොන වගේ දේවල් කරයිද? අන්න ඒ වගේ කෙනෙක්ට තමයි බෙරීට මෙදා සැරේ මූණදෙන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඩොක්ටර් වෙල්ස් ගැන හොයන වැඩෙත් ජයටම වෙනවා. ඉතින් මේ අලුත් මෙටා මිනිසා කවුද? එතකොට මෙයාලා ඩොක්ටර් වෙල්ස් ගැන මොන මොන දේවල් හොයාගනිවිද? තව මොන මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ. ^_^

එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/njv63q2″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

996573DDAE3C782AE721F018C3D6AF3BFEDDF77F

[button link=”http://tinyurl.com/m56zk52″ type=”icon” “center” newwindow=”yes”] 267 MB කොපිය මෙතනින් බාගන්න[/button]

82E9C299192F57545506BD4070ACB7BE02C66116

[button link=”http://tinyurl.com/mxwolya” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C910F747CA2991A2519DEA0802C2386387786C06
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11969 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                 All Episodes                 Next Episode >>

44 thoughts on “The Flash [S01 : E19] | ප්‍රශ්නවලට උත්තර… . . [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • Thanks, Jaya wewa . . .

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • plzz giv us arow also,,,thnkxxxxx

    Reply
  • Superb job brooo.
    Keep it up……

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට
    :poop:

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • tnxxxxxxxxx. macho sub ekata

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • thnx subata…………………..

    Reply
  • Hiran Rathnayake

    ස්තූතියි සහෝ

    Reply
  • thanks sahoo niyamai

    Reply
  • නියමයි සහෝ…..
    🙂 🙂 🙂
    සබ් එකට බොහොම ස්තූතියි…
    ජය වේවා…!

    Reply
  • sub 1ට ස්තුතියි…..

    Reply
  • සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    තව හතරයි..දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

    Reply
  • Sajith Anthony

    ස්තූතියි සබට….
    ජයවේවා!

    Reply
  • boyy.geniUzz

    බොහොම ස්තුතී සහොදරයා

    Reply
  • නලින්

    ස්තුතියි කවිදු මල්ලි!

    ජය වෙවා!

    Reply
  • Jayz වනිගනෙත්ති

    Sub ekata godak sthuti saho… dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa… Budusaranai hamotama..!!

    Reply
  • Thank you machan,,,,,, hamathe hitiye kathawa nathuwa

    Reply
  • 😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • Ela kollek bn uba.pattai.breaking bad arrow aye katha
    karala wadak naa.pattai.elakiri.

    Reply
  • ස්තූතියි මචෝ සබට ජයවේවා

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 උදෙන්ම බලන්න ඕනේ 🙂

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අද හවස එපිය ඩවුන් කරගන බැලුව ආපහු හෙට බලනව සබ් එක්ක.
    ඉක්මනට ඇරෝ එකත් දෙන්න

    Reply
  • ඔන්න අද මම එක… සබ් එකට බොහෝ……ම ස්තූති සහෝ…
    වැඩි වැඩියෙන් සබ් දාන්න පුලුවන් වෙන්න ඕනා… 🙂 🙂

    Reply

Leave a Reply to S.R.K Cancel reply

Your email address will not be published. Required fields are marked *