The Flash [S01 : E18] |මී මැස්සෝ… . . [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ෆ්ලෑෂ් කොටසක් විකාශය වුනේ නෑනේ. ඉතින් අපේ බෙරී තේරුම් ගත්තනේ රිවස් ෆ්ලෑෂ් කියන්නේ ඩොක්ටර් වෙල්ස්මයි කියලා. ඒ වගේම එයා බෙරීගේ අම්මා මැරුවා කියලත් දැනගත්තා. ඒකට නම් බෙරි ගොඩක් අවුල් වෙලා ඉන්නේ. ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් පිස්සෙක් ආවානේ. වෙන කවුරුත් නෙවෙයි තමන්ට ට්‍රික්ස්ටර් කියලා කියා ගත්ත බෝම්බ වලින් සෙල්ලම් දාන කෙනෙක්. හැබැයි මෙයාට කලිනුත් ට්‍රික්ස්ටර් කෙනෙක් ඉදලා තියෙනවා. එයා කරපු පිස්සු වැඩ නිසා හිරේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන කියන්න ජෝයි බෙරියි හිරේට යනවා. පේන විදියට ඒ ආරංචිය ඇහුවම පරණ ට්‍රික්ස්ටර්ට ගොඩක් තරහා ගිහින් වගේ.
අන්තිමේට තමයි දැනගන්න ලැබෙන්නේ මේ දෙන්නා තාත්තයි පුතයි කියලා. ඒ විතරක් නෙවෙයි මෙයාලා හිරෙන් පැනලා යනවා. තනියම නෙවෙයි බෙරිගේ තාත්තත් ප්‍රාණඇපයට අරගෙනමයි. ගිහින් නිකන් ඉන්නෙත් නෑ. නගරාධිපති සහභාගි වුන උත්සවයකට ගිහින් එතන ඉන්න අයට වස දාපු බිම දිලා එයාලගේ සල්ලි පැහැරගන්නයි මෙයාලා හැදුවේ. එතනට ෆ්ලෑෂ් ආවත් එයාවත් උගුලකට අහුවෙනවා. ඒ එයාගේ අතේ වේග බෝම්බයක් හයි කරලා. ෆ්ලෑෂ්ට මේ බෝම්යෙන් බේරෙන්න ඩොක්ටර් වෙල්ස් උදව් කලා. හැබැයි ඒ ගැනත් බෙරීට ගොඩක් සැක හිතුනා. ඒ වගේම ඔය අතරේ අපිට ඩොක්ටර් වෙල්ස්ගේ අතිතය ගැන විස්තරත් දැනගත්තානේ. අන්තිමේට කොහොමෙන් කොහොම හරි ෆ්ලෑෂ් අර පිස්සො දෙන්නව නවත්වලා හැමෝම බේරාගත්තා. ඒ විතරක් නෙවෙයි බෙරී තමන් ෆ්ලෑෂ් කියලා එඩිටත් කිවනේ.. .
ඉතින් මේ සැරේ ෆ්ලෑෂ්ට මුණ දෙන්න වෙන්නේ තවත් ලොකු කරදරයක් එක්කයි. මීමැස්සෝ. නිකන් මී මැස්සෝ නෙවෙයි ගොඩක් විශේෂ මී මැස්සෝ ජාතියක් එක්කයි. ඇත්තටම මේ මී මැස්සෝ මොකටද ආවේ? එතකොට මෙයාලා පාලනය කරන්නේ කවුද? ඒ මීමැස්සන්ගේ තියෙන විශේෂත්වය මොකක්ද? ආ තව දෙයක් බෙරිව බලන්න සෙන්ට්‍රල් නගරයට අපි දන්න අදුනන දෙන්නෙක්ම එනවා. ඒ කවුද කියලා දැනගන්නත් එක්කම මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !
[button link=”http://goo.gl/qphZ4z” type=”icon” “center” newwindow=”yes”] 118 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/6bekAx” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Qa7rlJ” type=”icon” “center” newwindow=”yes”] 878 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20919 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for sub
thanks bro…
Thanks…
මේක complete වෙනකන් මං බලන්නෙ නැතෝ…. 🙂
sub එක නම් ගන්නවෝ…. thank you වේවා සහෝ…. 🙂 (y)
thanx machan
ko bn ubalage sub???
flash eke episode 19 relese wela dan dawas 3i.
ko bn ubalage sub??????
hammo thx ayya sub tika dunnata. ithiri tikath pata gala denta.
puluan ikmanata dennako 19 epiya dan dawasak awilla
E19 eka denne kawadda machooooo….
E19 eka denne kawadda machooooo….apita ikmanata one….
anith eka danne kawaddaaa
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
thanks..
ඔබට ජය………..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට.. තෑන්ක්ස් ලොක්කා… උබලා කරන වැඩේට නම් මල් දීලා වදින්න ඕනි….
keep it up. we r with you…good luck
Thanks saho…..
Thanks machan
Thanks a lot . . . . .
thanx machan enakan hitiye athaharinna epa digatama diyan ode
Niyamai Shaho Digatama Sub Demu. Sub Akata Thenx jaya Vewa………….
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
thanku Bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සබට තුති සහෝ
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
ස්තූතියි සහෝ!! 😀
ela broooooooooooooo………………………….. gd luck…………..
හම්මේ ඇති යාන්තම් මේක ආවා,,,,,,,,,,,,,,,,,,,,,,,,
thankz a lot sahoooo 😀
ස්තුතියි සහො උපසිරැසියට
thank dr
Thanks !!!
thnx mchoooo…!!!! =D
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
niyamai
Athi yantham…………….. Giya satiyet katawa nathuwa Hena hite amaruwen hitiye. Meka kalinma dunna eka loku deyak. Jaya wewa………!!!
Thanks saho…….
Thnx b ro sub 1 ta
ස්තූතියි සහෝ!!!
Thanks bro..
බොහොම ස්තූති සහෝ…
ඔන්න සබ බෑවා…
ඔබට ජය…
happy new year guys,…..
thanks for the sub..
i was waiting from yesterday… 🙂
sub 1ට ස්තුතියි…….
thnx bro..hpy new yr & wish u a bright fture..
thank you bro.gooooodak sthuthii… suba pathanawa ……. thank uuu sooo much
ස්තූතියි
thanks
Thanx…
thanx bro !!!!!!!!
ammo pissu hdila wage htye flash nathwa.. godak thnks bro.. arrow aken meet wemu
Thank You…..!!!
giya sathiye kotasak thibune nethi nisaa meka enakan maga balan idiye thanks…………..!!!!!!!!!!!!
නියමායි සහෝ ඔන්න ගත්තා සබ් එක ජයවේවා
bohoma sthuthi machan
subama suba aluth awruddak wewa!!!!
elaaaaaaa thnxxxxxxxxxxxxx
සුභ මොකක්හරි එකක් වේවා…… අව්රුද්දේ හොද ෆිලුමක් බැලුවෙම නැ. මේක හරි දීපු එක එල බන්. උබලට වැඩි වැඩියෙන් කොකිස් ලැබේවා….
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
thnx saho 😀
දැන්නම් කතාව මරේ මරු ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඊලග එපි එක එනකන්. එළකිරි… ! සබ් එකට තැන්ක්ස් දිගටම සබ් දෙන්න.. අනිවා ඇරෝ එකත් දෙන්න
Thankz mchn…
thnx bro
suba aluth awruddak sahodaraya……………………
thanks mcn enakan baln hitiye
thx sahoo
tnxx bn breaking bad eka iwara wenakam demu hode hafy new year
ගොඩක් පින් සහෝදරයා ,
Thanks bro
thnkzzz kolla
thanks bro
thanks bro!
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai sahoo niyamai thanks…
sub ekata thanx aaaaa
sabata thuthi
jaya wewa
ad nam ikmantm deela thank you..
thanks
සුභ අලුත් අවුරුද්දක් වේවා ! කවිඳු සහෝ…..
මේ අවුරුද්දෙත් සබ් ටික එල කිරි වගේ දෙන්න….
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දෙ පලවෙනි සබ් එක ගන්නවා…
ජය වේවා…
Thanx saho subata. Bala bala hitiye. Gotham 19 eket suba ikmanta denawada?? Jayawewa…!! Suba aluth awruddak wewa..!!
පට්ටයි නේ….අද කලින්ම සබ ගෙනල්ලා…….බොහොම ස්තුතියි…………
බොහොම ස්තුතියි සබ් එකට. සහෝ…..ජය වේවා…!
කවිදු සහෝ පට්ට ගොඩක් ස්තූති උපසිරැසිය දුන්නට…..
සුභ අලුත් අවුරුද්දක් වේවා ! කවිඳු සහෝ…..
මේ අවුරුද්දෙත් සබ් ටික එල කිරි වගේ දෙන්න….
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දෙ පලවෙනි සබ් එක ගන්නවා… 🙂
ජය වේවා…!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 😆
nice machan
එල කවිදු සහෝ දැන් තමා වෙලාවක් ආවේ මේ පැත්තේ එන්න 😀 බොහොම ස්තුතියි ඔන්න එහෙනම් දැන්ම බලලා දානවා මේක..
Thanks….
bohoma pin saho jaya wewa
Thank you bro
ලැබුවාවු නව වසරේ අයියාට වැඩි වැඩියෙන් sub දාන්න ලැබේවා!!!
flash wage dila thiyenne.. ela ela.. patta. gd luck.
thnx mchn ikmanata sub dunnata…..
ස්තූතියි සහෝ
ඉක්මනටම සබ් එක දාලනේ එල එල ස්තූතියි සහෝ………..
Elz mchooo thanx a lot
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ammo athi yanthan awa….. enakan balan hitiye
thanks
thanx bro… Wish ur happy new year
නියමයි,අද කලින්ම දීලා……
එනකන් බලන් හිටියේ…..
sub එකට thanx
අම්මේ! අවුරුදු ආවාට වැඩිය සන්තොසයි ෆ්ලැෂ් එකේ සබ ආවාම.! එළස්ස් කිව්වා!
සුභ අළුත් අවුරුද්දක් වේවා! කවිදු මල්ලි!
ජය වේවා!
ගොඩක් ස්තුතියි
Thanku saho, ela
thanks saho thanks
හම්මේ ඇති යාන්තම් මේක ආවා……. 😛
එනකන් ඇගිලි ගැන ගැන හිටියේ…..
කවිදු අයියෙ ඔයාටත් ගොඩක් ස්තූති උපසිරැසිය දුන්නට…..
එළම තමයි…….
ඔයාලනම් සිරාවටම පට්ට වැඩ්ඩො……..
තවත් මේවැනි දෙවල් කරන්න ශක්තිය දෛරය ලැබෙන්න ඕන…… 😉 බයිස්කොප් එකේ හැමොටම
Patta saho….
ela machan thanzzz
තන්කු 😀 රෙස්පා මම first
thnks bro..patta speed dunnane sub eka ela ela