The Flash [S06 : E11] Sinhala Subtitles | ආදර සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ආයෙ කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. මේ පාර ආවෙ ෆ්ලෑෂ් එකේ එපියකට උපසිරැසි අරගෙනයි. සේරටම මේකට නුවන්ත අයියට ස්තූතිවන්ත වෙන්නෝන. ඔන්න ඉතින් ඒකත් අරගෙන ආවා. ෆ්ලෑෂ්ගෙ උපසිරැසිකරුවා මාරු උන හින්දා සම්ප්‍රදායික වචන එකක් දෙකක් වෙනස් වෙලා ඇති. නිතර අහපු වචන වෙනුවට වෙන වචන එකක් දෙකක් වැටිලා ඇති. ඉතින් ඒකට සමාවෙන්න කියලා කියන ගමන් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
අද කතාව ඇත්තටම කිව්වොත් වැලන්ටයින් සිද්ධියක් වගේ කිව්වොත් හරි😂 මේ පාර කොටසෙ වෙන්නෙ ඇත්තටම කිව්වොත් ආදර වලියක් වගේ. ගියපාර කොටස ගැන මං ලොකුවට මතක් කරන්න යන්නෑ. ඒත් ගියපාර කොටසෙ අන්තිමේ අයිරිස් කන්නාඩියක් ඇතුලෙ හිරවෙනවා. එලියෙ ඉන්නෙ නියම අයිරිස් නෙමේ. ඉතින් අපේ වීරයා බෙරී වැලන්ටයින් සමරන්න යන්නෙ නියම අයිරිස් එක්කනම් නෙමේ. වැලන්ටයින් වැලන්ටයින් කියලා කිව්වට වැලන්ටයින්මත් නෙමේ මේකෙ තියෙන්නෙ. මේ වැලන්ටයින් අස්සෙ යන කතාවක් තමා වෙන්නෙ මේකෙ. මං වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ මොකද විනාඩි 42යිනෙ තියෙන්නෙ. ඔය ටික කිව්වම මොනව බලන්නද?
කතාව ඔතනින් නවත්තනවා. සුබ දවසක් කියන ගමන් ආයෙ උපසිරැසියකින් හම්බෙමු
බුදුසරණයි!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8890 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks …………..
Ela..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thankx machan
Thanks !!!
Thanks brother
Thanks for the sub
thq bro
bohoma sthuthi.. admin set ekatath bohoma sthuthi. baiscopelk eke quality eka digatama thiyaganna mahansi wenna kiyala illanawa. puluwannam batwomen, black lightning wage issarahatath ena arroverse series tikata sub denna kiyala podi illeemak karanna kemathi
thanks machn….
බොහොම ස්තූති ඇඩ්මින් කාර්ය මණ්ඩලයට නුවන්ත සහෝ කාර්යබහුල නිසා අප වෙනුවෙන් අලුත් සබ් නිර්මාණ කරුවන් හට මෙය භාරදීම සම්බන්ධයෙන්. මේ වගේ අපේ ඉල්ලීම් සලකා බලා කටයුතු කිරීම සම්බන්ධව නැවතත් මාගේ ස්තූතිය. මේවගේ සහයෝගයෙන් ඉදිරියටත් කටයුතු කරමු. මග නැවතුනු කතා මාලා අපවෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්න.. ජය වේව!! ඒවගේම නව සබ් නිරිමාණ කරුටත් බොහොම ස්තූතියි.
බොහොම ස්තූති ඇඩ්මින් කාර්ය මණ්ඩලයට නුවන්ත සහෝ කාර්යබහුල නිසා අප වෙනුවෙන් අලුත් සබ් නිර්මාණ කරුවන් හට මෙය භාරදීම සම්බන්ධයෙන්. මේ වගේ අපේ ඉල්ලීම් සලකා බලා කටයුතු කිරීම සම්බන්ධව නැවතත් මාගේ ස්තූතිය. මේවගේ සහයෝගයෙන් ඉදිරියටත් කටයුතු කරමු. මග නැවතුනු කතා මාලා අපවෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්න.. ජය වේව!! ඒවගේම නව සබ් නිරිමාණ කරුටත් බොහොම ස්තූතියි.
elaaaaaaaa………….
elaaaaaaaa
ela
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for Subtitle……….
Jayawewa………..!!!!!!!!!!!!!
Thanks you
you
Baiscop ❤
Thank You
Thanks bro
thank you
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
දිගටම සබ් දෙමු…..
Thanks bro
Thank you
බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Thanks brother kiyagnn bri sathutk tiyenne
thanks and ikmanata one
Thanks bro sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanks for the sub
Good …thank you
Thank you..
machan tikak ikmanata sub eke upload karapan. dan thawath episodes dekakuth awillath ewaraine. good luck