The Flash [S01 : E10] | හිමයි ගින්දරයි… [සිංහල උපසිරැසි සමඟ]
ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ.
දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 10වෙනි කොටසයි. Revenge of the Rogues නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 20 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.3 වැනි ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. වැඩිය පදුර වටේ තලන්නේ නැතිව කතාව පැත්තට හැරෙමු නේද? 🙂
කලින් කොටසේ මොකද වුනේ කියලා ඔයාලට මතකද? කාටහරි මතක ඇති කියලා මම නම් හිතන්නේ නෑ. 😀 මොකද මාසයකට විතර පස්සේ තමයි මේ අලුත් කොටසක් ආවේ. ඒ නිසා මම කලින් කොටස ගැන ටිකක් විස්තර කරලා ඉන්නම්. බෙරීගේ අම්මා මැරුවේ කවුද කියලා මේ වෙනතුරු රහසක් විදියටයි තිබුනේ. ඒත් නොහිතපු විදියට ඒ මිනිමැරුම කරපු කෙනා ෆ්ලෑෂ්ව හමුවෙන්න එනවා. නිකන් නෙවෙයි බෙරීට අනතුරු අගවලා යන්නයි. ඉතින් මේ කෙනා ෆ්ලෑෂ්ට වඩා ගොඩක් වේගවත් වගේම ගොඩක් ශක්තිමත්. මෙයා මොකටද ආවේ කියලා හොයද්දි දැනගන්න ලැබෙනවා යම්කිසි උපරණයක් හොරකම් කරන්න ආවේ කියලා. ඒ උපකරණය ඇමට තියලා ඒ කහපාට ෆ්ලෑෂ් අල්ලා ගන්න හිතුවත් එයා එතනින් බේරිලා යනවා. එයත් එක්ක සටන් කරන්න ගිය ෆ්ලෑෂ් මරන්න හදද්දි ගිනි විදින මෙටා මිනිසෙක් ඇවිත් ෆ්ලෑෂ්ව බේරාගන්නවා. හැබැයි අවසානයේදි ඩොක්ටර් වෙල්ස් එයාගේ රහස් කාමරයට ගිහින් කහපාට ෆ්ලෑෂ් ඇදගෙන හිටපු ඇදුම දිහා බලාගෙන ඉන්න එක නම් ලොකු ප්රශ්නයක්… .
රිවස් ෆ්ලෑෂ්ට පැරදුන එක බෙරීට ලොකු ප්රශ්නයක්. ඒ වගේම ඒකට එයාට ගොඩක් තරහයි. ඒ නිසාම එයා එයාගේ වේගය වැඩි කරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඔය අතරතුර සෙන්ට්රල් නගරයට ෆ්ලෑෂ්ගේ පරණ හතුරෙක් එනවා. තනියම නෙවෙයි තවත් කෙනෙක් එක්ක. කැප්ටන් කොල්ඩ් කිවම ඔයාලට මතකයි නේද? එයා මේ සැරේ එන්නේ ගිනි විදින තුවක්කුවත් තියෙන යාලුවෙකුත් එක්ක. මේ දෙන්නා දැක්කම ඔයාලා පුදුම වෙයි. වෙන මොකුත් නිසා නෙවෙයි ඒ චරිත දෙක රගපාන්නේ Prison Break ටිවි සිරියස් එකේ ප්රධාන චරිත වුන මයිකල් සහ ලින්කන් චරිත රගපෑ නලුවන් දෙන්නාම වෙන නිසා. ඉතින් කැප්ටන් කෝල්ඩ් ආපහු සෙන්ට්රල් ටවුන් එකට ආවේ ඇයි? මික් එක්ක මෙයා කරන්න යන වැඩේ මොකක්ද? එතකොට ෆ්ලෑෂ්, රිවස් ෆ්ලෑෂ්ව පරද්දන්න මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් හෙට Arrow සබ් එක අරගෙන මම එන්නම්. එතෙක් ඔයාලා හැමෝටම ජය.. . . !
[button link=”http://goo.gl/agjT4n” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/4qnmgQ” type=”icon” “center” newwindow=”yes”] 231 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15100 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Tanks Bokka
Digtama Sub Daapan…
Puluwannam Uba Sub Hadana Vidiha Kiyala Diyamko You Tube Channel Ekak Hadala Video Daapan.. Sub Hadaa Viddiya Gena….
Jaya!
thanks machn..
Thanks…
meee mcn ape lep valin mee kathava baganna bee mcn torant ekee mkaharii aulak mata rka kiyalaa denavads
Thanks !!!!!!!!!!!!!!!!!!
Thanks bro
mchn episode 1k dwnlod kragne khmda?
උඹල දෙන දීමට මේවා බලන්න වෙලාවකුත් හොයලා දියල්ලා. ජයම වේවා!
thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Ko 11….???????ikmanata denna inna bariyoooooo…husma hith hiravenava parkku veddi…
ඇයි මේ episode 11 sub එක දාන්නේ නැත්තේ. එපාවෙනවනේ. දැන් දවසකුත් ගියා තාම නෑ. arrow එකේ sub එකවත් වෙලාවට දෙන්න. ඊයේ ඉදලා flash බලන්න ඉන්නෙ මේ. අදවත් ඉක්මනට දාන්න sub එක. 🙁 🙁 🙁 🙁 🙁 🙁 🙁 🙁 🙁 🙁 🙁
අනේ අද බ්රහස්පතින්දා ඒත් තාම subtitle ටික හම්බ වුනේ නැනේ අනේ ඉච්මනට දාන්නකෝ
කෝ තාම episode 11 සබ් දාලා නෑනේ… 🙁
koo appa ada 11 weni episode eka danne nadda
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro…!!!
Ammooo………. Athi Yantham. TNX Saho. Me kotasa enne 20 kiyala danuwat karala tibunata hamadama baiscope ekata ebila flash katawa hewuwa. Niyamai… Jaya wewa
සබ් එකට ස්තුතියි සහෝ
ඊළග එකත් ඉක්මනටම දෙන්න
— ජය වේවා —
නියමයි සහෝ…
සබට බොහොම ස්තූතී…
ජය වේවා !!!
Ammo athi yantham.. ela ela kollo Thnx wewa 😀 😀 😀 😀 :v
thanxx bro..
macho e03 flsh wada nah neh ban poddak balahanko..muwata thanx ahaa..??
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
thanz a lot bro…ikmanata sub eka dunna eka nm fattama vatinavah.. 😀
ELAMAKIRI
niyamai machan
niayamai…onna suba gatta…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..
හම්මෝ… ඇති යාන්තන් ෆ්ලෑෂ්ගෙයි ඇරෝගෙයි නිවඩුව ඉවර උනා…. 🙂
ඔන්න එහෙනම් සබ් එක ගත්තා….
බොහොම ස්තූතියි සහෝ….
ජය වේවා…!
බොහොම ස්තුතිය් සහෝ.මේක එනකන් පිස්සුවෙන් වගේ හිටියේ.අනිත් ඒවත් ඉක්මනටම දෙමු.
thax broooooooooooooooo
thanks saho
thanx sub එකට.එනකන් හිටියේ.Arrow එකේ Atomටයි Flash එකේ Firestromටයි දාන්නටත් tv series හදනවද cw එකෙන්?
elama ela bn suppa
හම්මෝ සබ එනකල් බල බල හිටියේ. ස්තුතියි පැතුමා, කලින්ම බාගෙන හිටියේ.
ජය වේවා!
බෝහෝම ස්තුතියි ! අම්මෝ මේක ඒනකන් තමා බලාගෙය ඉදියේ 😀
thanx machoo
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks saho………. 🙂
Thanx Bro
Thnx Ane Arrow ekath ikmanatama one oya niyamai
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Welcome Back brother…..
Ade pattai hode .thanx
ස්තුති මචං
ARROW අවිල්ලා තියෙන්නෙ
උපසිරසට බොහොම ස්තුතියි සහෝ. ඇරෝ එකත් පුළුවන් ඉක්මනටම දෙන්න. ……………………..
tnx machn
Flash අතීතයට ගිහින් අනිත් Flash එක්ක Fight කරනවා. එක තමා පොඩි කලේ පෙන්නේ උගේ අම්මව මරනවා. I have All Episodes.
Ane boru nokia idang bng
බොහෝම ස්තූතියි සබට….. ජය……
Ado mma dannawa flsh 1ke awasane
pattai
thanks mchn. elakiri.
digatama krgena yanna.
thanks again.
sub 1ට ස්තතියි…….
ස්තුතියි මචන්න් ^_^
උදෙන්ම වැඩ අල්ලන්න පුලුවන් 😀
Ela. Thanks
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කිව්වට කවදාවත් මෙච්චරනම් ඉවසුවෙ නෑ. උදේ නැගිට්ටගම්න් 4n එකේ msg එක දැක්කම පික්සු හැදිල ආයෙ හැදුන. එල සහෝ එල කියල වැඩක් නෑ…….! Arrow ආයෙ ඉපදෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ එපිසෝඩ් එක බාගෙන දෙපාරක්ම බලන්න හදල close කරා සබ දැන් එයි දැන් එයි කියල. Arrow දෙනකම් බලන් ඉන්නව මැරේවි බොලව් මන්. ඉක්මනට දෙන්න. ජයවේවා…….!
බොහොම ස්තුති සහො…
ඔන්න බෑවා…
ඔබට ජය…
thanks bro..mounth ekakma balan hitiya. subekata thanks.. elazz
අහෝ කෙතරම් සුන්දර දසුනක්ද මා උදැසනම දුටුවේ .ඔබ එනකම් ඩින ගනිමින් සිටියා. සියලු බලාපොරොත්තු මල් පල ගන්වමින් ඔබ මා ඉදිරියේ උදෑසනම් සිටිමට වෙර ද්න් පැතුම් සහෝ ඔබට සදා ජය………!
thanks
thanks machn…….
thanks bro..arrow ikmanata dandoooooooooooooo……………………………..
ගොඩාක් ස්තුතියි. මේක දෙනකන් තමයි මෙච්චර දවස් බලාන හිටියේ. ඉතුරු කොටස් ටිකත් ආපුගමන් දෙන්න.
arrowth aran enda saho .. sabata thanx 😀
උපසිරසට බොහොම ස්තුතියි සහෝ. ඇරෝ එකත් පුළුවන් ඉක්මනටම දෙන්න.
එල, සබට ස්තුති සහෝ..
Gotham එකට සබ් එක දෙන්නේ නැද්දෝ….??
ela ela
thnx mchnnnnnn
එල ඈ..
Prison Break කොලුවා ඉන්නවා නේ.
ජය වේවා. !
Arrow ak enne nadda??????????????????????????????????????????
puduma ewasellak ewasuve.. Tnx Bro
thanks machan.
Ammo athi yantham….dan thamai agata le tikak inuwe….. hamadama apu gaman denwa…ekata bohoma sthuthiy machoooo…
ammiyooooo sathi 5k hire idiya wage……………thnx a lot bro….keep it touch
හෆොයි අම්මේ මෙන්න මේක දීලා.
මයේ අම්මා මැරි මැරී හිටියේ මේක දෙනකං.
thnkz kollo sub dunnata……
amoooooooo thankssssss machn………. Maxxxxxxaaaaaaaaaa………
Ammo niwan giya wage. meka enne koi welaweda kiyala angili gana gana hitiye. thank you soooooooo much saho meka ikmanatama dunnata.
ස්තුති මචං
niyamai niyami balgena hitiya denna kawadada kiyala thank sahoo
සබට තුති සහෝ !!!!
බුදු අම්මේ , මාසයක් බලන් හිටිය , ආව ගමන් දුන්න එකට බොහොම ස්තූතියි …..
thanks bro… 🙂
Thanks Mchn.. Ela.. 😀
thanks saho
බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් සහෝ:)
ඔයාට බොහොම පිං.
හෙට ඇරෝ දෙනකම් තමයි බලන් ඉන්නෙ මොකද ඒකෙ කුතුහලය පොඩ්ඩක් මේකට වඩා වැඩියිනෙ.
Macho arrow eke sub eke nam udenma oneh…
Michael Scorfield went back to prison… ☺
Sub ekata Thanks.Meka enakan sahena kalayak balan hitiya
ලොකු දෙයක් සහෝ මේක දාපු එක මේක බලන්නේ නැතුව නිකන් කාවේ නැහැ වගේ හිටියේ.
thanks dude.. waiting for this since very long time…. great job!
අම්මෝ ඇති යන්තන්… පිපාසාවට දිය බිඳක් ලැබුන වගේ.
බොහොම ස්තූතියි සහෝ.!!
thanks
wadi wadiyen film danna puluwan wenna kiyala parthana karanawa saho.
ELZZZZZZZ
thnxs dr
හම්මේ දෙයියො බලං හිටියෙ මේක දෙනකම් :* තැංකූ ආ ^_^ හෙන සතුටුයි බං