The Flash [S01 : E08] | ෆ්ලෑෂ් සහ ඇරෝ…. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 7වෙනි කොටසයි. Flash vs. Arrow නම් වූ මේ කොටස CWනාලිකාවේ විකාශය වුනේ 2014 දෙසැම්බර් 2 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9.7 වැනි ඉතාම ඉහල අගයක් අත්කරගෙන තියෙනවා. ඒකෙන්ම මේ කොටස ගැන හිතාගන්න පුලුවන්නේ නේද?
මාතෘකාව දැක්කාම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද? ෆ්ලෑෂ් කතාවට ඇරෝ ආවේ කොහොමද? මම ගිය සතියට කලින් සතියේ ඇරෝ කොටසේදි කිවා වගේම මේ සතියේ Arrow සහ Flash කතා මාලා සමගාමි විදියටයි විකාශනය වෙන්නේ. ඒ කිවේ ෆ්ලෑෂ් කතාවේ ඇරෝ ඉන්නවා වගේම ඇරෝ කතා මාලාවේ ෆ්ලෑෂ් ඉන්නවා. ඉතින් ඇරෝ එයාගේ වැඩක් කරන්නයි සෙන්ට්‍රල් නගරයට එන්නේ. ඒ අතරතුර එයා ෆ්ලෑෂ්වත් මුණගැහෙනවා. හැබැයි මෙයා ෆ්ලෑෂ්ගේ වැඩ වලට උදව් කරන්න හිතාගෙන හිටියත් අන්තිමේට ඇරෝට වෙන්නේ ෆ්ලෑෂ් එක්ක සටන් කරන්නයි. O.o පුදුමයි නේද? හැබැයි මේක ඇත්තයි. මේ හුටපටය මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා.
එහෙනම් හෙට Arrow කතාමාලාවෙන් ඇරෝ සහ ෆ්ලෑෂ් සමගින් මුණගැසෙන්නම්. ඔබට ජය…. . . !
ප.ලි.- මට කරදර කිපයක් වුන නිසා ගිය සතියේ ෆ්ලෑෂ් කොටස ගේන්න බැරි වුනා. හැබැයි යශෝධ ශ්‍රීමාල් සහෝට ස්තුතිවන්ත වෙන්න ඒ කොටස පුලුවන් ඉක්මනින් එයා ඔයාලට ගෙනාවා. ඉතින් අද ඉදන් ෆ්ලෑෂ් කතා මාලාවේ ඉතිරි කොටස් සුපුරුදු පරිදි මම පුලුවන් තරම් ඉක්මනින් ඔයාලට ගේන්නම්.
[button link=”http://goo.gl/aUk8u9″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21650 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai sahooo supiriii…..
බං ෆ්ලෑෂ් zip එකක්නෙ download වෙන්නෙ
Thanks…
Thanks !!!!!!!!!!!!!!!!!!
නියමයි……………………………………………………!
බොහෝම ස්තූතියි
Thanks sub ekata ………..
Torrent link Not Working. But Thank You For the Subtitle.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks bro
koo ilaga kotasa taama nane saho…..kawadda enne?
S01 E09 Sub kawadda denne… download karata balanne nathuwa inne appaaaaaaaa 😛
1080p link eka
thanks
Digatama sub denna. Ela
niyami mchn…. thank you very much.. 🙂
kawadda ilaga kotasa enne? 😕
anith kotasa enne kawadda? 😕
puduma gemak dila commnet ekk damme
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
puduma gemak dila commnet ekk damme
thnx!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
Arrow S03E08 සහ the flash S01E08 දෙකම එකක් ද???????????
දෙකම download කරලා එකම නම් අපරාදේ………..
thankz sub akata…….
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. වෙච්ච දේට මගෙත් සතිශය සංවේගය. ඔබට ජය෴෴ 😛 😛
thanx……… arrow sub 1 onee…..
sub 1ට ස්තුතියි………
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Saho sabata thuthi. Keep it up. Budusaranai
thanks
machan meke link eka download wenne na nehhh
“This webpage is not available”
kiyala enawa..
thanxxx macho
මේකට ඇයි 250MB කොපිය නැත්තේ?
ස්තුති සහෝ…..
me link eka wada nane.wada karana link ekak denna puluwanda
maga balaagena hitiye enakan.sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa
එල මචං. මෙන්න බෑවා.
ජයමවේවා!
sub ekata thanx aaaaaa
ela ela. niyamai. arrow s1 e8 -brave & the bold eketh flash and arrow ekata innawa ne? maru
meka denakm thamai hitiye.KAVIDU sahota karadara una welaweth api wenuwen suba dunnata Thankzzzzzzzzzzzzzzzzzzz………………… e wgema e karadara bada nima wenna pathanawa..obata jaya………………..
Uda link eka wada naha man try kala link eka post karanna bt danna ba 🙁
එළකිරි මචං,,ස්තුතියි 🙂 🙂 🙂
tnzzzzzzzzzzzzzzzzzzzzzzz mchooooooooo>>>> ARROW ekath one ikmanata>>>..>>suba
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanx bro !!!!!!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Thanks
Link 1 vada karanne nahane
ස්තූතියි සහෝ….
කරදර මැද්දේ හරි සබ ගෙනාවට…
දිගටම කරගෙන යමු…
ජය ශ්‍රී…………
ස්තුතියි සහෝ ……………………………
වොකින්ඩේඩ් නැති එතේ මේකවත් බලන්න පටන් ගන්න ඕන. ස්තූතියි සහෝ උපසිරැසියට.
niyamai……..arrow ekath ikmanatama deepanko petto….thnx a lot…best of luck
thanks yaluwa…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
”මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 7වෙනි කොටසයි.” 7 :/ ??
subta thanxxxx 😀
Thanks saho………….B.S.
sub ekat thnx yalu puluwannam love rain eke sub eka denn
Thanks machan…..but broken link…
ethakota mokak hari link ekak wada karanne naththam loku MB ekak hari baganna puluwanne….ekanisa kalin wage baganna thawa MB wadi ewwa danna…please..
ස්තුතියි කවිදු සහො!… කරදර මැද්දේ වුනත් අපි වෙනුවෙන් කරන මේ සේවයට මගේ ප්‍රණාමය..
ජය වේවා!
Kavidu saho…….130MB ekath ekka kalin damma wage 220MB and thawa wadi MB thiyana ewwa dannako….please…
සබට තුති.ටොරන්ට් එක වැඩ නෑ සහෝ.
බාගන්න විදිහක් නෑනේ
ane torrent link eka wada nane mchan
ටොරන්ට් ලින්ක් එකේ පොඩි අවුලක් වගේ බලන්න… ස්තූති වේවා සබ් එකට.. ජය වේවා…
thanks
බොහොම ස්තුතියි : )
sub ekata thanks.
good luck.
සබට තුති සහෝ !!!!!
බොහොම ස්තූතියි සහෝ…
ජය!!!
thanks bro
Thanku saho sub 1ta, ela wedak
ආපහු සුපුරුදු පරිදි දකින්න ලැබුනට සතුටුයි…
අද කොටස නම් බලනකම් ඉවසිල්ලක් නැ… 🙂 🙂
බොහොම ස්තූතියි…
ජය වේවා…!
ඇරෝ එකත් ඉක්මනට දෙන්න. එකත් ඉක්මනට බලන්න ඕනෙ.. 🙂
sub ekata thanx.
Thanks machan.
මේකනම් ඉතින් අනිවා සුපිරිම තමයි…. තැන්ක්ස් මචන්.. මචන් එතකොට හෙට ඇරෝ එකෙත් අපේ බැරි මලය ඉන්නවද? දීල තියෙන ලින්ක් එක වඩා කරන්නේ නැහැ
torrent link eka yata thiyena hash eka (code ekak wage ekak thynne) eka google search karala balanna eken puluwan dwnld karaganna
Arrow S03E08 සහ the flash S01E08 දෙකම එකක් ද???????????
දෙකම download කරලා එකම නම් අපරාදේ………..
Thanks mate
24 – 48 උනා.
48 – 96 උනා
දින සති ගෙවිලා යනවා.
24 දෙන්නේ නැද්ද
මේ දවස් වල ගොඩක් බිසි වගේම කරදර ගොඩකට මුහුණ දෙන්න වුනා සහෝ. ඉක්මනින්ම 24 ඔයාලට ලැබේවි. මම දැන් ඉන්න තත්වය තේරුම් අරගෙන ඔයාලා ඉවසන් බලාගෙන ඉදිවි කියලා හිතනවා. 🙂
I am so sorry what hapen to you
mata dana gana labuna una de mata kanagatui sho hira wala ena sub thia nawanam dana karala danam.
udau karana kamthi.
[email protected]
good day 😀
දෙයියනේ මේ තියෙන්නේ. එනකං බලාගෙන හිටියේ ගොයියෝ.
සබට ස්තුතියි ආ…. 😉
ස්තුතියි සහෝ
maxxaaa broo tnx =D
podi help ekek ona mama dan meke download karanna giyata this page is not avaliable kiyala watenawa .mokada eketa hethuwa.plz help me mita ada hawasa sownload karanna giya film 3 ehema watuna
torrent link eka yata thiyena hash eka (code ekak wage ekak thynne) eka google search karala balanna eken puluwan dwnld karaganna
ගොඩක් ස්තුතියි!!!!!!!
thanks bro balagena hitiye ela 🙂
ගොඩක් ස්තුතියි සහෝ 😀 මෙන්න සබ් එක ගත්තා දැන්ම බලනවා 😀
Thnx bro
THANK YOU!!!