The Flash [S01 : E04] | කැප්ටන් කෝල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]
Imdb දර්ශකයේ 9.4 ගත්ත මේ කොටස නම් ගොඩක් විශේෂ එකක් වෙනවා. ඒ Wentworth Miller , Prison break ටිවි සිරියස් එකේ ප්‍රධාන චරිතය මයිකල්, එහෙමත් නැත්නම් ලින්කන්ගේ මල්ලි මේ කොටසේදි ෆ්ලැෂ් කතා මාලාවේ ස්නාර්ට් කියන චරිතයට පණ පොවනවා.
ගිය සතියේ Arrow 3×04 කොටස බැලුවා නම් ඔයාලට මතක ඒකෙ අන්තිම කොටසෙදි ෆෙලසිටි කියනවා එයා බැරී ඇලන් බලන්න සෙන්ට්‍රල් නගරයට යනවා කියලා. එයා කිවා වගේම බැරිව බලන්නත් සෙන්ට්‍රල් නගරයට එනවා. ඒ අතර තුර අයරින් බැරිවයි ෆෙලසිටිවයි පෙම්වන්තයෝ කරන්නත් උත්සහ කරනවා. මේ අතර තුර ෆ්ලෑෂ්ට අලුත්ම කෙනෙක් එක්ක හැප්පෙන්න වෙනවා. හැබැයි ඒ මෙටා මිනිසෙක් එක්ක නම් නෙවෙයි. හදිසියේ සෙන්ට්‍රල් නගරයේ මතුවෙලා ලොකු හොරකමක් කරලා යන ස්නැර්ට් කියන මේ හොරා මේ සැරේ රාජකිය දියමන්තියක් හොරකම් කරන්නයි යන්නේ. හැබැයි එයාගේ අතට ස්ටාර් ලැබ් එකෙන් හොරකම් කරපු විශේෂ ආයුධයක් ලැබෙනවා. ඒ ආයුධයෙන් විදින හිම වැදුන තැනක උෂ්ණත්වය නියතව බිංදුවක් වෙනවා. මේ කැප්ටන් කූල්ට විරුද්දව ෆ්ලැෂ් සටන් කරන විදියට මේ කොටසින් බලාගන්න පුලුවන්.. . . !
හෙට Arrow කතා මාලාවෙන් හමුවෙනකන් ඔබට ජය… . . !
[button link=”http://tinyw.in/RIcj” type=”icon” “center” newwindow=”yes”]130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3Wjh” type=”icon” “center” newwindow=”yes”]261 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/bpT4″ type=”icon” “center” newwindow=”yes”]937 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 23044 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
supara wedak
Thanks saho
Thanks…
Thanks !!!!!!!!!!!!!!!!!!
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
gdk thnx ah
kooo sahooo Episode 05
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thx saho
Ela saho.oya ge subnam ela..
මචං IMDB අගය 9.4 නෙමේනේ. 8.4 ක්නේ. හැබැයි මමනම් දෙනවා 10ක්ම ඔන්න. එල කතාවක්. මම අනිවා බානවා. තැන්කූ වේවා!!!!!!
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..!
thanx bro.. good job
machan subata stuti .. eth podi awlak tiyenwa umba me dena download link wala smahara ewaye sounds na.. Puluwan nam next time links danakota verify parak denna pulwaun nam watinawa.. umbata waradak kiyanwa neme mcn… umba karanne watina wadak..
ස්තූතියි සහෝ!!!!
thanks…. mchn ….elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa………
උපසිරසියට බොහොම ස්තූතියි
Thank you….
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උපසිරසියට බොහොම ස්තූතියි 😀
දැනුයි කවිඳුවෝ සබ් එක ගන්නේ.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්ස්…
thankz a lot bro…
thanx
thx sahoo
sub ekata thanx aaaaaa
ELA….suba denkm hitiye..thanks KAVIDU saho…..digatama sub demu.jaya wewa………..
thanks
patta mcho thanx lot
thanx bro !!!!
ela ela
Thankz saho….
Thanks Bro…!!!
thankz.. saho….. (Y)
tnx mcn sub ekata banna damma . jaya wewa
ස්තුතියි වේවා! පැතුම් සහෝ.. මෙක නම් දාපු ගමන්ම බැලුවා…
ජය වේවා!
THANK YOU SO MUCH BRO! DIGATAMA DEMU. OBATA JAYA.
sub 1ට ස්තුතියි සහෝ………
Thanks a lot
Thanks Machan………!
suppa a………..tnx
සබ් එකට ස්තූතියි සහෝ…….
ඔබට ජය…!
elazz
thanx saho….. onna bewa .obata jaya
ඊයේ රෑම බැලුව දැන් තමා කමෙන්ට් එකක් දාන්නේ..අනේ මන්ද ඇරෝයි මේකයි ගහගනිද මන්ද ෆෙලිසිටි අක්ක වෙනුවෙන් 😛 ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට අද ඇරෝත් අරන් එන්න 😀
koiwelada denna kiyala balagena hitiya thanks … jaya…
thanks
උපසිරසියට බොහොම ස්තූතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති !
ඔබට ජය !
ෆ්ලෑශ් ස්පීඩ් එකටම කතාවත් දෙනවා නේද?
එල කොල්ලෝ.
ආයු -බෝ -වේවා !!!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ….
දැන් ඇත්තටම ෆෙලිසිටි කැමති ඇරෝටද ෆ්ලෑෂ්ටද කියන ප්‍රශ්නයක් තියෙනවා.
අනේ මන්දා…
බලමුකෝ ඉස්සරහට…
🙂
thanks macho
අනේ මංදා දැන් ඇරෝ මල්ලිගේ නම ෆ්ලෑෂ් මල්ලි
කියලා වෙනස් කරන්න වෙයිද මංදා…කෝක උනත්
අදම සබ ගෙනාපු එක නම් මසුරන් වටිනවා
එපිය උදේ ගත්තා දැන් සබත් එක්ක බලන්න තමා තියෙන්නේ
සබට තුති කවිඳු සහෝ ජය!! 🙂 🙂
ude negita gaman download karala beluwa..dn aye sub eka balana wa 😀 thanx bro sub walata
Bro mn asama katha malawa meka….thankz apita me dewal denawata… oyata jayen jaya…..
thanks saho……JAYA WEWA!!!!
එල එල
ඇරෝ මල්ලි
සබට තුති
ඔබට ජය………….
ela ela machan……….
අකුණක වේගෙන් Sub එක..!!
ස්තුති සහෝ…
thankx saho
thnkss sahoo..sub 1 dankn hitiyeee…
elzzzz
එල මචන්
Prison Break එකේ නේද ඉන්නෙ!
කොහොම උනත් Thnx bro (y)
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
pattai sahooo
thanks sub walata
ela thanks ah 😀
Thank you very much! 😀
එල සහෝ ඉක්මන්ටම දුන්නට ගොඩක් තුති…
ජයවේවා!!!